Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න

මචං මම ළඟදි VPS එකක් ගත්තා, ඒකෙ Hard Disk එක පොඩ්ඩක් මදි වගේ බං, මට ඒ නිසා පිටිං Hard Disk එකක් අරගෙන Network Drive එකක් වගේ ඒකට කනෙක්ට් කරන්න ඕන,

මේක කරන විදියක් ගැන දන්නවද බං?

මම ටිකක් නෙට් එකේ අතපත ගාලා Add Network Drive වලින් FTP Device එකක් දාලා බැලුව ඒත් ඒක Hard Disk එකක් වගේම ගත්තෙ නෑ බං, මට ඕන Netowrk Drive එකක් වගේ VPS එකට කනෙක්ට් කරන්න, හැබැයි ඒක Hard Disk Drive එකක් වගේම වැඩ කරන්න ඕන,

උඹල මොකද මේ ගැන හිතන්නේ? මේක කරන්න හොඳ විදියක් දන්නවද බං?

මම OVH ලගෙ Storage Plans හෙම බැලුව, උන් ඒව අඩු ගණන් වලට දෙනවා බං, මට ඕන එයින් Disk එකක් අරගෙන මගේ VPS එකට කනෙක්ට් කරන්න,

මේ ගැන අත්දැකීම් තියන උන් හෙම ඉන්නවනම් පොඩි සප් එකක් දීපං මචං,

දන්නෙ නැති උන් බම්ප් පාරක්වත් දාපං මචං

[QUOTE="chami2015, post: 22464499, member: 542063"] [b]VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න[/b] [SIZE=4]මචං මම ළඟදි VPS එකක් ගත්තා, ඒකෙ Hard Disk එක පොඩ්ඩක් මදි වගේ බං, මට ඒ නිසා පිටිං Hard Disk එකක් අරගෙන Network Drive එකක් වගේ ඒකට කනෙක්ට් කරන්න ඕන, මේක කරන විදියක් ගැන දන්නවද බං? මම ටිකක් නෙට් එකේ අතපත ගාලා Add Network Drive වලින් FTP Device එකක් දාලා බැලුව ඒත් ඒක Hard Disk එකක් වගේම ගත්තෙ නෑ බං, මට ඕන Netowrk Drive එකක් වගේ VPS එකට කනෙක්ට් කරන්න, හැබැයි ඒක Hard Disk Drive එකක් වගේම වැඩ කරන්න ඕන, උඹල මොකද මේ ගැන හිතන්නේ? මේක කරන්න හොඳ විදියක් දන්නවද බං? මම OVH ලගෙ Storage Plans හෙම බැලුව, උන් ඒව අඩු ගණන් වලට දෙනවා බං, මට ඕන එයින් Disk එකක් අරගෙන මගේ VPS එකට කනෙක්ට් කරන්න, මේ ගැන අත්දැකීම් තියන උන් හෙම ඉන්නවනම් පොඩි සප් එකක් දීපං මචං, දන්නෙ නැති උන් බම්ප් පාරක්වත් දාපං මචං [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom