Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Vitamin D Mega Thread!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UPDATE:

ඔන්න උඹලට කිව්වා වගේ අප්ඩේට් එක අද තමයි දාන්නේ, ටිකක් පරක්කු උනා, මුලින් ටෙස්ට් එක කලේ අප්‍රේල් අන්තිම සතියේ හරි මැයි මුල් සතියේ හරි වගේනේ. මතකනේ තිබ්බ ගාන. 23.73 ng/ML පොඩි කාලෙකින් හම්බුනු බෙනිෆිට් ටිකත් මම ත්‍රෙඩ් එකේ මුලින් දැම්මා. කෝම හරි ඊයේ පෙරෙදා කිරියෙම කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නවලෝකේ අයේ offer එකක් දෙනවා කියලා, ඒක දැක්කම තමා මම Nawaloka එකෙන් එවපු මැසේජ් එකත් දැක්කේ offer එක ගැන ඉතිං, මේ පාර නම් කරේ කොළඹින් නෙමෙයි, මොක වෙලාවක් තිබ්බේ නෑ, විකේන්ඩ් එක අල්ලලා මහ ගෙදර ආවේ ඊයේ පාන්දරින්හ එන ගමන් දකුණේ පුරේ ශාඛාවෙන් තමා කර ගත්තේ, අද උදේ තමා රිපෝර්ට් ආවේ.. රිපෝර්ට් ගන්න කොට තමයි දැන ගත්තේ ගාල්ල මාතර Vit D, TST, Iron වගේ ඒවා කොළඹ යවනවා කියලා ටෙස්ටින් වලට ඒකයි දවසක් ගන්නේ කියලා. (ඒ වෙලේ හිතුණා අපරාදේ කොළඹින්ම කර ගන්න තිබුණේ කියාල)..

Offer එකක් එනකම්ම ඉතිං හිටියා Progress එක බලන්න කොහොම හරි ලෝබ කමට

[ATTACH=full]270631[/ATTACH]

කියන්න සන්තෝසයි පින්වතුනේ තිබ්බ ගාන දෙගුණ වෙලා..

හරි මම කලින් දැම්මනේ මට කොහොමද ඩොක් රෙකමන්ඩ් කරේ කියලා, Vit D ගන්න. 60,000 IU සතියකට එක ගාන මාස දෙකක් ගන්න කියලා තමා කිව්වේ, ඊට පස්සේ මං පඩි තුමා මට අව්වේ ඇවිදින්න යන්න උනේ නැති නිසා, සතියක break එකක් තියලා තව දවස් 20 ක් 5000 IU දවස ගානේ ගත්තා. අයේ සතියක break තියලා තව දවස් 20ක් 5000 IU ගත්තා. කොහොම හරි පළවෙනි ටෙස්ට් එක කරලා දවස් 150කින් මාස 5කින් වගේ තමා අද ඔය රිපෝර්ට් එක ගත්තේ. එදා කිව්වා benifits ඒ වගේම ලැබුණා. හැබැයි මගේ පැත්තේන් අවුලක් ගියා මොක ද මම නිදා ගන්නේ උදේ 3-4 වගේ වෙලා, (කැනේඩියන් උන්ගේ project කුණක් අදින්නේ මේ දවස් වල) ඉතිං ඒකයි ඇවිදින්න යන එක උනේ නැත්තෙත් උදේ නැගිටින්නෙත් පරක්කු වෙලා, කාලා තියන වැඩක් කරලා අයේ කාලා නිදා ගන්න එක තමා ගොඩක් වෙලාවට උනේ, ඔය මුළු කාලේට weight lifting උනත් දවස් 6-7ක් වගේ තමා කරන්න ඇත්තේ. අන්න ඔය කාරණා සේරමත් එක්ක TST level එක බැහැලා තිබ්බා යුනිට් 2කින්, අනෙක කොහොමත් ඊයේ කොළඹින් අවෙත් උදේ 4 ට වගේ, වැඩ ඉවර කරලා උපරිම පැය 2ක් ඇලර්ට් එකක් දාන්න ඇති. ඕකත් හේතුවක් TST drop වෙන්න. ඒ වුනාට TST තාම තියෙන්නේ හොඳ මට්ටමේ, මේ නිදා ගන්න හරියට රෑ 10 ට වගේ වෙලා උදේ 6ට වගේ schedule එකක ගියා නම් Vit D බැඩි වුණ හැටියට TST එකත් point 3-4 කින් වත් first time වලට වඩා වැඩි වෙන්න තිබ්බා. කොහොම හරි මේ මඟුල් project එක ඉවර උනාම අයේ හැබිට් හදා ගෙන ඒකෙත් අප්ඩේට් එකක් දෙන්නම්.

Hair Fall එක නම් සම්පූර්ණයෙන්ම වගේ නතර උනා, මාරම හැපී ඉතිං ඒකට.

අනෙක ලිවර් එකත් හේල්දි වෙලා තිබුණා.

කොහොම හරි කෑමෙනුයි, අවුව්වේ පොඩ්ඩක් ඇවිදලා කරලා හරියට නිදාගෙන ආයේ ටෙස්ට් එකක් කරලා දාන්නම්. මම personally විටමින් ජාති ෆාමසි වලින් අරන් බොන්න කැමති එකෙක් නෙමෙයි. කරන්න දෙයක් නැති කමට කලේ. 60-65 level එකට ගේන්න තමා හිතන් ඉන්නේ.

හැමදාම කියනවා වගේ වෛද්‍ය උපදෙස් මත බොන දෙයක් අරන් බීපල්ලා.

එහෙනම් කට්ටිය ජය!!

PS: ආහ් අර [USER=585390]@Chemist[/USER] ද කොහෙද දාපු Probiotic සීන් එක නිසා, ගමේ ගිහින් එනකොට දන්න ගෙදරකට කියලම මී කිරි මුට්ටි 3ක් විතර අරන් ඇවිත් දවස ගානේ බාගේ ගානේත් කෑවා, තව හිටපු ගමන් එළුකිරිත් බිව්වා. මී කිරි දුන් අයියටත් පින් සිද්ද වෙනවා.  මරු මී කිරි එක

[QUOTE="Emarald, post: 31632643, member: 579713"] [SIZE=6]UPDATE:[/SIZE] [SIZE=5]ඔන්න උඹලට කිව්වා වගේ අප්ඩේට් එක අද තමයි දාන්නේ, ටිකක් පරක්කු උනා, මුලින් ටෙස්ට් එක කලේ අප්‍රේල් අන්තිම සතියේ හරි මැයි මුල් සතියේ හරි වගේනේ. මතකනේ තිබ්බ ගාන. 23.73 ng/ML පොඩි කාලෙකින් හම්බුනු බෙනිෆිට් ටිකත් මම ත්‍රෙඩ් එකේ මුලින් දැම්මා. කෝම හරි ඊයේ පෙරෙදා කිරියෙම කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නවලෝකේ අයේ offer එකක් දෙනවා කියලා, ඒක දැක්කම තමා මම Nawaloka එකෙන් එවපු මැසේජ් එකත් දැක්කේ offer එක ගැන ඉතිං, මේ පාර නම් කරේ කොළඹින් නෙමෙයි, මොක වෙලාවක් තිබ්බේ නෑ, විකේන්ඩ් එක අල්ලලා මහ ගෙදර ආවේ ඊයේ පාන්දරින්හ එන ගමන් දකුණේ පුරේ ශාඛාවෙන් තමා කර ගත්තේ, අද උදේ තමා රිපෝර්ට් ආවේ.. රිපෝර්ට් ගන්න කොට තමයි දැන ගත්තේ ගාල්ල මාතර Vit D, TST, Iron වගේ ඒවා කොළඹ යවනවා කියලා ටෙස්ටින් වලට ඒකයි දවසක් ගන්නේ කියලා. (ඒ වෙලේ හිතුණා අපරාදේ කොළඹින්ම කර ගන්න තිබුණේ කියාල).. Offer එකක් එනකම්ම ඉතිං හිටියා Progress එක බලන්න කොහොම හරි ලෝබ කමට :p [ATTACH type="full" width="837px" alt="compress Vit D.png"]270631[/ATTACH] කියන්න සන්තෝසයි පින්වතුනේ තිබ්බ ගාන දෙගුණ වෙලා.. හරි මම කලින් දැම්මනේ මට කොහොමද ඩොක් රෙකමන්ඩ් කරේ කියලා, Vit D ගන්න. 60,000 IU සතියකට එක ගාන මාස දෙකක් ගන්න කියලා තමා කිව්වේ, ඊට පස්සේ මං පඩි තුමා මට අව්වේ ඇවිදින්න යන්න උනේ නැති නිසා, සතියක break එකක් තියලා තව දවස් 20 ක් 5000 IU දවස ගානේ ගත්තා. අයේ සතියක break තියලා තව දවස් 20ක් 5000 IU ගත්තා. කොහොම හරි පළවෙනි ටෙස්ට් එක කරලා දවස් 150කින් මාස 5කින් වගේ තමා අද ඔය රිපෝර්ට් එක ගත්තේ. එදා කිව්වා benifits ඒ වගේම ලැබුණා. හැබැයි මගේ පැත්තේන් අවුලක් ගියා මොක ද මම නිදා ගන්නේ උදේ 3-4 වගේ වෙලා, (කැනේඩියන් උන්ගේ project කුණක් අදින්නේ මේ දවස් වල) ඉතිං ඒකයි ඇවිදින්න යන එක උනේ නැත්තෙත් උදේ නැගිටින්නෙත් පරක්කු වෙලා, කාලා තියන වැඩක් කරලා අයේ කාලා නිදා ගන්න එක තමා ගොඩක් වෙලාවට උනේ, ඔය මුළු කාලේට weight lifting උනත් දවස් 6-7ක් වගේ තමා කරන්න ඇත්තේ. අන්න ඔය කාරණා සේරමත් එක්ක TST level එක බැහැලා තිබ්බා යුනිට් 2කින්, අනෙක කොහොමත් ඊයේ කොළඹින් අවෙත් උදේ 4 ට වගේ, වැඩ ඉවර කරලා උපරිම පැය 2ක් ඇලර්ට් එකක් දාන්න ඇති. ඕකත් හේතුවක් TST drop වෙන්න. ඒ වුනාට TST තාම තියෙන්නේ හොඳ මට්ටමේ, මේ නිදා ගන්න හරියට රෑ 10 ට වගේ වෙලා උදේ 6ට වගේ schedule එකක ගියා නම් Vit D බැඩි වුණ හැටියට TST එකත් point 3-4 කින් වත් first time වලට වඩා වැඩි වෙන්න තිබ්බා. කොහොම හරි මේ මඟුල් project එක ඉවර උනාම අයේ හැබිට් හදා ගෙන ඒකෙත් අප්ඩේට් එකක් දෙන්නම්. Hair Fall එක නම් සම්පූර්ණයෙන්ම වගේ නතර උනා, මාරම හැපී ඉතිං ඒකට. අනෙක ලිවර් එකත් හේල්දි වෙලා තිබුණා. කොහොම හරි කෑමෙනුයි, අවුව්වේ පොඩ්ඩක් ඇවිදලා කරලා හරියට නිදාගෙන ආයේ ටෙස්ට් එකක් කරලා දාන්නම්. මම personally විටමින් ජාති ෆාමසි වලින් අරන් බොන්න කැමති එකෙක් නෙමෙයි. කරන්න දෙයක් නැති කමට කලේ. 60-65 level එකට ගේන්න තමා හිතන් ඉන්නේ. හැමදාම කියනවා වගේ වෛද්‍ය උපදෙස් මත බොන දෙයක් අරන් බීපල්ලා. එහෙනම් කට්ටිය ජය!! PS: ආහ් අර [USER=585390]@Chemist[/USER] ද කොහෙද දාපු Probiotic සීන් එක නිසා, ගමේ ගිහින් එනකොට දන්න ගෙදරකට කියලම මී කිරි මුට්ටි 3ක් විතර අරන් ඇවිත් දවස ගානේ බාගේ ගානේත් කෑවා, තව හිටපු ගමන් එළුකිරිත් බිව්වා. මී කිරි දුන් අයියටත් පින් සිද්ද වෙනවා. 😁 මරු මී කිරි එක 😋[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom