Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Visa Reject මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ලගදී යුරෝප් වීසා ඇප්ලයි කරන්න ඉන්නේ..එලකිරියේ මේ ගැන ත්රෙඩ් කීපයක්ම දැම්මා..ගොඩක් අය උදවු කරා...දැන් ඔය වීසා ගැනිල්ල ලේසි නැ පුතෝ...මම විස්තර ටිකක් කියන්නම්..

ලන්කාවේ පාස්පෝට් එක දැන් ලෝකේ බ්ලැක්ලිස්ට් පාස්පෝට් එකක්..අපේ එවුන් ගිහින් කොරලා තියන හරිය තමයි..දැන් තරුණ එවුන්ට ලේසියෙන් වීසා දෙන්නේ නැ..තරුණ විතරක් නෙමෙයි නාකින්ට දෙන්නෙත් නැ.මම දන්න කීප දෙනෙක්ටම වීසා රිජෙක්ට් වුනා බැන්ක් එකේ කෝටියක් තිබිලත්..දැන් සල්ලි වැදගත් නැ..

විසිට් යන්න දැන් වැදගත් වෙන්නේ...එම්බසියෙන් බලන්නේ...

යන මිනිහාගේ වයස කීයද..

වාහන තියනවද.

ඉඩම් තියනවද..

ආදායම එන්නේ කොහොමද

රස්සාව ස්තීරද...

කලින් රටවල් කීයකට ගිහින් තියනවද.

බැන්කුවේ ලක්ශ හැටක් හැත්තැවක් කාලෙක ඉදන් තියනවද...

(අඩුම රටවල් දෙක තුනකට වත් ගිහින් තියෙන්න ඕනි..නැත්තම් කොහොමත් හොද රටවල් එකකට වත් විසිට් වීසා දෙන්නේ නැ මම දන්න තරමින්.)

ඔය අනම් මනම් ඔක්කොම බලනවා..

උබේ වීසා රිජෙක්ට් වෙන්න හේතුවෙලා තියනවා මේ කරුනු...

පලවෙනි වතාවට ඉස්සරලම කොරියා විසිට් යන්න හදපු එක...

උබේ නමට වාහනයක් තියනවද...?නැත්තම් ඒකත් හේතුවක්

උබට උබේ නමටම ඉඩම්/දේපල තියනවද..?නැත්තම් ඒකත් හේතුවක්

උබ ලෝන් ගහලා තියනවද කොහෙහරි..වාහන ෆිනැන්ස් බැන්කු ලෝන් අනම් මනම්..එහෙමනම් ඒකත් හේතුවක්..(උන්ට චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා උබ කොහෙටහරි නයද.වාහන ෆිනෑන්ස් තියනවද ...නය අරන් ගෙවලා නැද්ද එහෙම බලන්න)

ඔය වගේ ගොඩාක් හේතු තියනවා...

[QUOTE="aligamaya, post: 24137311, member: 565953"] [SIZE="4"]මමත් ලගදී යුරෝප් වීසා ඇප්ලයි කරන්න ඉන්නේ..එලකිරියේ මේ ගැන ත්රෙඩ් කීපයක්ම දැම්මා..ගොඩක් අය උදවු කරා...දැන් ඔය වීසා ගැනිල්ල ලේසි නැ පුතෝ...මම විස්තර ටිකක් කියන්නම්.. ලන්කාවේ පාස්පෝට් එක දැන් ලෝකේ බ්ලැක්ලිස්ට් පාස්පෝට් එකක්..අපේ එවුන් ගිහින් කොරලා තියන හරිය තමයි..දැන් තරුණ එවුන්ට ලේසියෙන් වීසා දෙන්නේ නැ..තරුණ විතරක් නෙමෙයි නාකින්ට දෙන්නෙත් නැ.මම දන්න කීප දෙනෙක්ටම වීසා රිජෙක්ට් වුනා බැන්ක් එකේ කෝටියක් තිබිලත්..දැන් සල්ලි වැදගත් නැ.. විසිට් යන්න දැන් වැදගත් වෙන්නේ...එම්බසියෙන් බලන්නේ... යන මිනිහාගේ වයස කීයද.. වාහන තියනවද. ඉඩම් තියනවද.. ආදායම එන්නේ කොහොමද රස්සාව ස්තීරද... කලින් රටවල් කීයකට ගිහින් තියනවද. බැන්කුවේ ලක්ශ හැටක් හැත්තැවක් කාලෙක ඉදන් තියනවද... (අඩුම රටවල් දෙක තුනකට වත් ගිහින් තියෙන්න ඕනි..නැත්තම් කොහොමත් හොද රටවල් එකකට වත් විසිට් වීසා දෙන්නේ නැ මම දන්න තරමින්.) ඔය අනම් මනම් ඔක්කොම බලනවා.. උබේ වීසා රිජෙක්ට් වෙන්න හේතුවෙලා තියනවා මේ කරුනු... පලවෙනි වතාවට ඉස්සරලම කොරියා විසිට් යන්න හදපු එක... උබේ නමට වාහනයක් තියනවද...?නැත්තම් ඒකත් හේතුවක් උබට උබේ නමටම ඉඩම්/දේපල තියනවද..?නැත්තම් ඒකත් හේතුවක් උබ ලෝන් ගහලා තියනවද කොහෙහරි..වාහන ෆිනැන්ස් බැන්කු ලෝන් අනම් මනම්..එහෙමනම් ඒකත් හේතුවක්..(උන්ට චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා උබ කොහෙටහරි නයද.වාහන ෆිනෑන්ස් තියනවද ...නය අරන් ගෙවලා නැද්ද එහෙම බලන්න) ඔය වගේ ගොඩාක් හේතු තියනවා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom