Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VR box
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් වලට බලපෑමක් වෙන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් ෆෝන් බේස්ඩ් VR එකක තියෙනව මචන්,

1. ස්ක්‍රීන් බ්‍රයිට්නස්,

2. ස්ක්‍රීන් රෙසොලූශන්,

3. ස්ක්‍රීන් රිෆ්‍රෙශ් රේට්.

1. ස්ක්‍රීන් බ්‍රයිට්නස් එකනම් මොන වෙලාවෙවත් ෆෝන් එකට පුලුවන් උපරිම දාන්න එපා.

බොහෝවිට එහෙම අවශ්‍ය වෙන්නෙත් නෑ, මොකද උඹ කිව්ව වගේම ස්ක්‍රීන් එක තියෙන්නේ ඇස් ලගම නිසා.

2. ස්ක්‍රීන් එකේ රෙසොලූශන් අඩුම තරමින් Full HD තියෙනවනම් හොදයි.

ස්ක්‍රීන් එක ඇස් ලගම නිසා Full HD වලට වඩා රෙසොලූශන් අඩු වුනොත් පික්සෙල් හොඳට පේනව, ඒක ඇස් වලට ටිකක් අමාරුයි වගේම, VR කොලිටි එකත් අඩුවෙනව.

හැබැයි ස්ක්‍රීන් එක විතරක් Full HD වෙලා මදි, උබ ප්ලේ කරන වීඩියෝ එකත් Full HD වෙන්න ඕනෙ. නැත්නම් ඒත් පික්සෙල් හොඳට පේනව.

3D බ්ලූරේ රිප් එන්නෙ Full HD නිසා ඒක එනකන් ඉදල බලන එකතමා හොදම දේ.

3. ස්ක්‍රීන් රිෆ්‍රෙශ් රේට් එකතමා ටිකක් අපිට බැලන්ස් කරගන්න අමාරු වැඩේ.

සාමාන්‍යයෙන් බහුතරයක් මොබයිල් ෆෝන් ස්ක්‍රීන් සපෝට් කරනව 60Hz වෙනකං. මේක ගොඩක්ම හොඳ රේට් එකක්. නෝමල් ලැප්ටොප් ස්ක්‍රීන් සපෝට් කරන්නෙත් මේ ගානම තමා.

පරීකශණ වලින් හොයාගෙන තියෙන විදියට VR වලදි ඔලුවෙ කැක්කුමක්, ඇස් වල අපහසුතාවක් නැතුව බලන්නනම් නිර්දේශිත අඩුම රිෆ්‍රෙශ් රේට් එක 60Hz කියල.

ඒ කියන්නෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියන එකද? නෑ, ඊලඟට තමා ප්‍රශ්නෙ එන්නෙ.

ප්‍රශ්නෙ තමා ෆෝන් එක 60Hz නෙමෙයි 120Hz වුනත් ප්ලේ කරන්නෙ ඊට වඩා අඩු FPS(Frames Per Second) ගානක් තියෙන වීඩියෝ එකක්නම් ස්ක්‍රීන් එක සපෝට් කරන උපරිම රේට් එකෙන් ප්‍රයෝජන ගන්න බෑ.

දැනට එන 3D බ්ලූරේ, Full HD,DVD රිප් මේ හැම එකක්ම එන්නෙ 24FPS වලින්, එතකොට අපි මේ 24FPS වීඩියෝ එක 120Hz ස්ක්‍රීන් එකක ප්ලේ කරත් එන්නෙ 24Hzක රේට් එකක් විතරයි.

මේ රේට් එකෙන්ම තමා අපි ලැප්ටොප්, ඩෙස්ක්ටොප් මොකේ වුනත් ප්ලේ කරන්නෙ නමුත් ඒ ස්ක්‍රීන් අපිට ගොඩක් දුරින් තියෙන නිසා අපිට මේක වැඩිය දැනෙනෙ නෑ.

හැබැයි VRහෙඩ්සෙට් එකේදි මේ වෙනස දැනෙනව , පුද්ගලය අනුව දැනෙන ප්‍රමාණෙ වෙනස් වෙනව.

සමහර අයට මේක බලන්න අමාරු තරම් වීඩියෝ එක ගැහෙනව (ෆ්ලිකර්) වෙන්න පුලුවන්, එහෙම කෙනෙක් නම් ඉතින් විනාඩි 20ක්, 30ක් බලනකොට පොඩි හිසරදයක් එනව.

නමුත් වාසනාවට වගේ ඒ වෙනස වැඩිය දැනෙනෙ නැත්නම් ෆිල්ම් එක ඉවරවෙනකන් බලන්න පුලුවන් හැබැයි ඉවර වෙල ටික වෙලාවක් යනකම් ඇස් වලට පොඩි වෙනසක් දැනෙයි.

ඒක නිසා මේක හැම තිස්සෙම පාවිච්චියට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. සතියකට එකපාරක් දෙපාරක් ශේප්.

[QUOTE="Suppa92, post: 20439922, member: 543903"] [SIZE=4] ඇස් වලට බලපෑමක් වෙන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් ෆෝන් බේස්ඩ් VR එකක තියෙනව මචන්,:nerd: 1. ස්ක්‍රීන් බ්‍රයිට්නස්, 2. ස්ක්‍රීන් රෙසොලූශන්, 3. ස්ක්‍රීන් රිෆ්‍රෙශ් රේට්. 1. ස්ක්‍රීන් බ්‍රයිට්නස් එකනම් මොන වෙලාවෙවත් ෆෝන් එකට පුලුවන් උපරිම දාන්න එපා. :no: බොහෝවිට එහෙම අවශ්‍ය වෙන්නෙත් නෑ, මොකද උඹ කිව්ව වගේම ස්ක්‍රීන් එක තියෙන්නේ ඇස් ලගම නිසා. 2. ස්ක්‍රීන් එකේ රෙසොලූශන් අඩුම තරමින් Full HD තියෙනවනම් හොදයි. :yes: ස්ක්‍රීන් එක ඇස් ලගම නිසා Full HD වලට වඩා රෙසොලූශන් අඩු වුනොත් පික්සෙල් හොඳට පේනව, ඒක ඇස් වලට ටිකක් අමාරුයි වගේම, VR කොලිටි එකත් අඩුවෙනව. හැබැයි ස්ක්‍රීන් එක විතරක් Full HD වෙලා මදි, උබ ප්ලේ කරන වීඩියෝ එකත් Full HD වෙන්න ඕනෙ. නැත්නම් ඒත් පික්සෙල් හොඳට පේනව. 3D බ්ලූරේ රිප් එන්නෙ Full HD නිසා ඒක එනකන් ඉදල බලන එකතමා හොදම දේ. :yes: 3. ස්ක්‍රීන් රිෆ්‍රෙශ් රේට් එකතමා ටිකක් අපිට බැලන්ස් කරගන්න අමාරු වැඩේ. :sorry: සාමාන්‍යයෙන් බහුතරයක් මොබයිල් ෆෝන් ස්ක්‍රීන් සපෝට් කරනව 60Hz වෙනකං. මේක ගොඩක්ම හොඳ රේට් එකක්. නෝමල් ලැප්ටොප් ස්ක්‍රීන් සපෝට් කරන්නෙත් මේ ගානම තමා. පරීකශණ වලින් හොයාගෙන තියෙන විදියට VR වලදි ඔලුවෙ කැක්කුමක්, ඇස් වල අපහසුතාවක් නැතුව බලන්නනම් නිර්දේශිත අඩුම රිෆ්‍රෙශ් රේට් එක 60Hz කියල.:) ඒ කියන්නෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියන එකද? නෑ, ඊලඟට තමා ප්‍රශ්නෙ එන්නෙ.:growl::growl: ප්‍රශ්නෙ තමා ෆෝන් එක 60Hz නෙමෙයි 120Hz වුනත් ප්ලේ කරන්නෙ ඊට වඩා අඩු FPS(Frames Per Second) ගානක් තියෙන වීඩියෝ එකක්නම් ස්ක්‍රීන් එක සපෝට් කරන උපරිම රේට් එකෙන් ප්‍රයෝජන ගන්න බෑ. දැනට එන 3D බ්ලූරේ, Full HD,DVD රිප් මේ හැම එකක්ම එන්නෙ 24FPS වලින්, එතකොට අපි මේ 24FPS වීඩියෝ එක 120Hz ස්ක්‍රීන් එකක ප්ලේ කරත් එන්නෙ 24Hzක රේට් එකක් විතරයි. මේ රේට් එකෙන්ම තමා අපි ලැප්ටොප්, ඩෙස්ක්ටොප් මොකේ වුනත් ප්ලේ කරන්නෙ නමුත් ඒ ස්ක්‍රීන් අපිට ගොඩක් දුරින් තියෙන නිසා අපිට මේක වැඩිය දැනෙනෙ නෑ.;) හැබැයි VRහෙඩ්සෙට් එකේදි මේ වෙනස දැනෙනව , පුද්ගලය අනුව දැනෙන ප්‍රමාණෙ වෙනස් වෙනව.:nerd: සමහර අයට මේක බලන්න අමාරු තරම් වීඩියෝ එක ගැහෙනව (ෆ්ලිකර්) වෙන්න පුලුවන්, එහෙම කෙනෙක් නම් ඉතින් විනාඩි 20ක්, 30ක් බලනකොට පොඩි හිසරදයක් එනව.:baffled: නමුත් වාසනාවට වගේ ඒ වෙනස වැඩිය දැනෙනෙ නැත්නම් ෆිල්ම් එක ඉවරවෙනකන් බලන්න පුලුවන් හැබැයි ඉවර වෙල ටික වෙලාවක් යනකම් ඇස් වලට පොඩි වෙනසක් දැනෙයි.:oo: ඒක නිසා මේක හැම තිස්සෙම පාවිච්චියට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. සතියකට එකපාරක් දෙපාරක් ශේප්. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom