Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

වැගන් අාර් ගැන දැනගන්න. අලුතින් සෙට් කරන accessories, ගැජමැටික්ස්, රෙපෙයාර් සෙන්ටර්ස්, පාට්ස්....ඒකී මෙකී නොකී සියල්ල ගැන දැනගන්න. අයිතිකරුවන්ගේ අත්දැකීම් බෙදාගන්න ඒන්න මේ නූලට.වැගන් ආර් හිමිකරුවන් අත ඔසවන්න.

FAQ නිතරම අසන පැන සහ පිළිතුරු:

1.Wagon R එකේ හුලන් කොපමන ගහන්න ඕනෙද?

දොරේ ගහලා තියෙන විදිහට ටයර් ප්‍රෙශර් එක 40ක් ගහන්න ඕන... කාපට් පාරවල් නම් 35-36ක් ගහන්න. නිතර යන්නේ රළු පාරවල නම් 32-33ක් පමණ ගහන්න.නයිට්රජන් අත්‍යාවශ්‍ය නැත. නයිට්රජන් හෝ සාමාන්‍ය හුලං කියා ගැසිය යුතු pressure එක වෙනස් නොවේ

2.Hand brake කොතනද තියෙන්නේ?

මේකට හෑන්ඩ් බ්රේක් කියන්න බැහැ කකුලෙන් පාගන්න තියෙන නිසා.පාකින් බ්රේක් කියන්න පුළුවන්. වම් පැත්තටම වෙන්න තමයි මේක තියෙන්නේ.

3.පෙට්‍රල් 92 ද? 95 ද?

95 තමයි හැමදෙනාම රෙකමන්ඩ් කරන්නේ වැගන් ආර් එකට.

4.වැගන් ආර් එක කඳු අදිනවද?

අදිනවා දෙයියනේ අදිනවා.

5.wagonR එකේ අවුරුද්දට කොච්චරක් විතර ඉන්ෂුරන්ස් එකට යනවද?

සෙලින්කෝ 92000 ක් පමණ

ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 68000ක් පමණ

(වාහනයේ තක්සේරු වටිනාකම ලක්ෂ 31 යැයි ගණනය කල විට)

මෙන්න මේවා පොදුවේ ඕනෑම වාහනයකට ගැළපෙන අතර වැගන් ආර් එකටත් සෙට් කරගන්න පුළුවන් ඒවා ටිකක්. මම විකුනන්නේ නැහැ.පොඩ්ඩක් කඩවල හොයල බලපන්. මාර්කට් ප්‍රයිස් එකක් දාන්නේ.

1.suzuki shadow light rs. 1800

2.Car Spot Mirror

Rs.350/=

3.LED Interior Light Kit

Rs.2500/=

4.LED Laser Tail Brake Light

Rs.750/=

5.Interior illumination (හීනි ලයිට් පටියක් ඩෑෂ් බෝඩ් එකේ, දොරවල් වල එහෙම සෙට් කරන්න පුළුවන්)(price not found)

6.seat covers rs. 4000-15000

7.coil carpets rs.4000-6000

[QUOTE="kat4ever, post: 21897098, member: 36980"] [b]---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය[/b] [SIZE="5"]වැගන් අාර් ගැන දැනගන්න. අලුතින් සෙට් කරන accessories, ගැජමැටික්ස්, රෙපෙයාර් සෙන්ටර්ස්, පාට්ස්....ඒකී මෙකී නොකී සියල්ල ගැන දැනගන්න. අයිතිකරුවන්ගේ අත්දැකීම් බෙදාගන්න ඒන්න මේ නූලට.වැගන් ආර් හිමිකරුවන් අත ඔසවන්න.:yes:[/SIZE] [SIZE="4"]FAQ නිතරම අසන පැන සහ පිළිතුරු:[/SIZE] [SIZE="5"]1.Wagon R එකේ හුලන් කොපමන ගහන්න ඕනෙද? දොරේ ගහලා තියෙන විදිහට ටයර් ප්‍රෙශර් එක 40ක් ගහන්න ඕන... කාපට් පාරවල් නම් 35-36ක් ගහන්න. නිතර යන්නේ රළු පාරවල නම් 32-33ක් පමණ ගහන්න.නයිට්රජන් අත්‍යාවශ්‍ය නැත. නයිට්රජන් හෝ සාමාන්‍ය හුලං කියා ගැසිය යුතු pressure එක වෙනස් නොවේ 2.Hand brake කොතනද තියෙන්නේ? මේකට හෑන්ඩ් බ්රේක් කියන්න බැහැ කකුලෙන් පාගන්න තියෙන නිසා.පාකින් බ්රේක් කියන්න පුළුවන්. වම් පැත්තටම වෙන්න තමයි මේක තියෙන්නේ. 3.පෙට්‍රල් 92 ද? 95 ද? 95 තමයි හැමදෙනාම රෙකමන්ඩ් කරන්නේ වැගන් ආර් එකට. 4.වැගන් ආර් එක කඳු අදිනවද? අදිනවා දෙයියනේ අදිනවා.:yes::yes: 5.wagonR එකේ අවුරුද්දට කොච්චරක් විතර ඉන්ෂුරන්ස් එකට යනවද? සෙලින්කෝ 92000 ක් පමණ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 68000ක් පමණ (වාහනයේ තක්සේරු වටිනාකම ලක්ෂ 31 යැයි ගණනය කල විට) [/SIZE] [SIZE="5"]මෙන්න මේවා පොදුවේ ඕනෑම වාහනයකට ගැළපෙන අතර වැගන් ආර් එකටත් සෙට් කරගන්න පුළුවන් ඒවා ටිකක්. මම විකුනන්නේ නැහැ.පොඩ්ඩක් කඩවල හොයල බලපන්. මාර්කට් ප්‍රයිස් එකක් දාන්නේ.[/SIZE] [SIZE="4"]1.suzuki shadow light rs. 1800 [IMG]https://scontent-lhr3-1.xx.fbcdn.net/v/t1.0-9/18402942_1857047921179475_7142966553902169659_n.jpg?oh=716ac10fd2d67785c57aaa8497e40a22&oe=59D4BD60[/IMG] 2.Car Spot Mirror Rs.350/=[IMG]https://scontent-lhr3-1.xx.fbcdn.net/v/t1.0-9/18342452_1857046897846244_3749180135752375686_n.jpg?oh=e69a5e203919922e406de9b4a6f0a9a7&oe=5A104A46[/IMG] 3.LED Interior Light Kit Rs.2500/= [IMG]https://scontent-lhr3-1.xx.fbcdn.net/v/t1.0-0/s480x480/18341964_1857039034513697_7975994093576212745_n.jpg?oh=2207e2129064e1e605dab60379e95f80&oe=59CC1E58[/IMG] 4.LED Laser Tail Brake Light Rs.750/= [IMG]https://scontent-lhr3-1.xx.fbcdn.net/v/t1.0-0/p480x480/18425285_1857038714513729_6054900834295178938_n.jpg?oh=322d7d7ec7572152a36497120de4a8cc&oe=59CC8527[/IMG] 5.Interior illumination (හීනි ලයිට් පටියක් ඩෑෂ් බෝඩ් එකේ, දොරවල් වල එහෙම සෙට් කරන්න පුළුවන්)(price not found) [IMG]https://scontent-cdt1-1.xx.fbcdn.net/v/t1.0-9/19399082_1910379559234060_3403432542146704604_n.jpg?oh=f26c8634fe0ffff62a2931bac3b0b17b&oe=59CD288D[/IMG] 6.seat covers rs. 4000-15000 [IMG]https://n4.sdlcdn.com/imgs/a/j/m/Hi-Art-Leather-Seat-Cover-SDL339994083-1-e54ac.jpg[/IMG] 7.coil carpets rs.4000-6000 [IMG]http://mydream.lk/oc-content/uploads/12/2672.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom