Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VPS එකකින් VPN එකක් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VPS එකකින් VPN එකක් හදමු

මම අද කියලා දෙනෙන් VPS එකකින් VPN එකක් හදන හැටි.

මුලින් ම 1GB RAM වගේ VPS එකක් ගන්න මගෙනුත් ගන්න පුලුවන් $ 11 වෙන්නේ https://lankavps.info/ (Shared Hosting ඕනම් ඒවා තියෙනවා මන් ලග)

ඉසෙල්ලා ම Ubuntu 16.04 Install කරගන්න

ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න

Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.

Password එකට root Password එක Type කරන්න

ඊළගට Terminal එකේ පහත Command ටික ගහන්න.

[CODE]apt-get upgrade[/CODE]

[CODE]sudo apt-get install git-core[/CODE]

[CODE]git clone https://github.com/Nyr/openvpn-install.git[/CODE]

[CODE]cd openvpn-install[/CODE]

[CODE]chmod -f 777 openvpn-install.sh[/CODE]

[CODE]./openvpn-install.sh[/CODE]

ඊළගට එනවා පහත රූපේ වගේ එකක් ( කියලා දෙන්න ලේසි වෙන්න අංක දැම්මා)

1. IP එක හරිනම් කීබෝඩ් එකේ Enter ඔබන්න.

2. 1 Type කරලා Enter ඔබන්න.

3. Port එක 1194 ම තමා ඒක Enter ඔබන්න

4. 1 Type කරලා Enter ඔබන්න.

5. කැමති නමක් දෙන්න Client කියලා තිබුනත් කමක් නෑ Enter ඔබන්න දැන්.

ටික වෙලාවක් Install වෙයි Install වෙලා ඉවර උනාම. තව වැඩක් තියෙනවා කරන්න.

VPN Client Profile එක Auto හැදෙනවා මේක තියෙනේ VPS එකේ Root එකේ අපි මේක Download කරගන්න ඕනේ

Filezila Open කරගන්න. hostname එකට VPS එකේ IP එක

Username - root

Password - root Password

Port 22 දැන් Connect කරන්න.

ඊට පස්සේ root එකේ තියෙනවා අපි හදා ගත්ත Profile එක client.ovpn කියලා එක Download කරගන්න.

දැන් VPN එක Connect කරන්න තව Software එකක් ඕනේ වෙනවා ඒක මෙතනින් ගන්න https://openvpn.net/index.php/open-source/downloads.html

ඒක Install කරලා Run කරනකොට Taskbar එකේ Icon එකක් එනවා එකේ උඩ Right ක්ලික් කරලා Import ඔබලා අර file එක දෙන්න

දැන් ඊලගට අයෙත් ඒ Icon එක උඩ Right Click කරපුවාම ඔයා හදා ගත්ත Profile එකේ නම පෙන්වනවා එක ඉදිරියෙන් තියෙන Connect එබුවන්ම් Connect වෙනවා VPN එක.

හදා ගන්න බැරිනම් මම හදලා දෙන්නම් සුළු මුදලක් අරගෙන. P.M එකක් දාන්න

[QUOTE="Nadun26, post: 23437994, member: 532894"] [b]VPS එකකින් VPN එකක් හදමු[/b] [SIZE="4"]මම අද කියලා දෙනෙන් VPS එකකින් VPN එකක් හදන හැටි. මුලින් ම 1GB RAM වගේ VPS එකක් ගන්න මගෙනුත් ගන්න පුලුවන් $ 11 වෙන්නේ [url]https://lankavps.info/[/url] (Shared Hosting ඕනම් ඒවා තියෙනවා මන් ලග) ඉසෙල්ලා ම Ubuntu 16.04 Install කරගන්න ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න. Password එකට root Password එක Type කරන්න [IMG]https://i.imgur.com/gAQDQL6.png[/IMG] ඊළගට Terminal එකේ පහත Command ටික ගහන්න. [CODE]apt-get upgrade[/CODE] [CODE]sudo apt-get install git-core[/CODE] [CODE]git clone https://github.com/Nyr/openvpn-install.git[/CODE] [CODE]cd openvpn-install[/CODE] [CODE]chmod -f 777 openvpn-install.sh[/CODE] [CODE]./openvpn-install.sh[/CODE] ඊළගට එනවා පහත රූපේ වගේ එකක් ( කියලා දෙන්න ලේසි වෙන්න අංක දැම්මා) [IMG]https://i.imgur.com/Mydq46P.png[/IMG] 1. IP එක හරිනම් කීබෝඩ් එකේ Enter ඔබන්න. 2. 1 Type කරලා Enter ඔබන්න. 3. Port එක 1194 ම තමා ඒක Enter ඔබන්න 4. 1 Type කරලා Enter ඔබන්න. 5. කැමති නමක් දෙන්න Client කියලා තිබුනත් කමක් නෑ Enter ඔබන්න දැන්. ටික වෙලාවක් Install වෙයි Install වෙලා ඉවර උනාම. තව වැඩක් තියෙනවා කරන්න. VPN Client Profile එක Auto හැදෙනවා මේක තියෙනේ VPS එකේ Root එකේ අපි මේක Download කරගන්න ඕනේ Filezila Open කරගන්න. hostname එකට VPS එකේ IP එක Username - root Password - root Password Port 22 දැන් Connect කරන්න. ඊට පස්සේ root එකේ තියෙනවා අපි හදා ගත්ත Profile එක client.ovpn කියලා එක Download කරගන්න. දැන් VPN එක Connect කරන්න තව Software එකක් ඕනේ වෙනවා ඒක මෙතනින් ගන්න [url]https://openvpn.net/index.php/open-source/downloads.html[/url] ඒක Install කරලා Run කරනකොට Taskbar එකේ Icon එකක් එනවා එකේ උඩ Right ක්ලික් කරලා Import ඔබලා අර file එක දෙන්න [IMG]https://i.imgur.com/UBRDti4.png[/IMG] දැන් ඊලගට අයෙත් ඒ Icon එක උඩ Right Click කරපුවාම ඔයා හදා ගත්ත Profile එකේ නම පෙන්වනවා එක ඉදිරියෙන් තියෙන Connect එබුවන්ම් Connect වෙනවා VPN එක. හදා ගන්න බැරිනම් මම හදලා දෙන්නම් සුළු මුදලක් අරගෙන. P.M එකක් දාන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom