Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Visual C++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bigtop" data-source="post: 13256165" data-attributes="member: 407369"><p>Visual c++ කියන්නේ Microsoft ලගේ Implementation එකක්. ඒක ඉගෙන ගත්තොත් Windows Platform එකට විතරයි Applications Develop කරන්න පුලුවන් (Mono use කරලා පුලුවන් වුනත් ඒක native නෙවෙයිනේ) ,ඒ වගේම මේක CLI එක මත Run වෙන නිසා හරි Performance එක අඩුයි ISO Implementation එකට වඩා.</p><p>ඒක නිසා මම යෝජනා කරන්නේ ISO C++ ඉගෙන ගන්න කියලා මේක ලෝක සම්මත C++ Implementation එකක් දැන් තියෙන අළුත් Version එක තමයි C++11 මේක ඕනෙම Platform එකක් සදහා Applications Develop කරන්න යොදාගන්න පුලුවන්. Windows එක මත වුනත්. Visual Studio IDE /MS Compiler එක වුනත් මේ Implementation එකට support කරනවා. මේක ඉගෙන ගන්න හොදම පොත් 2ක් තියෙනවා නමුත් C++11 තියෙන පොත් මම දන්න හැටියට තාම තියෙන්නේ එකයි. මොකද මේ C++11 standard එක release කරේ මේ ළගදි නිසා. Search කරලා බලන්න C++ Primer Plus (6th Edition) එක. මේක තමයි මම දන්න හැටියට ලෝකේ තියෙන හොදම පොත C++ වලට. නමුත් 6th Edition එකේ errata ඇති ටිකක්. ඒක ප්රශ්ණයක් නම් අදාළ site එකට ගිහින් errata fixed PDF එක download කරගන්න.</p></blockquote><p></p>
[QUOTE="bigtop, post: 13256165, member: 407369"] Visual c++ කියන්නේ Microsoft ලගේ Implementation එකක්. ඒක ඉගෙන ගත්තොත් Windows Platform එකට විතරයි Applications Develop කරන්න පුලුවන් (Mono use කරලා පුලුවන් වුනත් ඒක native නෙවෙයිනේ) ,ඒ වගේම මේක CLI එක මත Run වෙන නිසා හරි Performance එක අඩුයි ISO Implementation එකට වඩා. ඒක නිසා මම යෝජනා කරන්නේ ISO C++ ඉගෙන ගන්න කියලා මේක ලෝක සම්මත C++ Implementation එකක් දැන් තියෙන අළුත් Version එක තමයි C++11 මේක ඕනෙම Platform එකක් සදහා Applications Develop කරන්න යොදාගන්න පුලුවන්. Windows එක මත වුනත්. Visual Studio IDE /MS Compiler එක වුනත් මේ Implementation එකට support කරනවා. මේක ඉගෙන ගන්න හොදම පොත් 2ක් තියෙනවා නමුත් C++11 තියෙන පොත් මම දන්න හැටියට තාම තියෙන්නේ එකයි. මොකද මේ C++11 standard එක release කරේ මේ ළගදි නිසා. Search කරලා බලන්න C++ Primer Plus (6th Edition) එක. මේක තමයි මම දන්න හැටියට ලෝකේ තියෙන හොදම පොත C++ වලට. නමුත් 6th Edition එකේ errata ඇති ටිකක්. ඒක ප්රශ්ණයක් නම් අදාළ site එකට ගිහින් errata fixed PDF එක download කරගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom