Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vitamin Deficiency in Body සිරුරේ විටමින් හිඟ ලකුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vitamin Deficiency in Body සිරුරේ විටමින් හිඟ ලකුණු

තමන් හොඳින් පෝෂ්‍යදායක ආහාර ගන්නවායැයි අපේ බොහෝ දෙනා හිතා හිටියත්, සමහර අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ඒ කියන ආහාර මඟින් නොලැබී තියෙන්නට පුළුවනි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුගේ ශරීරයේ ඕනෑම වෙලාවක අඩුවිය හැකි පෝෂක ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. කොහොමද මේ පෝෂණ ද්‍රව්‍ය අපේ ශරීරයට නිසි පරිදි නොලැබෙන බව දැනගන්නේ. ඒ වගේම කොහොමද අපි ඒ පෝෂණ ද්‍රව්‍ය ශරීරයට එක්කර ගන්නේ. සිරුරට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය කිහිපයක් අඩු වුණාම දැනෙන සලකුණු වගේම ඒවා ඕනෑ පදමට ලබා ගන්නට පුළුවන් ආහාර ගැනයි මේ.

• විටමින් B12 - හිඟ ලකුණු

විටමින් B12 හිඟ බව දැනෙන්න සෑහෙන කාලයක් යනවා. නමුත් ඇඟ දුර්වලගතිය, සුදුමැලි වීම, සීඝ්‍ර හද ගැස්ම, දිවේ තුවාල, සම ඉක්මනින් තුවාල වීම, බඩේ අජීර්ණය, පාචනය හෝ මළ බද්ධය මේ හිඟය ගැන ඔබට ඉඟිකරනවා.

කාටද හැදෙන්නේ - ඔය මාළුවලින් වැලකිලා එළවළු පමණක් ආහාරයට ගන්නා අයට වගේම වයස්ගත අයටත්, B12 හිඟය හටගන්නවා. ඒ වගේම ඖෂධ නිතර ගන්නා අයගේත් ශරීරයේ B12 විටමිනය අඩුවෙනවා.

මොනවද ආහාර - මස්, කුකුළු මස්, මාළු ඇතුළු මුහුදු ආහාර, කිරි සහ යෝගට් තමා B12 ලබාගත හැකි හොඳම ආහාර. ඔය මාළු නොකන අය කිරි, යෝගට් වගේ දෙයක් ගැනීම සුදුසුයි.

• මැග්නිසියම් - හිඟ ලකුණු

මැග්නිසියම් හිඟය නිසා ශරීරයේ ශක්තිය අඩුවෙනවා. ඉක්මනින් ඇවිස්සෙන සුළු තරහාගන්නා ගතියත්, අන් අය නුරුස්සන ගතියත් mg හිඟය ගැන ඉඟි කරන ලක්ෂණ කිහිපයක්.

අඩුවෙන හැටි - මැග්නිසියම් හිඟකම බොහෝවිට දකින්නට ලැබෙන තත්ත්වයක්. ශරීරයේ සිදුවන ප්‍රතික්‍රියා 300කට පමණ mg අත්‍යවශ්‍යයි. එය හැමවිටම භාවිතාවට ගන්නා පෝෂකයක්. මේ නිසාම හිඟවීම සිදුවිය හැකියි. රුධිර පීඩනය පාලනයට රුධිරයේ සීනි පාලනයට වගේම ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට mg අවශ්‍යයි. ආතතිය වැඩි අයට, උපත් පාලන පෙති ගන්නා අයට, මුත්‍රා වර්ධක ඖෂධ භාවිත කරන අයට වගේම සතියක මත්පැන් වීදුරු හතකට වඩා භාවිතයට ගන්නා අයටත්, කාබනිකෘත සෝඩා ඇතුළු බීම වර්ග පානය කරන අපගේ සිරුරැ තුළත් mg හිඟය දකින්නට පුළුවනි. ඒ වගේම අධික ව්‍යායාමවල යෙදෙන අයගේ, අව්වේ වැඩකරන අයගේ දහදිය අධිකව ඉවත්වීමත් සමඟ mg හිඟ වෙනවා.

මොනවද සරු කෑම - රටකජු ඇතුළු කජු වර්ග, ඇට වර්ග, තදකොළ පැහැති කොළ වර්ග, මාළු, ස්වභාවික සෝයා, අලිගැටපේර, කෙසෙල්, කළු චොක්ලට්, ධාන්‍ය, මුංඇට.

• විටමින් D - හිඟ ලකුණු

විටමින් D අඩුවී විට හමේ සෞඛ්‍ය සම්පන්න බවට එය කෙලින්ම බලපානවා. දුර්වල ඉක්මනින් තුවාල වන සමක් තමා ප්‍රතිඵලය. ඇටකටුවල වේදනාව, මාංශපේශීන් දුර්වලවීම වගේම දැනුම බුද්ධිය ආශ්රිත ක්‍රියාකාරකම්වල අඩුපාඩු සහ දිවා කාලීන හිඟයකදී අස්ථි මෘදු බවට පත්ව දුර්වලවීමද සිදුවෙනවා.

කාටද හැදෙන්නේ - හතළිහට වැඩි එළවළු පමණක් කන අයට, හිරු රැස්වලට නිරාවරණය නොවන අයට, සම කළු පැහැය ඇති අයට, කිරි ආහාර අපත්‍ය පිරිසට සහ මහත දෙහෙත අයටත් විටමින් D හිඟය ඇති වෙන්නට පුළුවනි.

කොහොමද ලබාගන්නේ - හොඳම දේ හිරු එළිය දවසට විනාඩි 15-20 හොඳට හිරු රශ්මිය ඇඟට වැටෙනවා නම් බොහෝ දෙනාට විටමින් D ලැබෙනවා. සැමන්, ටූනා වැනි මාළු වර්ග මෙන්ම සකස් කළ හතු, යෝගට් සහ කිරි මඟින් විටමින් D ලබාගත හැකියි.

• පොටෑසියම් - හිඟ ලකුණු

ඇඟ දුර්වල ගතිය, තෙහෙට්ටුව, හස්පිඬු පෙරලීම, බඩ කොරවීම, ඔක්කාරය, වමනය, මළ බද්ධය, අඩු වැඩි වන හද ගැස්ම පොටෑසියම් අඩු බවට ශරීරය ලබාදෙන සංඥායි.

කාටද වැඩි - වැඩියෙන් ව්‍යායාම කරන ක්‍රීඩකයන්ට, වැඩියෙන් දහදිය දමන අයට බලපෑම වැඩියි. කුසගින්නේ සිටීම, වැඩිපුර මත්පැන් පානය වනවිට මුත්‍රා වර්ධක ඖෂධ භාවිත කරන අය තුළත් පොටෑසියම් අඩුවිය හැකියි.

මොනවද ආහාර - කෙසෙල්, සුදුපාට හතු, අලිගැටපේර, සැමන්, යෝගට්, ඇප්රිකට්, දොඩම්, තක්කාලි, බතල, තදකොළ පැහැති පලා, කිරි, සුදු බෝංචි.

• යකඩ - හිඟ ලකුණු

හිසකෙස් වැටීම, හිසකෙස් තුනීවීම, ප්‍රතිශක්තිය හිඟකම, සිරුරේ වර්ණක අඩුවීම, සුදුමැලි වීම, නිය ඉරිතැලීම, දිව ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුව, අත් පා සීතල වීම, ආහාර අරුචිය.

කාටද වැඩි - ගර්භණි මාතාවන්ට සහ වැඩිවියටපත් ස්ත්රීන්ට වැඩියි. ඒ වගේම මස් මාළු නොකන එළවළු පමණක්ම කන අයටත් යකඩ ලැබීම දුර්වලයි.

මොනවද කෑම - මාළු, මස්, කුකුළු මස් අයත් යෙදූ ධාන්‍ය වර්ග බෝංචි, තද කොළ පැහැති එළවළු, නැතිනම් වෛද්‍ය උපදෙස් මත ගන්නා අයගේ සිරප් හෝ පෙති.

• කැල්සියම් - හිඟ ලකුණු

ශක්තිමත් අස්ථි සඳහා අත්‍යවශ්‍යම සාධකය කැල්සියම් පමණක් නොවේ. කැල්සියම් අඩුවූ විට ආහාර අරුචිය, මස්පිඬු පෙරළීම, තෙහෙට්ටුව සහ අක්‍රමවත් හෘද ස්පන්දනය යන ලක්ෂණ ඇතිවිය හැකිය.

හේතුව - මූලික වශයෙන්ම කිරි සහ කිරි ආහාර ගැනීම නැවැත්වීම නිසා මේ තත්ත්වය ඇතිවෙයි.

ආහාර - කිරි භාවිතය කරනවා නම් කිරි වීදුරුවක්, චීස් කෑල්ලක්, යෝගට් කෝප්පයක් දිනපතා ගැනීමෙන් හිඟය වළක්වාගත හැකියි. කිරි ආහාර නොගන්නවා නම් බෝංචි, බ්රොකොලි, තද කොළ පැහැ පලා වර්ග, සැමන්, ආමණ්ඩ් මද, පොල් සහ ස්වභාවික සෝයා කිරි ඒ වෙනුවට භාවිත කළ හැකියි.

• ෆෝලේට් - හිඟ ලකුණු

තෙහෙට්ටුව, කෙස් සුදුවීම, දිව ඉදිමීම, මුඛයේ තුවාල ෆෝලේට් හිඟය ඇති කාලයේ ගැබ්ගත් විට එය දරු කළලයේ ස්නායු නාලවල ආබාධ ඇති කළ හැකියි.

හේතුව - අවශ්‍ය තරම් පලතුරු සහ එළවළු ආහාරයට නොගැනීම.

ආහාර - කෙසෙල්, කොළ පැහැ එළවළු, පලා වර්ග, බෝංචි, මෑ, කොමඩු, දොඩම් වැනි සිටිරස් කුලයේ පලතුරු, බිත්තර, හතු, ඌරුමස්, කුකුළු මස්, කටුව සහිත මාළු, තිරිඟු නිපැයුම්.

• විටමින් A - හිඟ ලකුණු

ශරීරයේ ශක්ති නිපැයුම පහළ වැටීම, සිදුරු ඇතිවීම, අත්ල පිටි මස රතු පැහැති ඉදිමුම්, තයිරෝයිඩය ආශ්රිත ආබාධ

හේතුව - අක්මාවේ අර්බුද ඇතිවීම, නිසි පමණ මේදය ආහාරයට එක්නොවන විට හෝ මේද අවශෝෂණ අපහසුතා ඇතිවීම මෙය හටගනියි.

ආහාර - තද කොළ පැහැ එළවළු, පලා, තද දිලිසෙන පැහැය සහිත පැපොල්, දොඩම් බඳු පලතුරැ, කැරට් සහ කහ පැහැති වට්ටක්කා බඳු එළවළු. පීකුදු, බිත්තර කහමදය සහ මාළු අක්මා තෙල්.

Credit - දේශය

[QUOTE="Misha_K, post: 23444814, member: 564893"] [b]Vitamin Deficiency in Body සිරුරේ විටමින් හිඟ ලකුණු[/b] [CENTER][IMG]https://i.imgur.com/AesFphN.jpg?1[/IMG] [SIZE="4"][COLOR="Blue"]තමන් හොඳින් පෝෂ්‍යදායක ආහාර ගන්නවායැයි අපේ බොහෝ දෙනා හිතා හිටියත්, සමහර අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ඒ කියන ආහාර මඟින් නොලැබී තියෙන්නට පුළුවනි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුගේ ශරීරයේ ඕනෑම වෙලාවක අඩුවිය හැකි පෝෂක ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. කොහොමද මේ පෝෂණ ද්‍රව්‍ය අපේ ශරීරයට නිසි පරිදි නොලැබෙන බව දැනගන්නේ. ඒ වගේම කොහොමද අපි ඒ පෝෂණ ද්‍රව්‍ය ශරීරයට එක්කර ගන්නේ. සිරුරට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය කිහිපයක් අඩු වුණාම දැනෙන සලකුණු වගේම ඒවා ඕනෑ පදමට ලබා ගන්නට පුළුවන් ආහාර ගැනයි මේ.[/COLOR] [COLOR="Magenta"]• විටමින් B12 - හිඟ ලකුණු [/COLOR] විටමින් B12 හිඟ බව දැනෙන්න සෑහෙන කාලයක් යනවා. නමුත් ඇඟ දුර්වලගතිය, සුදුමැලි වීම, සීඝ්‍ර හද ගැස්ම, දිවේ තුවාල, සම ඉක්මනින් තුවාල වීම, බඩේ අජීර්ණය, පාචනය හෝ මළ බද්ධය මේ හිඟය ගැන ඔබට ඉඟිකරනවා. කාටද හැදෙන්නේ - ඔය මාළුවලින් වැලකිලා එළවළු පමණක් ආහාරයට ගන්නා අයට වගේම වයස්ගත අයටත්, B12 හිඟය හටගන්නවා. ඒ වගේම ඖෂධ නිතර ගන්නා අයගේත් ශරීරයේ B12 විටමිනය අඩුවෙනවා. [B]මොනවද ආහාර - මස්, කුකුළු මස්, මාළු ඇතුළු මුහුදු ආහාර, කිරි සහ යෝගට් තමා B12 ලබාගත හැකි හොඳම ආහාර. ඔය මාළු නොකන අය කිරි, යෝගට් වගේ දෙයක් ගැනීම සුදුසුයි. [/B] [COLOR="Magenta"]• මැග්නිසියම් - හිඟ ලකුණු [/COLOR] මැග්නිසියම් හිඟය නිසා ශරීරයේ ශක්තිය අඩුවෙනවා. ඉක්මනින් ඇවිස්සෙන සුළු තරහාගන්නා ගතියත්, අන් අය නුරුස්සන ගතියත් mg හිඟය ගැන ඉඟි කරන ලක්ෂණ කිහිපයක්. අඩුවෙන හැටි - මැග්නිසියම් හිඟකම බොහෝවිට දකින්නට ලැබෙන තත්ත්වයක්. ශරීරයේ සිදුවන ප්‍රතික්‍රියා 300කට පමණ mg අත්‍යවශ්‍යයි. එය හැමවිටම භාවිතාවට ගන්නා පෝෂකයක්. මේ නිසාම හිඟවීම සිදුවිය හැකියි. රුධිර පීඩනය පාලනයට රුධිරයේ සීනි පාලනයට වගේම ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට mg අවශ්‍යයි. ආතතිය වැඩි අයට, උපත් පාලන පෙති ගන්නා අයට, මුත්‍රා වර්ධක ඖෂධ භාවිත කරන අයට වගේම සතියක මත්පැන් වීදුරු හතකට වඩා භාවිතයට ගන්නා අයටත්, කාබනිකෘත සෝඩා ඇතුළු බීම වර්ග පානය කරන අපගේ සිරුරැ තුළත් mg හිඟය දකින්නට පුළුවනි. ඒ වගේම අධික ව්‍යායාමවල යෙදෙන අයගේ, අව්වේ වැඩකරන අයගේ දහදිය අධිකව ඉවත්වීමත් සමඟ mg හිඟ වෙනවා. [B]මොනවද සරු කෑම - රටකජු ඇතුළු කජු වර්ග, ඇට වර්ග, තදකොළ පැහැති කොළ වර්ග, මාළු, ස්වභාවික සෝයා, අලිගැටපේර, කෙසෙල්, කළු චොක්ලට්, ධාන්‍ය, මුංඇට. [/B] [COLOR="Magenta"]• විටමින් D - හිඟ ලකුණු [/COLOR] විටමින් D අඩුවී විට හමේ සෞඛ්‍ය සම්පන්න බවට එය කෙලින්ම බලපානවා. දුර්වල ඉක්මනින් තුවාල වන සමක් තමා ප්‍රතිඵලය. ඇටකටුවල වේදනාව, මාංශපේශීන් දුර්වලවීම වගේම දැනුම බුද්ධිය ආශ්රිත ක්‍රියාකාරකම්වල අඩුපාඩු සහ දිවා කාලීන හිඟයකදී අස්ථි මෘදු බවට පත්ව දුර්වලවීමද සිදුවෙනවා. කාටද හැදෙන්නේ - හතළිහට වැඩි එළවළු පමණක් කන අයට, හිරු රැස්වලට නිරාවරණය නොවන අයට, සම කළු පැහැය ඇති අයට, කිරි ආහාර අපත්‍ය පිරිසට සහ මහත දෙහෙත අයටත් විටමින් D හිඟය ඇති වෙන්නට පුළුවනි. [B]කොහොමද ලබාගන්නේ - හොඳම දේ හිරු එළිය දවසට විනාඩි 15-20 හොඳට හිරු රශ්මිය ඇඟට වැටෙනවා නම් බොහෝ දෙනාට විටමින් D ලැබෙනවා. සැමන්, ටූනා වැනි මාළු වර්ග මෙන්ම සකස් කළ හතු, යෝගට් සහ කිරි මඟින් විටමින් D ලබාගත හැකියි. [/B] [COLOR="Magenta"]• පොටෑසියම් - හිඟ ලකුණු [/COLOR] ඇඟ දුර්වල ගතිය, තෙහෙට්ටුව, හස්පිඬු පෙරලීම, බඩ කොරවීම, ඔක්කාරය, වමනය, මළ බද්ධය, අඩු වැඩි වන හද ගැස්ම පොටෑසියම් අඩු බවට ශරීරය ලබාදෙන සංඥායි. කාටද වැඩි - වැඩියෙන් ව්‍යායාම කරන ක්‍රීඩකයන්ට, වැඩියෙන් දහදිය දමන අයට බලපෑම වැඩියි. කුසගින්නේ සිටීම, වැඩිපුර මත්පැන් පානය වනවිට මුත්‍රා වර්ධක ඖෂධ භාවිත කරන අය තුළත් පොටෑසියම් අඩුවිය හැකියි. [B]මොනවද ආහාර - කෙසෙල්, සුදුපාට හතු, අලිගැටපේර, සැමන්, යෝගට්, ඇප්රිකට්, දොඩම්, තක්කාලි, බතල, තදකොළ පැහැති පලා, කිරි, සුදු බෝංචි. [/B] [COLOR="Magenta"]• යකඩ - හිඟ ලකුණු [/COLOR] හිසකෙස් වැටීම, හිසකෙස් තුනීවීම, ප්‍රතිශක්තිය හිඟකම, සිරුරේ වර්ණක අඩුවීම, සුදුමැලි වීම, නිය ඉරිතැලීම, දිව ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුව, අත් පා සීතල වීම, ආහාර අරුචිය. කාටද වැඩි - ගර්භණි මාතාවන්ට සහ වැඩිවියටපත් ස්ත්රීන්ට වැඩියි. ඒ වගේම මස් මාළු නොකන එළවළු පමණක්ම කන අයටත් යකඩ ලැබීම දුර්වලයි. [B]මොනවද කෑම - මාළු, මස්, කුකුළු මස් අයත් යෙදූ ධාන්‍ය වර්ග බෝංචි, තද කොළ පැහැති එළවළු, නැතිනම් වෛද්‍ය උපදෙස් මත ගන්නා අයගේ සිරප් හෝ පෙති. [/B] [COLOR="Magenta"]• කැල්සියම් - හිඟ ලකුණු [/COLOR] ශක්තිමත් අස්ථි සඳහා අත්‍යවශ්‍යම සාධකය කැල්සියම් පමණක් නොවේ. කැල්සියම් අඩුවූ විට ආහාර අරුචිය, මස්පිඬු පෙරළීම, තෙහෙට්ටුව සහ අක්‍රමවත් හෘද ස්පන්දනය යන ලක්ෂණ ඇතිවිය හැකිය. හේතුව - මූලික වශයෙන්ම කිරි සහ කිරි ආහාර ගැනීම නැවැත්වීම නිසා මේ තත්ත්වය ඇතිවෙයි. [B]ආහාර - කිරි භාවිතය කරනවා නම් කිරි වීදුරුවක්, චීස් කෑල්ලක්, යෝගට් කෝප්පයක් දිනපතා ගැනීමෙන් හිඟය වළක්වාගත හැකියි. කිරි ආහාර නොගන්නවා නම් බෝංචි, බ්රොකොලි, තද කොළ පැහැ පලා වර්ග, සැමන්, ආමණ්ඩ් මද, පොල් සහ ස්වභාවික සෝයා කිරි ඒ වෙනුවට භාවිත කළ හැකියි. [/B] [COLOR="Magenta"]• ෆෝලේට් - හිඟ ලකුණු [/COLOR] තෙහෙට්ටුව, කෙස් සුදුවීම, දිව ඉදිමීම, මුඛයේ තුවාල ෆෝලේට් හිඟය ඇති කාලයේ ගැබ්ගත් විට එය දරු කළලයේ ස්නායු නාලවල ආබාධ ඇති කළ හැකියි. හේතුව - අවශ්‍ය තරම් පලතුරු සහ එළවළු ආහාරයට නොගැනීම. [B]ආහාර - කෙසෙල්, කොළ පැහැ එළවළු, පලා වර්ග, බෝංචි, මෑ, කොමඩු, දොඩම් වැනි සිටිරස් කුලයේ පලතුරු, බිත්තර, හතු, ඌරුමස්, කුකුළු මස්, කටුව සහිත මාළු, තිරිඟු නිපැයුම්. [/B] [COLOR="Magenta"]• විටමින් A - හිඟ ලකුණු [/COLOR] ශරීරයේ ශක්ති නිපැයුම පහළ වැටීම, සිදුරු ඇතිවීම, අත්ල පිටි මස රතු පැහැති ඉදිමුම්, තයිරෝයිඩය ආශ්රිත ආබාධ හේතුව - අක්මාවේ අර්බුද ඇතිවීම, නිසි පමණ මේදය ආහාරයට එක්නොවන විට හෝ මේද අවශෝෂණ අපහසුතා ඇතිවීම මෙය හටගනියි. [B]ආහාර - තද කොළ පැහැ එළවළු, පලා, තද දිලිසෙන පැහැය සහිත පැපොල්, දොඩම් බඳු පලතුරැ, කැරට් සහ කහ පැහැති වට්ටක්කා බඳු එළවළු. පීකුදු, බිත්තර කහමදය සහ මාළු අක්මා තෙල්.[/B][/SIZE] [SIZE="3"]Credit - දේශය [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom