Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wadak nathi thread walin wadak ganneema!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං GT,

මම මේ තරම් කාලයකට GT ගේ අදහස් වල වැරැද්දක් දැක්කේ නෑ. එත් මෙතනදී නම් මම පොඩ්ඩක් GT ගේ අදහසට විරුද්ධයි. මොකද මේ අපේ ලංකාව. එළකිරි කියන්නේ ලංකාවේ ගොඩාක්ම සෙට් වෙන තැන. ඉතින් එතනදී කොටින්ටයි මේ රටේ ඉන්න හාල්පාරු දේශපාලුවන්ටයි කඩේ යන පෝස්ට් දැම්මම මේකට අළුතෙන් එන අය මොනවද හිතන්නේ??

මීට කලින් **Please do not spam**ත්**Please do not spam**රෙඩ් හයිජැක් කරලා නෑ අපේ අය... ඒත් එළකිරි එකේ කුණුහරුප කියන්න එපා කියන එකයි, අනිත් සාමාජිකයන්ට බණින්න එපා කියන එකටයි ගරු කරල අපේ අය තමුන්ගෙ තරහ මේ විදියට පිට කරනවා. GT, ඔයාම හිතන්න මේ සේරටම මූලාරම්භය කොතනද කියලා.. අතුල මේ වගේ ජරා පෝස්ට් දාන්න පටන් ගත්තු එක නේද?? එතකොට ඔයා කරන්න ඕනි එක්කෝ එයාව තහනම් කරන එක. එහෙම නැත්නම් එයාට එපා කියන එක..

මම අපේ කිසිම සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කරනවට කැමති නෑ.. ඉතින් GT ඔයාට පුළුවන් නේද එයාට අවවාද කරන්න..

මමත් අතුලගේ පෝස්ට් වලට උත්තර දෙන්නෙ නැතුව හිටියා කාලයක්. ඒත් අතුල මේ වැඩේ නවත්වන පාටක් නෑ.

"ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයලු, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයලු"

ඉතින් මම නම් මේ වැඩේ ඒ තරම් වැරැදි විදියට දකින්නේ නෑ. මේක අවස්ථානුකූලව හරි දෙයක්.

මම මේ කිව්වේ මගේ අදහස. මේ පෝස්ට් එක නිසා මගේ ගිණුම තහනම් කරයිද දන්නෙ නෑ. සමා වෙන්න වැරදි දෙයක්, නොගැලපෙන දෙයක් කිව්ව නම්.....

[QUOTE="thulithasajeewa, post: 4412685, member: 34727"] [COLOR="Sienna"][SIZE="4"]මචං GT, මම මේ තරම් කාලයකට GT ගේ අදහස් වල වැරැද්දක් දැක්කේ නෑ. එත් මෙතනදී නම් මම පොඩ්ඩක් GT ගේ අදහසට විරුද්ධයි. මොකද මේ අපේ ලංකාව. එළකිරි කියන්නේ ලංකාවේ ගොඩාක්ම සෙට් වෙන තැන. ඉතින් එතනදී කොටින්ටයි මේ රටේ ඉන්න හාල්පාරු දේශපාලුවන්ටයි කඩේ යන පෝස්ට් දැම්මම මේකට අළුතෙන් එන අය මොනවද හිතන්නේ?? මීට කලින් **Please do not spam**ත්**Please do not spam**රෙඩ් හයිජැක් කරලා නෑ අපේ අය... ඒත් එළකිරි එකේ කුණුහරුප කියන්න එපා කියන එකයි, අනිත් සාමාජිකයන්ට බණින්න එපා කියන එකටයි ගරු කරල අපේ අය තමුන්ගෙ තරහ මේ විදියට පිට කරනවා. GT, ඔයාම හිතන්න මේ සේරටම මූලාරම්භය කොතනද කියලා.. අතුල මේ වගේ ජරා පෝස්ට් දාන්න පටන් ගත්තු එක නේද?? එතකොට ඔයා කරන්න ඕනි එක්කෝ එයාව තහනම් කරන එක. එහෙම නැත්නම් එයාට එපා කියන එක.. මම අපේ කිසිම සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කරනවට කැමති නෑ.. ඉතින් GT ඔයාට පුළුවන් නේද එයාට අවවාද කරන්න.. මමත් අතුලගේ පෝස්ට් වලට උත්තර දෙන්නෙ නැතුව හිටියා කාලයක්. ඒත් අතුල මේ වැඩේ නවත්වන පාටක් නෑ. "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයලු, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයලු" ඉතින් මම නම් මේ වැඩේ ඒ තරම් වැරැදි විදියට දකින්නේ නෑ. මේක අවස්ථානුකූලව හරි දෙයක්. මම මේ කිව්වේ මගේ අදහස. මේ පෝස්ට් එක නිසා මගේ ගිණුම තහනම් කරයිද දන්නෙ නෑ. සමා වෙන්න වැරදි දෙයක්, නොගැලපෙන දෙයක් කිව්ව නම්.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom