Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wahanayak ganna heena mawwa obata yahapaalanayen menna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017 දී වාහන ලීසිං ක්‍රමයට වෙන දේ මෙන්න

ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.

වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබේ.

එහෙත් නව ක්‍රමවේදය අනුව එක් එක් වාහන සඳහා ලබා දිය හැකි ලීසිං සීමාව වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෝටර් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ මෝටර් රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සියයට 25 දක්වා අඩු කර තිබේ.

කෙසේවෙතත් පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකම ලබාදිය හැකි අතර යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ.

2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

neth

[QUOTE="Deleted, post: 21076649, member: 559066"] [CENTER][SIZE="6"][COLOR="Navy"]2017 දී වාහන ලීසිං ක්‍රමයට වෙන දේ මෙන්න[/COLOR][/SIZE][/CENTER] [COLOR="Navy"][SIZE="4"]ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි. වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබේ. එහෙත් නව ක්‍රමවේදය අනුව එක් එක් වාහන සඳහා ලබා දිය හැකි ලීසිං සීමාව වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. මෝටර් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ මෝටර් රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සියයට 25 දක්වා අඩු කර තිබේ. කෙසේවෙතත් පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකම ලබාදිය හැකි අතර යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ. 2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.[/SIZE][/COLOR] neth [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom