Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vizel hybrid recall කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම කියනවා මේ හයිබ්‍රිඩ් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ කියල. අව්රුද්දෙන් අව්රුද්ද එන එන මොඩල් එකේ ෆේලියර් හද හදා ඊලගට එකක් එලියට දානවා. ඒකේ ලෙඩක් අහු උනාම ඒක හදල ආයේ එකක් දානවා. විසෙල් එකත් ඔන්න තුන්වෙනි පාරටත් රීකෝල් කරලා

හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ "මනුෂ්‍ය ඉතිහාසේ හැම අතින්ම හොද හයිබ්‍රිඩ් වාහනයක් හදන්නනම් තව අව්රුදු 10ක් වත් අඩුම යයි "

හොන්ඩා මෝටර් සමාගම විසින් නිපදවූ Honda Vezel කියන්නෙ ලංකාවේ මේදවස්වල නිතර දකින්න පුලුවන් වාහනයක්, සැප්තැම්බර් මස ජපානයේ වාහන අලවියේ තෙවන තැනට පත්වී තිබෙන්නි මෙම වාහනයයි. ඉතින් මේකට තියෙන ඉල්ලුම කොච්චරද කියල කියන්න පුලුවන් නේද?. අපි අද කතාකරන්න යන්නෙ මෙම වාහනයක් මිලදීගන්න හිතාගෙන ඉන්නවනම් බලන්න ඕන කරන ප්‍රදාන කාරනයක් ගැන.

පසුගියදා හොන්ඩා මෝටර් සමාගම විසින් දී ඇති නිවේදනයකට අනුව කොම්පැනිය සිය කැමැත්තෙන් නව හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් (Fit Hybrid and Vezel Hybrid) වාහන වල නැවත කැදවීමක් (recall) කරන ලදී. මෙය 2013 ජුලි 2014 පෙබරවාරි වන තෙක් නිපදවූ සෑම හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් වර්ගයේ මොර්ටර් රථ වලට අදාල වේ.

හොන්ඩා සමාගමට අනුව මෙවැනි තීරණයකට පිවිසීමට හේතු වී ඇත්තේ එහි පරිගණක මෘදාංග වල දෝෂයක් හේතුවෙන් වේග ද්විත්ව 7 ක්ලචය සංක්‍රමණය මගින් මොටෝර් රථය පටන් ගැනීමට ප්‍රමාද වීම හෝ පටන් නොගැනීම හේතුවෙනි. (the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all)

මෙම හේතුව නිසාවෙන් සමාගම මගින් 2013 ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාස වල නැවත කැදවීම් කරන ලදී. මෙය තුන්වැනි වරට කරන කැදවීමක් බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.

මෙවැනි බාධා නිසාවෙන් පාරිබෝගිකයින්ට මුහුණ දීමට සිදුවීමට වූ අපහසුතා නිසා හොන්ඩා සමාගම ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මොටෝර් රථ ප්‍රවර්දන කරන අවස්ථා වල මෙවැනි දෝෂ ඉස්මතු නොවූ බව ඔවුන් පවසයි .

මෙමගින් පාරිබෝගිකින්ට සිදිවු අපහසුව නිසා හොන්ඩා සමාගම 2014 පෙබරවාරි 10 පටන් DCT ගියර් මාරුවක් සහ දමනය කරන ක්ලචයේ පරිගණක මෘදංග මාරුවක් කරනවා ඇත .

මේ වන විට හොන්ඩා සැටිමා - යෝරි ප්ලාන්ට් එකෙහි සහ සුසුකා කර්මාන්ත ශාලා වල (Yorii Plant of Saitama Factory and Suzuka Factory) නිශ්පාද වූ වාහන නව පරිගණක මුර්දාංග පිහිටුවීම අවසන් වන තෙක් අලෙවිය අවලම්බිත කර ඇති බව හොන්ඩා සමාගමට ප්‍රකාශ කරයි.

ඔබ Honda Vezel වාහනයක් මිලදීගැනීමට සිටින්නේනම්, පරිගණක මෘදාංග අලුත් කලහො නිශ්පාදිත දිනය 2014 පෙබරවාරි පසු වාහනයක්ම මිලදීගන්න.

ඉස්සුවේ මෙතනින් - http://blog.sinhayalist.lk/content/honda-vezel-buying-guide-for-sri-lanka

විසෙල් එක විතරක් නෙමේ FIT එකත් රීකෝල් කරලා

Japanese car manufacturer Honda has recalled up to 175,000 of their Fit and Vezel hybrid models. The latest recall is in connection with a software flaw which could cause unintended acceleration.

The recalls are the fourth for the latest versions of the best-selling Fit and the second for the Vezel model. The recall involves around 175,000 cars sold in Japan since 2013. A spokesperson for Honda Japan said that they had received 11 complaints of accidents between December and April – none involving fatalities – and the faults were attributed to an engine control system flaw.

A spokesperson for Honda Sri Lanka told The Sunday Leader that a programme has already been put in place to upgrade the software on cars that are affected, adding that not all are in fact affected. At a minimal cost of approximately Rs 5,000 Honda will check if the upgrade is required and if so, carry out the software upgrade. They estimated an approximate time frame of two hours. Honda Sri Lanka also confirmed that most of these cars were reconditioned imports as opposed to cars imported by Honda Sri Lanka themselves.

Honda had focused on a global surge in business for compact cars and had focused hopes on making a landmark shipment figure of 1.6 million units of the Fit, Vezel and City models which they hoped would boost their profits by up to 4%. Honda’s plans to ship 1.6 million of these models by 2016 would mean that these models account for nearly a quarter of its production.

Earlier Honda Japan made three recalls – all for unconnected problems – mainly in connection with its Dual Clutch Transmission (DCT) system. Apparently the Japanese manufacturer is having a persistent problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) on the latest generation of the Fit Hybrid and the newly introduced Vezel Hybrid crossover. In that recall 81,353 units of the new hybrid versions of the Fit hatchback and the Vezel crossover produced in Japan from July 2013 through February 2014, were recalled with Honda saying a glitch with the transmission software can cause a delay in the ability to begin driving or the inability to move at all.

The two previous recalls on the DCT’s software (each due to a different cause) were conducted in October and December 2013.

“Honda sincerely regrets causing this considerable inconvenience to its customers due to the fact that the defect was not discovered during the development and product quality verification processes prior to the introduction of a new technology to the market and the defective product quickly came to market,” said Honda in a statement. “Moreover, despite the fact that all relevant divisions at Honda worked together earnestly to solve this market quality defect, Honda deeply regrets that the effectiveness of the countermeasures was not adequately verified.”

The Japanese automaker said that it has developed a new control program that will solve the issues with the DCT, adding that it will suspend the delivery of all affected models, currently being produced at Yorii Plant of Saitama Factory and Suzuka Factory, until the installation of the new software program is completed.

[QUOTE="රත්තරං, post: 17282723, member: 391748"] [SIZE="4"][B]හැමදාම කියනවා මේ හයිබ්‍රිඩ් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ කියල. අව්රුද්දෙන් අව්රුද්ද එන එන මොඩල් එකේ ෆේලියර් හද හදා ඊලගට එකක් එලියට දානවා. ඒකේ ලෙඩක් අහු උනාම ඒක හදල ආයේ එකක් දානවා. විසෙල් එකත් ඔන්න තුන්වෙනි පාරටත් රීකෝල් කරලා හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ [COLOR="Red"]"මනුෂ්‍ය ඉතිහාසේ හැම අතින්ම හොද හයිබ්‍රිඩ් වාහනයක් හදන්නනම් තව අව්රුදු 10ක් වත් අඩුම යයි "[/COLOR] [/B][/SIZE] [IMG]http://blog.sinhayalist.lk/sites/blog.sinhayalist.lk/files/styles/large/public/field/image/honda-vezel-japanese-market-model-at-2013-tokyo-motor-show_100446659_l.jpg?itok=VSLkFZ02[/IMG] [SIZE="3"][B] හොන්ඩා මෝටර් සමාගම විසින් නිපදවූ Honda Vezel කියන්නෙ ලංකාවේ මේදවස්වල නිතර දකින්න පුලුවන් වාහනයක්, සැප්තැම්බර් මස ජපානයේ වාහන අලවියේ තෙවන තැනට පත්වී තිබෙන්නි මෙම වාහනයයි. ඉතින් මේකට තියෙන ඉල්ලුම කොච්චරද කියල කියන්න පුලුවන් නේද?. අපි අද කතාකරන්න යන්නෙ මෙම වාහනයක් මිලදීගන්න හිතාගෙන ඉන්නවනම් බලන්න ඕන කරන ප්‍රදාන කාරනයක් ගැන. පසුගියදා හොන්ඩා මෝටර් සමාගම විසින් දී ඇති නිවේදනයකට අනුව කොම්පැනිය සිය කැමැත්තෙන් නව හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් (Fit Hybrid and Vezel Hybrid) වාහන වල නැවත කැදවීමක් (recall) කරන ලදී. මෙය 2013 ජුලි 2014 පෙබරවාරි වන තෙක් නිපදවූ සෑම හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් වර්ගයේ මොර්ටර් රථ වලට අදාල වේ. හොන්ඩා සමාගමට අනුව මෙවැනි තීරණයකට පිවිසීමට හේතු වී ඇත්තේ එහි පරිගණක මෘදාංග වල දෝෂයක් හේතුවෙන් වේග ද්විත්ව 7 ක්ලචය සංක්‍රමණය මගින් මොටෝර් රථය පටන් ගැනීමට ප්‍රමාද වීම හෝ පටන් නොගැනීම හේතුවෙනි. (the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all) මෙම හේතුව නිසාවෙන් සමාගම මගින් 2013 ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාස වල නැවත කැදවීම් කරන ලදී. මෙය තුන්වැනි වරට කරන කැදවීමක් බව ඔවුන් ප්‍රකාශ කරන ලදී. මෙවැනි බාධා නිසාවෙන් පාරිබෝගිකයින්ට මුහුණ දීමට සිදුවීමට වූ අපහසුතා නිසා හොන්ඩා සමාගම ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මොටෝර් රථ ප්‍රවර්දන කරන අවස්ථා වල මෙවැනි දෝෂ ඉස්මතු නොවූ බව ඔවුන් පවසයි . මෙමගින් පාරිබෝගිකින්ට සිදිවු අපහසුව නිසා හොන්ඩා සමාගම 2014 පෙබරවාරි 10 පටන් DCT ගියර් මාරුවක් සහ දමනය කරන ක්ලචයේ පරිගණක මෘදංග මාරුවක් කරනවා ඇත . මේ වන විට හොන්ඩා සැටිමා - යෝරි ප්ලාන්ට් එකෙහි සහ සුසුකා කර්මාන්ත ශාලා වල (Yorii Plant of Saitama Factory and Suzuka Factory) නිශ්පාද වූ වාහන නව පරිගණක මුර්දාංග පිහිටුවීම අවසන් වන තෙක් අලෙවිය අවලම්බිත කර ඇති බව හොන්ඩා සමාගමට ප්‍රකාශ කරයි. ඔබ Honda Vezel වාහනයක් මිලදීගැනීමට සිටින්නේනම්, පරිගණක මෘදාංග අලුත් කලහො නිශ්පාදිත දිනය 2014 පෙබරවාරි පසු වාහනයක්ම මිලදීගන්න.[/B][/SIZE] ඉස්සුවේ මෙතනින් - [url]http://blog.sinhayalist.lk/content/honda-vezel-buying-guide-for-sri-lanka[/url] [SIZE="3"][B][COLOR="DarkRed"]විසෙල් එක විතරක් නෙමේ FIT එකත් රීකෝල් කරලා[/COLOR][/B][/SIZE] Japanese car manufacturer Honda has recalled up to 175,000 of their Fit and Vezel hybrid models. The latest recall is in connection with a software flaw which could cause unintended acceleration. The recalls are the fourth for the latest versions of the best-selling Fit and the second for the Vezel model. The recall involves around 175,000 cars sold in Japan since 2013. A spokesperson for Honda Japan said that they had received 11 complaints of accidents between December and April – none involving fatalities – and the faults were attributed to an engine control system flaw. A spokesperson for Honda Sri Lanka told The Sunday Leader that a programme has already been put in place to upgrade the software on cars that are affected, adding that not all are in fact affected. At a minimal cost of approximately Rs 5,000 Honda will check if the upgrade is required and if so, carry out the software upgrade. They estimated an approximate time frame of two hours. Honda Sri Lanka also confirmed that most of these cars were reconditioned imports as opposed to cars imported by Honda Sri Lanka themselves. Honda had focused on a global surge in business for compact cars and had focused hopes on making a landmark shipment figure of 1.6 million units of the Fit, Vezel and City models which they hoped would boost their profits by up to 4%. Honda’s plans to ship 1.6 million of these models by 2016 would mean that these models account for nearly a quarter of its production. Earlier Honda Japan made three recalls – all for unconnected problems – mainly in connection with its Dual Clutch Transmission (DCT) system. Apparently the Japanese manufacturer is having a persistent problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) on the latest generation of the Fit Hybrid and the newly introduced Vezel Hybrid crossover. In that recall 81,353 units of the new hybrid versions of the Fit hatchback and the Vezel crossover produced in Japan from July 2013 through February 2014, were recalled with Honda saying a glitch with the transmission software can cause a delay in the ability to begin driving or the inability to move at all. The two previous recalls on the DCT’s software (each due to a different cause) were conducted in October and December 2013. “Honda sincerely regrets causing this considerable inconvenience to its customers due to the fact that the defect was not discovered during the development and product quality verification processes prior to the introduction of a new technology to the market and the defective product quickly came to market,” said Honda in a statement. “Moreover, despite the fact that all relevant divisions at Honda worked together earnestly to solve this market quality defect, Honda deeply regrets that the effectiveness of the countermeasures was not adequately verified.” The Japanese automaker said that it has developed a new control program that will solve the issues with the DCT, adding that it will suspend the delivery of all affected models, currently being produced at Yorii Plant of Saitama Factory and Suzuka Factory, until the installation of the new software program is completed. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom