Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඉදිරියේ අවහිර නම් බ්රේක් යොදා එතැනට ලං වෙන්න. වාහනේ ඉදිරියට ඇදෙන්නට ඉඩ දෙන්න. 20 kmph දි පවා එන්ජිම auto stop අවස්ථාවට එළඹෙණවා.

ඒ, ස්ටියරිං එක හැරවෙන්නේ නැති තාක් පමණයි.

අවහිරයට ලං වෙන්න කලිං මාර්ගය පැහැදිලි වුනොත් පොඩ්ඩක් ස්ටියරිං එක හරවලා auto stop අවස්ථාවෙන් මිදෙන්න. ඒක බ්රේක් අත්හරිනකම් ඉන්නවට වඩා එන්ජිමට හොඳයි.

බ්රේක් අතහැරි විට isg unit මගින් එන්ජිම පනගන්වන අතර cvt පද්ධතිය අඩුම ගියර් අනුපාතයට වාහනේ ගේනවා. මං කී ක්රමේට (උදා 5 kmph වේගයේදී එන්ජිම පනගැන්වීමෙන් අඩුම වේගයට වඩා වැඩි වේග අනුපාතයක් පද්ධතියෙන් ලැබෙනවා.

වාහනේ දෙවැනි ගියර් අනුපාතය ලැබෙන වේගය / rpm අගය හඳුනා ගන්න. සමහර වෙලාවට අඩුම ගියර් අනුපාතයට හිමි වේගයට එන්න කලිං ඇක්සලේටර් කලාම, පහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඉන්ධන ඉතිරි වෙනවා.

තද ට්රැෆික් එකේදී පොඩි වැඩක් කරන්න.

ඉදිරියේ ඇති වාහනේ, සැලකිය යුතු දුරක් ඉදිරියට යනකම් ඉඳලා වාහනේ 1300 rpm විතර පිකප් කරලා ඇක්සලේටර් පැඩලය එකවර අතහරින්න. එන්ජිමෙන් බ්රේක් වෙන්න දෙන්න.

එතකොට, isg unit එක එන්ජින් බ්රේක් බලය යොදලා hybrid battery ආරෝපණය කර ගන්නවා. මෙහෙම ටික ටික වෙනකොට, ආරෝපණය වෙන බැටරියේ බලය නිසා විදුලි පද්ධතියට ඉන්ධන වැය වෙන්නේ නෑ.

average බලනව නම් pulses & glide ටිකක් හුරු වෙන්න. ඒ වගේම, හැම පොඩි පල්ලමකින්ම වාහනේට තල්ලුවක් ගන්න.

වේගය වැඩි කරද්දී අඩු වේග අනුපාත පහුවෙනකම් තදින් ඇක්සලේටර් කරන්න එපා. දෙවන ගියර් අනුපාතය පහුවෙද්දී සංයමයෙන් වේගය වැඩි කරන්න.

ගමන පටන් ගන්න කලින් average meter "0" කරන්න.

එක trip meter එකක් හරි "0" කරන්න.

ගමන ඉවර වෙලා වාහනේ ගෙදරට ආපු ගමන් average බලන්න. අඩුගානේ reverse කරන්න වත් එපා. එතකොට average ගොඩක් අඩු වෙනවා. ඒ හැටි.

වෙන මොකුත්ම නෑ,එච්චරයි.

from FB (Suzuki WagonR Hybrid - Owners' Club)

[QUOTE="hspa3.5, post: 21979021, member: 240341"] [IMG]http://i68.tinypic.com/2m3mi3d.jpg[/IMG] [SIZE="3"]ඔබ ඉදිරියේ අවහිර නම් බ්රේක් යොදා එතැනට ලං වෙන්න. වාහනේ ඉදිරියට ඇදෙන්නට ඉඩ දෙන්න. 20 kmph දි පවා එන්ජිම auto stop අවස්ථාවට එළඹෙණවා. ඒ, ස්ටියරිං එක හැරවෙන්නේ නැති තාක් පමණයි. අවහිරයට ලං වෙන්න කලිං මාර්ගය පැහැදිලි වුනොත් පොඩ්ඩක් ස්ටියරිං එක හරවලා auto stop අවස්ථාවෙන් මිදෙන්න. ඒක බ්රේක් අත්හරිනකම් ඉන්නවට වඩා එන්ජිමට හොඳයි. බ්රේක් අතහැරි විට isg unit මගින් එන්ජිම පනගන්වන අතර cvt පද්ධතිය අඩුම ගියර් අනුපාතයට වාහනේ ගේනවා. මං කී ක්රමේට (උදා 5 kmph වේගයේදී එන්ජිම පනගැන්වීමෙන් අඩුම වේගයට වඩා වැඩි වේග අනුපාතයක් පද්ධතියෙන් ලැබෙනවා. වාහනේ දෙවැනි ගියර් අනුපාතය ලැබෙන වේගය / rpm අගය හඳුනා ගන්න. සමහර වෙලාවට අඩුම ගියර් අනුපාතයට හිමි වේගයට එන්න කලිං ඇක්සලේටර් කලාම, පහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඉන්ධන ඉතිරි වෙනවා. තද ට්රැෆික් එකේදී පොඩි වැඩක් කරන්න. ඉදිරියේ ඇති වාහනේ, සැලකිය යුතු දුරක් ඉදිරියට යනකම් ඉඳලා වාහනේ 1300 rpm විතර පිකප් කරලා ඇක්සලේටර් පැඩලය එකවර අතහරින්න. එන්ජිමෙන් බ්රේක් වෙන්න දෙන්න. එතකොට, isg unit එක එන්ජින් බ්රේක් බලය යොදලා hybrid battery ආරෝපණය කර ගන්නවා. මෙහෙම ටික ටික වෙනකොට, ආරෝපණය වෙන බැටරියේ බලය නිසා විදුලි පද්ධතියට ඉන්ධන වැය වෙන්නේ නෑ. average බලනව නම් pulses & glide ටිකක් හුරු වෙන්න. ඒ වගේම, හැම පොඩි පල්ලමකින්ම වාහනේට තල්ලුවක් ගන්න. වේගය වැඩි කරද්දී අඩු වේග අනුපාත පහුවෙනකම් තදින් ඇක්සලේටර් කරන්න එපා. දෙවන ගියර් අනුපාතය පහුවෙද්දී සංයමයෙන් වේගය වැඩි කරන්න. ගමන පටන් ගන්න කලින් average meter "0" කරන්න. එක trip meter එකක් හරි "0" කරන්න. ගමන ඉවර වෙලා වාහනේ ගෙදරට ආපු ගමන් average බලන්න. අඩුගානේ reverse කරන්න වත් එපා. එතකොට average ගොඩක් අඩු වෙනවා. ඒ හැටි. වෙන මොකුත්ම නෑ,එච්චරයි. from FB (Suzuki WagonR Hybrid - Owners' Club)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom