Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Visit to Netherlands
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගමන ගියේ 2018 දී. ඔෆිස් එකේ වැඩකට. සති දෙකක් ඉන්න උනා ගිහින්. ඉඳුම් හිටුම් ඔක්කොම ඔෆිස් එක ගානේ. අපි පස් දෙනෙක් ගමනට සහභාගී වුනා.

නෙදර්ලන්තය කියන්නේ අපි ඕලන්දය කියන රටට. ඔව් ඔව්... ඕලන්දකාරයෝ ඉන්නේත් එහේ තමයි. ඉංග්‍රීසියෙන් Netherlands වගේම Holland කියලත් කියනවා. ලන්කාවට වඩා ටිකක් කුඩා රටක්. මුලු රටම වගේ තැනිතලා බිමක්. කඳු එහෙම සෑහෙන්න අඩුයි. ප්‍රධාන නගරය ඇම්ස්ටර්ඩෑම්. IT sector එකේ සෑහෙන companies වල ශාකාවන් මේ city එකේ පිහිටලා තියෙනවා.

අපිනම් ගියේ Amsterdam නෙවේ. Amsterdam ඉඳන් 100KM විතර දකුණට වෙන්න පිහිටලා තියෙන Eindhoven කියන නගරයට. Airline එක වුනේ Qatar airlines. එක transit එකයි. ගමනට සම්පූර්ණ වේලාව transit එකත් එක්කම පැය 15 වගේ. ගමන් මාර්ගය කොළඹ ඉදන් Qatar වල airport එක. එතනින් Amsterdam වල Schiphol international airport එක.

Eindhoven වල airport එකක් තිබුණත්, ඒකේ හුඟක් handle වෙන්නේ regional සහ domestic flights. ඒ නිසා අපිට සිද්ධ වුනේ Amsterdam වලට ඇවිත් එතන ඉඳන් ඉතුරු 100km කෝච්චියේ යන්න. ඒවට ඕනේ ටිකට් ඔක්කොම කලින් බුක් කරලා client විසින් details එවලා තිබුණා.

Eindhoven ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ city එකේ අතීතය ක්‍රි.ව 1200 විතර තරම් ඈත කාලයකට විහිදෙනවා. පස්සේ දෙවන ලෝක යුද්ධ කාලෙදී පොලවටම සමතලා වෙලා තියෙනවා. අපි හොඳින් දන්න Philips company එකේ මුල් කාලේ factories ඔක්කොම තිබිල තියෙන්නේ මෙහේ. පස්සේ වෙන වෙන හේතු නිසා ඒ factories වෙන වෙන රටවලට relocate කරලා තියෙනවා. දැන් ඒ factories ඔක්කොම office space විදිහට renovate කරමින් විවිධ ආයතන පවත්වාගෙන යනවා. ඒ කාලේ factory වල වැඩ කරන්න ආපු මිනිස්සුන්ට නවතින්න හදපු ගෙවල් දැන් සාමාන්‍යය මිනිස්සුන්ට දීලා තියෙනවා. හුඟක් දුරට city එකේ ගෙවල් එක වගේ. ඒකට හේතුව බහුතරයක් ගෙවල් Philips company එකේ වැඩකරන්න ආපු අයට නවතින්න company එක විසින්ම හදල දුන්න ඒවා නිසා. Philips ලා දැන් එයාලගේ operations එහෙම නවත්තලා තිබුණත් Philips වලට අදාල කෞතුකාගාර, ක්‍රීඩා සංකීර්ණ අනං මනං ගොඩක් මෙහේ තියෙනවා. ඒ වගේම Eindhoven කියන්නේ NL වල කාර්මික නගරය කිවුවොත් හරි. සමහරු Philips company එක නිසා City of lights කියලත් හඳුන්වනවා.

Qatar airways ලංකාවෙන් පිටත් වුනේ සෙනසුරාදා දවසක උදේ 4ට විතර

Qatar airport එක. ගොඩක් වෙලා මොනවත් බලන්න ලැබුණේ නෑ. මොකද transit එක පැයක් විතර තිබුණේ. Plane එකෙන් බැහැපු ගමන් පණ කඩාගෙන දිවුවා boarding වලට.

Flight එකට board වෙන්න ඉන්න කොට එහා පැත්තේ තිබුණ A340 එකක්

යන ගමන්

Qatar උඩින් යනකොට පේන කාන්තාර ප්‍රදේශ

ඔන්න AMS වල Schiphol වලට ගොඩබැස්සා. ඔය නිල් පාටින් තියෙන්නේ KLM - Royal Dutch Airlines වලට අයිති planes

බෑග් එක ගන්නකන් ඉන්න එපැයි

Schipol airport එකෙන් ඇවිත් යට තට්ටුවට බැස්සහම train station එක. අපි යන්න තිබුණ intercity train එක Schiphol station එකේ නවත්තන නිසා කරදරයක් තිබුන් නෑ.

මේ intercity එක ඇතුලේ. තට්ටු දෙකයි. වීදුරුවෙන් එළියේ පේන්නෙත් අපි ගියා වගේම එකක්.

පැයක විතර ගමනකින් අපි Eindhoven වලට ආවා. 100KMh වගේ speed එකක් train එකේ තිබුණා.

හෙම්බත් වෙලා ඉන්නේ. පැය 15 තිස්සේ එනවනේ

මෙතන්න පහල තියෙන්නේ city එකේ images කිහිපයක්

නෙදර්ලන්තේ හුගක් උන් bicycle පදිනවා. ඔය පාරේ දුඹුරු පාටින් තියෙන්නේ bicycle lane එක

අපි ගියපු දවසේ උන්ගේ city එකේ football match එකක්. එකෙක් පාරේ නෑ...

City එකේ මැද

Bars/ Restaurants තියෙන හරිය. ඒවත් එදා වහලා. Match එක ඉවර වෙනකන්

පහුවදා ඉරිදා නිසා ඔලුව හැරුණු අතේ රවුම් ගැහුවා. අඳුනන්න පුලුවන්ද මන්දා නිල් පාට කෙනාව

ඉරිදා උදේ වරුව කඩවල් business වලට අරින්නේ නෑ. පල්ලි යන හින්දා. 12 පස්සේ තමා කට්ටිය සෙට් වෙන්නේ. පාරවල් පාලු ඒ හින්දයි.

මේ පල්ලිය city එකේ historical landmark එකක්. හෙන පරණයි. මාර උසයි

මේ ඇතුලත

අපි ගියේ summer එකේ නිසා අහස එහෙම සෑහෙන්න පැහැදිලියි. උෂ්ණත්වය සාමාන්‍යයෙන් 28-32 වගේ තිබුණේ. රෑට නම් 15 වගේ වෙනකන් drop උනා. අපිටනම් ගෙදර වගේ. හැබැයි සුද්දෝ නම් හෙන අමාර්වෙන් හිටියේ රස්නේ නිසා.

City එකේ details ගන්න තැන් තැන් වල touch screen තියෙන Kiosk machines තියෙනවා

මේ හුඟත් ඒවා Bar සහ night clubs. රෑට තමා වැඩ පටන් ගන්නේ

ඔන්න චූ කරනවනම් තැන

Apartment සහ office complex එකක්

Bus service එක. City එක ඇතුලේ දුවන ඒවා electric. City එකෙන් පිටකට යන ඒවනම් diesel වෙන්න ඔනේ.

Eindhoven city එකේ center point එක. Eindhoven station එක.

සාම්ප්‍රදායික ඕලන්ද ගෘහ නිර්මාණ ශීල්පය යටතේ හදපු නිවාස/ආයතන පරිශ්‍ර

Summer එක නිසා parks වල ගස්/මල් එහෙම ලස්සනට තියෙනවා. නැත්තම් නටු ටික තමා

දකුණු පැත්තෙන් තියෙන්නේ Nokia Here maps ආයතනය

මෙහෙම ඒවත් සුලබ දසුන්

මේ පළවෙනි සඳුදා වැඩට යන ගමන්. පයින්ම තමා ගියේ. මොකද අපිට bus/train එකේ යන්න අවශ්‍ය transit cards ලැබිලා තිබුණේ නෑ.

මේ මම කලින් කිවුව Philips stadium එක

ඔන්න office එකෙත් එකක් දැම්මා. නැත්තම් වැඩ කරේ නෑ කියයි

මේ තියෙන්නේ අපේ office එක තිබුණ building එක. මම කලින් කිවුවා වගේ මේ කලින් Philips ලගේ factories. දැන් office complex විදියට renovate කරලා දෙනවා. මේ වගේ තැන් සෑහෙන්න Eindhoven city එක පුරාම තියෙනවා.

කෝච්චි. මේ intercity ඒවා. පොඩි station වල නවත්තන්නේ නෑ. තව ළඟ ළඟ station වල නවත්තන මන්දගාමී කෝච්චි වර්ගයක් තියෙනවා Sprinter කියලා.

අපි නැවතිලා හිටිය AirBNB එකේ තිබුණේ.

මෙහෙම එකකුත් බලන්න ගියා. නැත්තම් ලංකාවේ කොහෙන් බලන්නද? ටිකට් එක යුරෝ 20. Glasses ගෙදර ගෙනියන්න පුලුවන්. නැත්තම් ටිකටි එක යුරෝ 10-12 වගේ වෙන්නේග

Eindhoven station

එක weekend එකක bicycle ටිකක් rent එකට අරන් දවස පුරාම පැද්දා. 20KM වගේ

එහෙත් බිත්ති වල ඇඳලා තියෙනවා....

සාම්ප්‍රදායක ඕලන්ද නිවාස

උදේ 6.30 වගේ city එක මැද තියෙන පැල වලට වතුර දානවා

කලින් දවසේ රෑ වැස්සා

අපේ office building එකේ තිබුණ wall art එකක්

ආපහු ලංකාව බලා එන ගමන්.... Eindhoven -> Schiphol airport

මේවා ටිකකුත් ගෙනාව. ගෙදර උන්දෑ බලං ඉන්න හින්දා. වැඩිය නෑ.. 7KG

අපි සති දෙකක කාලයක් හිටියේ. Office එකේ වැඩ නිසා වැඩිය ඇවිදින්න හම්බවුනේ නෑ. අපෙන් තුන් දෙනෙක් එන්න කලින් බස් එකේ පැරීසියට ගිහින් තව දචස් හතරක් විතර ඉඳලා ආවේ. මායි තව යාලුවෙකුයි නම් කෙලින්ම ගෙදර ආවා.

[QUOTE="dakshinasd, post: 25384603, member: 82737"] [SIZE="5"][CENTER][SIZE="5"]මේ ගමන ගියේ 2018 දී. ඔෆිස් එකේ වැඩකට. සති දෙකක් ඉන්න උනා ගිහින්. ඉඳුම් හිටුම් ඔක්කොම ඔෆිස් එක ගානේ. අපි පස් දෙනෙක් ගමනට සහභාගී වුනා. නෙදර්ලන්තය කියන්නේ අපි ඕලන්දය කියන රටට. ඔව් ඔව්... ඕලන්දකාරයෝ ඉන්නේත් එහේ තමයි. ඉංග්‍රීසියෙන් Netherlands වගේම Holland කියලත් කියනවා. ලන්කාවට වඩා ටිකක් කුඩා රටක්. මුලු රටම වගේ තැනිතලා බිමක්. කඳු එහෙම සෑහෙන්න අඩුයි. ප්‍රධාන නගරය ඇම්ස්ටර්ඩෑම්. IT sector එකේ සෑහෙන companies වල ශාකාවන් මේ city එකේ පිහිටලා තියෙනවා. අපිනම් ගියේ Amsterdam නෙවේ. Amsterdam ඉඳන් 100KM විතර දකුණට වෙන්න පිහිටලා තියෙන Eindhoven කියන නගරයට. Airline එක වුනේ Qatar airlines. එක transit එකයි. ගමනට සම්පූර්ණ වේලාව transit එකත් එක්කම පැය 15 වගේ. ගමන් මාර්ගය කොළඹ ඉදන් Qatar වල airport එක. එතනින් Amsterdam වල Schiphol international airport එක. Eindhoven වල airport එකක් තිබුණත්, ඒකේ හුඟක් handle වෙන්නේ regional සහ domestic flights. ඒ නිසා අපිට සිද්ධ වුනේ Amsterdam වලට ඇවිත් එතන ඉඳන් ඉතුරු 100km කෝච්චියේ යන්න. ඒවට ඕනේ ටිකට් ඔක්කොම කලින් බුක් කරලා client විසින් details එවලා තිබුණා. Eindhoven ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ city එකේ අතීතය ක්‍රි.ව 1200 විතර තරම් ඈත කාලයකට විහිදෙනවා. පස්සේ දෙවන ලෝක යුද්ධ කාලෙදී පොලවටම සමතලා වෙලා තියෙනවා. අපි හොඳින් දන්න Philips company එකේ මුල් කාලේ factories ඔක්කොම තිබිල තියෙන්නේ මෙහේ. පස්සේ වෙන වෙන හේතු නිසා ඒ factories වෙන වෙන රටවලට relocate කරලා තියෙනවා. දැන් ඒ factories ඔක්කොම office space විදිහට renovate කරමින් විවිධ ආයතන පවත්වාගෙන යනවා. ඒ කාලේ factory වල වැඩ කරන්න ආපු මිනිස්සුන්ට නවතින්න හදපු ගෙවල් දැන් සාමාන්‍යය මිනිස්සුන්ට දීලා තියෙනවා. හුඟක් දුරට city එකේ ගෙවල් එක වගේ. ඒකට හේතුව බහුතරයක් ගෙවල් Philips company එකේ වැඩකරන්න ආපු අයට නවතින්න company එක විසින්ම හදල දුන්න ඒවා නිසා. Philips ලා දැන් එයාලගේ operations එහෙම නවත්තලා තිබුණත් Philips වලට අදාල කෞතුකාගාර, ක්‍රීඩා සංකීර්ණ අනං මනං ගොඩක් මෙහේ තියෙනවා. ඒ වගේම Eindhoven කියන්නේ NL වල කාර්මික නගරය කිවුවොත් හරි. සමහරු Philips company එක නිසා City of lights කියලත් හඳුන්වනවා. [/SIZE] [img]https://i.imgur.com/AQYSEko.jpg[/img] Qatar airways ලංකාවෙන් පිටත් වුනේ සෙනසුරාදා දවසක උදේ 4ට විතර [img]https://i.imgur.com/aslMuev.jpg[/img] Qatar airport එක. ගොඩක් වෙලා මොනවත් බලන්න ලැබුණේ නෑ. මොකද transit එක පැයක් විතර තිබුණේ. Plane එකෙන් බැහැපු ගමන් පණ කඩාගෙන දිවුවා boarding වලට. [img]https://i.imgur.com/dMjdgAL.jpg[/img] Flight එකට board වෙන්න ඉන්න කොට එහා පැත්තේ තිබුණ A340 එකක් :love: [img]https://i.imgur.com/f2DYspF.jpg[/img] යන ගමන් [img]https://i.imgur.com/XnHssyO.jpg[/img] Qatar උඩින් යනකොට පේන කාන්තාර ප්‍රදේශ [img]https://i.imgur.com/BxM3RGv.jpg[/img] ඔන්න AMS වල Schiphol වලට ගොඩබැස්සා. ඔය නිල් පාටින් තියෙන්නේ KLM - Royal Dutch Airlines වලට අයිති planes [img]https://i.imgur.com/ORfV8XB.jpg[/img] බෑග් එක ගන්නකන් ඉන්න එපැයි :oo: [img]https://i.imgur.com/39BoQ9m.jpg[/img] Schipol airport එකෙන් ඇවිත් යට තට්ටුවට බැස්සහම train station එක. අපි යන්න තිබුණ intercity train එක Schiphol station එකේ නවත්තන නිසා කරදරයක් තිබුන් නෑ. [img]https://i.imgur.com/uNAakV5.jpg[/img] මේ intercity එක ඇතුලේ. තට්ටු දෙකයි. වීදුරුවෙන් එළියේ පේන්නෙත් අපි ගියා වගේම එකක්. [img]https://i.imgur.com/eq0FN3M.jpg[/img] පැයක විතර ගමනකින් අපි Eindhoven වලට ආවා. 100KMh වගේ speed එකක් train එකේ තිබුණා. [img]https://i.imgur.com/7dk2lS7.jpg[/img] හෙම්බත් වෙලා ඉන්නේ. පැය 15 තිස්සේ එනවනේ මෙතන්න පහල තියෙන්නේ city එකේ images කිහිපයක් [img]https://i.imgur.com/mIv8d2V.jpg[/img] [img]https://i.imgur.com/1fOTDrk.jpg[/img] [img]https://i.imgur.com/zenZ5oY.jpg[/img] නෙදර්ලන්තේ හුගක් උන් bicycle පදිනවා. ඔය පාරේ දුඹුරු පාටින් තියෙන්නේ bicycle lane එක අපි ගියපු දවසේ උන්ගේ city එකේ football match එකක්. එකෙක් පාරේ නෑ... [img]https://i.imgur.com/cERDUjm.jpg[/img] City එකේ මැද [img]https://i.imgur.com/Fqnq1QV.jpg[/img] Bars/ Restaurants තියෙන හරිය. ඒවත් එදා වහලා. Match එක ඉවර වෙනකන් [img]https://i.imgur.com/QWtMXKC.jpg[/img] පහුවදා ඉරිදා නිසා ඔලුව හැරුණු අතේ රවුම් ගැහුවා. අඳුනන්න පුලුවන්ද මන්දා නිල් පාට කෙනාව [img]https://i.imgur.com/xUk7caA.jpg[/img] ඉරිදා උදේ වරුව කඩවල් business වලට අරින්නේ නෑ. පල්ලි යන හින්දා. 12 පස්සේ තමා කට්ටිය සෙට් වෙන්නේ. පාරවල් පාලු ඒ හින්දයි. [img]https://i.imgur.com/2vLA7X4.jpg[/img] [img]https://i.imgur.com/SY1DC0E.jpg[/img] මේ පල්ලිය city එකේ historical landmark එකක්. හෙන පරණයි. මාර උසයි [img]https://i.imgur.com/zdJ3fvr.jpg[/img] මේ ඇතුලත [img]https://i.imgur.com/9snqYWN.jpg[/img] [img]https://i.imgur.com/v4SyaWR.jpg[/img] අපි ගියේ summer එකේ නිසා අහස එහෙම සෑහෙන්න පැහැදිලියි. උෂ්ණත්වය සාමාන්‍යයෙන් 28-32 වගේ තිබුණේ. රෑට නම් 15 වගේ වෙනකන් drop උනා. අපිටනම් ගෙදර වගේ. හැබැයි සුද්දෝ නම් හෙන අමාර්වෙන් හිටියේ රස්නේ නිසා. [img]https://i.imgur.com/USj7vVj.jpg[/img] [img]https://i.imgur.com/nIcvKRf.jpg[/img] [img]https://i.imgur.com/fnmML36.jpg[/img] City එකේ details ගන්න තැන් තැන් වල touch screen තියෙන Kiosk machines තියෙනවා [img]https://i.imgur.com/NL0RRdk.jpg[/img] [img]https://i.imgur.com/jjfDRuY.jpg[/img] [img]https://i.imgur.com/qacUbTs.jpg[/img] මේ හුඟත් ඒවා Bar සහ night clubs. රෑට තමා වැඩ පටන් ගන්නේ [img]https://i.imgur.com/pX7S0Pp.jpg[/img] ඔන්න චූ කරනවනම් තැන :lol: [img]https://i.imgur.com/i5rCrB4.jpg[/img] Apartment සහ office complex එකක් [img]https://i.imgur.com/nW0Ahj5.jpg[/img] Bus service එක. City එක ඇතුලේ දුවන ඒවා electric. City එකෙන් පිටකට යන ඒවනම් diesel වෙන්න ඔනේ. [img]https://i.imgur.com/1eRfiA0.jpg[/img] Eindhoven city එකේ center point එක. Eindhoven station එක. [img]https://i.imgur.com/MK2TKpO.jpg[/img] [img]https://i.imgur.com/9EvuhC2.jpg[/img] සාම්ප්‍රදායික ඕලන්ද ගෘහ නිර්මාණ ශීල්පය යටතේ හදපු නිවාස/ආයතන පරිශ්‍ර [img]https://i.imgur.com/EZmC36n.jpg[/img] [img]https://i.imgur.com/eAnXx5O.jpg[/img] Summer එක නිසා parks වල ගස්/මල් එහෙම ලස්සනට තියෙනවා. නැත්තම් නටු ටික තමා [img]https://i.imgur.com/FniRYfm.jpg[/img] දකුණු පැත්තෙන් තියෙන්නේ Nokia Here maps ආයතනය [img]https://i.imgur.com/N46hhRs.jpg[/img] මෙහෙම ඒවත් සුලබ දසුන් [img]https://i.imgur.com/5h9Ce1Z.jpg[/img] මේ පළවෙනි සඳුදා වැඩට යන ගමන්. පයින්ම තමා ගියේ. මොකද අපිට bus/train එකේ යන්න අවශ්‍ය transit cards ලැබිලා තිබුණේ නෑ. [img]https://i.imgur.com/pxOcLpp.jpg[/img] [img]https://i.imgur.com/DWVZE1v.jpg[/img] මේ මම කලින් කිවුව Philips stadium එක [img]https://i.imgur.com/un5VS4a.jpg[/img] ඔන්න office එකෙත් එකක් දැම්මා. නැත්තම් වැඩ කරේ නෑ කියයි :D [img]https://i.imgur.com/zTlKY5g.jpg[/img] මේ තියෙන්නේ අපේ office එක තිබුණ building එක. මම කලින් කිවුවා වගේ මේ කලින් Philips ලගේ factories. දැන් office complex විදියට renovate කරලා දෙනවා. මේ වගේ තැන් සෑහෙන්න Eindhoven city එක පුරාම තියෙනවා. [img]https://i.imgur.com/8Q2vwaN.jpg[/img] කෝච්චි. මේ intercity ඒවා. පොඩි station වල නවත්තන්නේ නෑ. තව ළඟ ළඟ station වල නවත්තන මන්දගාමී කෝච්චි වර්ගයක් තියෙනවා Sprinter කියලා. [img]https://i.imgur.com/E65T4aG.jpg[/img] අපි නැවතිලා හිටිය AirBNB එකේ තිබුණේ. [img]https://i.imgur.com/po26lFk.jpg[/img] [img]https://i.imgur.com/jU33aaj.jpg[/img] මෙහෙම එකකුත් බලන්න ගියා. නැත්තම් ලංකාවේ කොහෙන් බලන්නද? ටිකට් එක යුරෝ 20. Glasses ගෙදර ගෙනියන්න පුලුවන්. නැත්තම් ටිකටි එක යුරෝ 10-12 වගේ වෙන්නේග [img]https://i.imgur.com/vQwwj7T.jpg[/img] [img]https://i.imgur.com/ALlLC3E.jpg[/img] [img]https://i.imgur.com/hSs9fla.jpg[/img] Eindhoven station [img]https://i.imgur.com/4EUI5St.jpg[/img] එක weekend එකක bicycle ටිකක් rent එකට අරන් දවස පුරාම පැද්දා. 20KM වගේ [img]https://i.imgur.com/4n5pbHD.jpg[/img] [img]https://i.imgur.com/1CMIw5I.jpg[/img] [img]https://i.imgur.com/HqRYJ1O.jpg[/img] [img]https://i.imgur.com/5bYwb7E.jpg[/img] එහෙත් බිත්ති වල ඇඳලා තියෙනවා.... [img]https://i.imgur.com/jxAyIpa.jpg[/img] [img]https://i.imgur.com/jgpKVDa.jpg[/img] සාම්ප්‍රදායක ඕලන්ද නිවාස [img]https://i.imgur.com/qA1vsWT.jpg[/img] උදේ 6.30 වගේ city එක මැද තියෙන පැල වලට වතුර දානවා [img]https://i.imgur.com/bfhIKj1.jpg[/img] [img]https://i.imgur.com/udlkHjI.jpg[/img] කලින් දවසේ රෑ වැස්සා [img]https://i.imgur.com/xlDq8XB.jpg[/img] අපේ office building එකේ තිබුණ wall art එකක් [img]https://i.imgur.com/xB5JPPZ.jpg[/img] ආපහු ලංකාව බලා එන ගමන්.... Eindhoven -> Schiphol airport [img]https://i.imgur.com/VjJMsxX.jpg[/img] මේවා ටිකකුත් ගෙනාව. ගෙදර උන්දෑ බලං ඉන්න හින්දා. වැඩිය නෑ.. 7KG :D :D :D අපි සති දෙකක කාලයක් හිටියේ. Office එකේ වැඩ නිසා වැඩිය ඇවිදින්න හම්බවුනේ නෑ. අපෙන් තුන් දෙනෙක් එන්න කලින් බස් එකේ පැරීසියට ගිහින් තව දචස් හතරක් විතර ඉඳලා ආවේ. මායි තව යාලුවෙකුයි නම් කෙලින්ම ගෙදර ආවා. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom