Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලියාපිටියේ දී Western Automobile Assembly Private Limited සිය නවීනතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කරන වගයි

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අප දේශය ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමට දායක වෙනු ඇත.

මෙම කර්මාන්තශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වේ. ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද සහ ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්රසූත්ර වලින් සමන්විත වන අතර මෙම කර්මාන්තශාලාව ඉහළම ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ ක්‍රියාත්මක වේ. බහු-වෙළඳ නාම හැසිරවිය හැකි නම්‍යශීලී පද්ධතියක් මත එහි කාර්යක්ෂමතාව පදනම් වී ඇත. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින්, කර්මාන්තශාලාව කලාපයේ ප්‍රමුඛතම මොටර් රථ එකලස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

සමාගම දේශීය දක්ෂතා නගා සිටුවීමට හා ප්‍රජා සංවර්ධනය සදහා කැපවී සිටී.මෝටර් රථ ඉංජිනේරු උපාධිධාරීන් හා මෝටර් රථ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සෘජු සේවකයින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම විසින් බදවාගෙන අවසන්ය.එයට අමතරව මානව සම්පත් පරිපාලනය සහ නඩත්තු කාර්යයන් සදහා අවශ්‍ය 25 දෙනෙකුගේ සේවක පිරිසක්ද බදවා ගැනීමට නියමිතයි.එමෙන්ම ආරක්ෂාව සැපයුම හා ප්‍රවාහනය,ආහාර සැපයීම හා පිරිසිදු කිරීම ආදිය සදහා දේශීය සේවා සපයන ව්‍යාපාර කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩ නගාගෙන ඇත.එමගින් සමාගම දේශීය ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් සපයයි.

මීට අමතරව,සමාගම පුහුණුව හා සංවර්ධනය සඳහාද ගැඹුරින් කැපවී සිටී. ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවට සරිලන වෘත්තීය පුහුණුවක් තරුණ තරුණියන්ට ලබා දියහැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු ආයතනයක් ලෙස වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම හඳුන්වා දිය හැක. තවද ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ ආර්ථිකය යන අංශ ඉහළ නංවාලීමටද මෙමගින් හැකියාව ලැබේ.

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම මෝටර් රථ එකලස් කරන්නෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුල සිය පැවැත්ම පුළුල් කිරීමට ගත් දිගු කාලීන උපායමාර්ගයකි. නවොත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ඨත්වය සදහා සමාගම සිය මෙහෙයුම් වල කැපවී සිටී.

- https://biz.adaderana.lk/කුලියාපිටියේ-දී-western-automobile-assembly-private-limited-සිය/

[QUOTE="monson, post: 30123155, member: 30005"] [HEADING=2][B][SIZE=6]කුලියාපිටියේ දී Western Automobile Assembly Private Limited සිය නවීනතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කරන වගයි[/SIZE][/B][/HEADING] [SIZE=5]වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අප දේශය ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමට දායක වෙනු ඇත. මෙම කර්මාන්තශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වේ. ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද සහ ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්රසූත්ර වලින් සමන්විත වන අතර මෙම කර්මාන්තශාලාව ඉහළම ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ ක්‍රියාත්මක වේ. බහු-වෙළඳ නාම හැසිරවිය හැකි නම්‍යශීලී පද්ධතියක් මත එහි කාර්යක්ෂමතාව පදනම් වී ඇත. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින්, කර්මාන්තශාලාව කලාපයේ ප්‍රමුඛතම මොටර් රථ එකලස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත. සමාගම දේශීය දක්ෂතා නගා සිටුවීමට හා ප්‍රජා සංවර්ධනය සදහා කැපවී සිටී.මෝටර් රථ ඉංජිනේරු උපාධිධාරීන් හා මෝටර් රථ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සෘජු සේවකයින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම විසින් බදවාගෙන අවසන්ය.එයට අමතරව මානව සම්පත් පරිපාලනය සහ නඩත්තු කාර්යයන් සදහා අවශ්‍ය 25 දෙනෙකුගේ සේවක පිරිසක්ද බදවා ගැනීමට නියමිතයි.එමෙන්ම ආරක්ෂාව සැපයුම හා ප්‍රවාහනය,ආහාර සැපයීම හා පිරිසිදු කිරීම ආදිය සදහා දේශීය සේවා සපයන ව්‍යාපාර කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩ නගාගෙන ඇත.එමගින් සමාගම දේශීය ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් සපයයි. මීට අමතරව,සමාගම පුහුණුව හා සංවර්ධනය සඳහාද ගැඹුරින් කැපවී සිටී. ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවට සරිලන වෘත්තීය පුහුණුවක් තරුණ තරුණියන්ට ලබා දියහැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු ආයතනයක් ලෙස වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම හඳුන්වා දිය හැක. තවද ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ ආර්ථිකය යන අංශ ඉහළ නංවාලීමටද මෙමගින් හැකියාව ලැබේ. වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම මෝටර් රථ එකලස් කරන්නෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුල සිය පැවැත්ම පුළුල් කිරීමට ගත් දිගු කාලීන උපායමාර්ගයකි. නවොත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ඨත්වය සදහා සමාගම සිය මෙහෙයුම් වල කැපවී සිටී.[/SIZE] [HEADING=2][/HEADING] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/09/11141515/WAA-Image-II.jpg[/IMG] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/09/11141530/WAA-Image-V.jpg[/IMG] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/09/11141537/WAA-Image-III.jpg[/IMG] - [URL]https://biz.adaderana.lk/%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-western-automobile-assembly-private-limited-%e0%b7%83%e0%b7%92%e0%b6%ba/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom