Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ...

ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න ..

අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි.

VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි.

දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ ..

ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ

අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ ..

tunnelbear

okayfreedom

hotspotshield

cyberghostvpn

securitykiss

රෙප් භාරගනු ලැබේ.

ඉස්සුවේ මෙතනින්.

[QUOTE="Kasippu Sira, post: 19713338, member: 555440"] [b]VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්[/b] [COLOR="DarkRed"][CENTER][IMG]https://www.hotspotshield.com/imgs/promo.png[/IMG] [/CENTER] [SIZE="5"][CENTER]අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ... ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න .. අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි. VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි. දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ .. ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ .. [COLOR="Red"][URL="https://www.tunnelbear.com/download"]tunnelbear[/URL] [URL="https://www.okayfreedom.com/en/"]okayfreedom[/URL] [URL="https://www.hotspotshield.com/"]hotspotshield[/URL] [URL="http://www.cyberghostvpn.com/en_us/download/windows"]cyberghostvpn[/URL] [URL="https://www.securitykiss.com/resources/download/windows/"]securitykiss[/URL][/COLOR][/CENTER][COLOR="Red"][/color][/SIZE][COLOR="Red"][/COLOR][/COLOR] [SIZE="5"][COLOR="Magenta"][CENTER]රෙප් භාරගනු ලැබේ.[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][RIGHT][COLOR="Green"][URL="http://techtrickslanka.blogspot.com/2014/01/vpn-softwares-vpn-softwares-5.html"]ඉස්සුවේ මෙතනින්.[/URL][/COLOR][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom