Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vps login problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SSH ek Password ඒක වදිනවා පෙන්නේ නැහැ ඒක ගහලා Enter ඔබන්න. Paste කරන්න ඕනම් Mouse එකේ Right ක්ලික් කලාම ඇති.

Ubuntu දාලා VNC උබම Install කරගන්න Comamnd ටික මන් දෙන්නම්. මෙන්න

මේක මුලින්

[CODE]apt-get update[/CODE]

ඊළගට මේක මම මේකේ DE ඒක හැටියට දීලා තියෙන්නේ LXDE (Lubuntu වල එන්නේ ඒක)

[CODE] apt-get install xorg lxde-core tightvncserver[/CODE]

ඊළගට මේක දැන් Password ඒක අහනවා. කැමති Password එකක් දීපන් ඒක තමයි උබේ VNC Password ඒක.

[CODE]tightvncserver :1[/CODE]

ඊළගට මෙතනින් VNC viewer. ඒක Download කරගන්න.

http://www.realvnc.com/download/viewer/

උබේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා අර Software එකේ Ip කියන එකට දාලා Connect කරන්න. Eg :- xxx.xxx.xxx.xxx:5901 එතකොට Password එකක් අහනවා. ඒකට VNC Install කරනකොට අහපු Password ඒක දෙන්න. එතකොට වැඩේ හරි.

උබ VPS ඒක Reboot කොලොත් VNC නැවත On කරගන්න වෙනවා. SSH වලින් Root එකට ලොග් වෙලා මේක ගහන්න එකේ

[CODE]tightvncserver :1[/CODE]

firefox දාගන්න ඕනම් මෙන්න Command ඒක.

[CODE]sudo apt-get install firefox[/CODE]

wine wage install කරන්න හිතන් ඉන්නවනම් 64bit සංස්කරන දාන්න එපා ඒවගේ Install වෙන්නේ නැහැ 32bit දාන්න (x86 කියලා තියෙන්නේ ඒක)

[QUOTE="Nadun26, post: 21243202, member: 532894"] [SIZE="4"]SSH ek Password ඒක වදිනවා පෙන්නේ නැහැ ඒක ගහලා Enter ඔබන්න. Paste කරන්න ඕනම් Mouse එකේ Right ක්ලික් කලාම ඇති. Ubuntu දාලා VNC උබම Install කරගන්න Comamnd ටික මන් දෙන්නම්. මෙන්න මේක මුලින් [CODE]apt-get update[/CODE] ඊළගට මේක මම මේකේ DE ඒක හැටියට දීලා තියෙන්නේ LXDE (Lubuntu වල එන්නේ ඒක) [CODE] apt-get install xorg lxde-core tightvncserver[/CODE] ඊළගට මේක දැන් Password ඒක අහනවා. කැමති Password එකක් දීපන් ඒක තමයි උබේ VNC Password ඒක. [CODE]tightvncserver :1[/CODE] ඊළගට මෙතනින් VNC viewer. ඒක Download කරගන්න. [url]http://www.realvnc.com/download/viewer/[/url] උබේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා අර Software එකේ Ip කියන එකට දාලා Connect කරන්න. Eg :- xxx.xxx.xxx.xxx:5901 එතකොට Password එකක් අහනවා. ඒකට VNC Install කරනකොට අහපු Password ඒක දෙන්න. එතකොට වැඩේ හරි. උබ VPS ඒක Reboot කොලොත් VNC නැවත On කරගන්න වෙනවා. SSH වලින් Root එකට ලොග් වෙලා මේක ගහන්න එකේ [CODE]tightvncserver :1[/CODE] firefox දාගන්න ඕනම් මෙන්න Command ඒක. [CODE]sudo apt-get install firefox[/CODE] wine wage install කරන්න හිතන් ඉන්නවනම් 64bit සංස්කරන දාන්න එපා ඒවගේ Install වෙන්නේ නැහැ 32bit දාන්න (x86 කියලා තියෙන්නේ ඒක)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom