vizel hybrid recall කරයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ඉස්සර වගේ නෙවි දැන් වාහන සංකීර්ණයි. recall ඒමට ඇත. ඕක හැම බ්‍රෑන්ඩ් එකටම පොදුයි. එත් recall 3 කියන්නේ ටිකක් වැඩි වගේ. hybrid වාහන සාමාන්‍ය පාවිච්චියේදී එච්චරම ලබා නැහැලු; තරමක් දිව්වත්. එත් taxi වගේ ඒවාට තමා එල.

    CBC news

    http://www.cbc.ca/news/business/toyota-lexus-recall-toyota-recalls-1-75m-vehicles-worldwide-1.2799010

    http://www.cbc.ca/news/business/toyota-recalls-6-4-million-vehicles-globally-1.2603705

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉස්සර වගේ නෙවි දැන් වාහන සංකීර්ණයි. recall ඒමට ඇත. ඕක හැම බ්‍රෑන්ඩ් එකටම පොදුයි. එත් recall 3 කියන්නේ ටිකක් වැඩි වගේ. hybrid වාහන සාමාන්‍ය පාවිච්චියේදී එච්චරම ලබා නැහැලු; තරමක් දිව්වත්. එත් taxi වගේ ඒවාට තමා එල.

    CBC news

    http://www.cbc.ca/news/business/toy...ta-recalls-1-75m-vehicles-worldwide-1.2799010

    http://www.cbc.ca/news/business/toyota-recalls-6-4-million-vehicles-globally-1.2603705

    hybrid kiyala loku faults ne,habai mehe inna un atthe thiyana ganata car ekak gane nethuwa thawa 15lkhs withara lease dala hybrid ganawa petrol weda karanawa kiyala :Peka num maha gon wedak:baffled:
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    oka software update ekak karama hariyai:yes:one thrum toyota,honda,bmw,hybrid nethi vehicles recall karanawa hugak welawata:yes:anika mun hitha ne normal honda fit ekath recall kara 2014 wala fault eka kata:no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Vezel එකක් ගන්න ගියෙ. :baffled: උඹේ මේක දැක්කට පස්සෙ ගන්නෙ නෑ. දැන් වෙන එකක් හොයනව :dull:
    සිරාවටම බං ගන්න ඉඳල නැවතුනා උඹේ මේ අමන ත්‍රෙඩ් එක නිසා :dull: :rofl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    යාළුවා;17288719 said:
    Vezel එකක් ගන්න ගියෙ. :baffled: උඹේ මේක දැක්කට පස්සෙ ගන්නෙ නෑ. දැන් වෙන එකක් හොයනව :dull:
    සිරාවටම බං ගන්න ඉඳල නැවතුනා උඹේ මේ අමන ත්‍රෙඩ් එක නිසා :dull: :rofl:

    lide panapan :oo:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    යාළුවා;17288830 said:
    tax අඩු වෙන සීන් එකක්නෙ තියෙන්නෙ. දැන් ඒක දිහා බලන් ඉන්නෙ :dull:

    lankawe kawadda ban adu wenawa kiyala deyak ahuwe okkoma wadi wenawa kiyalane ahenne. adu wenawanam padi thama adu wenne. :P
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    යාළුවා;17288849 said:
    na na election enawane. adu wei :P heta budget eka danawane. balan inna one adu karanakan. wahaneth wikunanna damma. adu una gaman ekak ganna :P
    wadi unoth nan waha kanawa :dull:

    heta anidda wenakota Mitsubishi Outlander PHEV market wei. danna tharamin ehema mehen aranchi una hatiyata 40 eha karnawa kiyanwa. hariyatama danne na ithin. vezel eketh 16 karai onenam wadima city limit. :oo: