Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Waliyak!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ත්රි විල් සීන් එකක් නම් නෙමෙයි මේක මගේ අත්දැකීමක් ඇත්තටම කිව්වොත් මගේ යාලුවෙකුට උනේ මාත් මේකට සම්බන්ද උන නිසා කියන්නම් කතාව . මේක උනේ 2007 වගේ මගෙ යාලුවෙක් හිටිය බුවා හැන්ඩ්ය ඒ වගේම මූ ඉස්සර කොන්ඩෙට එක එක වැඩ කෑලි දැන්ව පාට කරනවා හෙන සීන් . මු වැඩකලේ එතකොට E fm එකේ මු දවසක් වැඩ ඉවරවෙලා එද්දී බස් එකේ කොළඹ පැත්තේ ඉස්කෝලේ යන කොල්ලෝ සෙට් එකක් මුට එනම් මනම් කියල නහර කාරයෝ වගයක් 10ක් විතර ඉඳල ඔතනින් එකෙක් විතරක් සද්ද නැතිව උන්ගේ යාලුවෝ සෙට් එකට කිව්වලු එනම් මනම් කියන්නෙපා මචන්ලා කියල එත් අරුන් ටික අහල නෑ බස් එකේ කෙල්ලොත් ඉඳල අම්බානෙකට "මුන් අපේ යාලුවට කියනවලු අම්මට බස් එකට පොනියෙක් නැගල කැලේ ඉන්න ඕන එ උන් බස් වල නැගල ඔය වගේ හෙන කතා ටිකක් කියල " ඊට පස්සේ අපේ යාලුවට කරකියාගන්න දෙයක් නෑලු මූ සද්ද නැතිව ඉඳල අපිත් එ දවස් වල ගෙදර හිටියේ A/L එහෙම ඉවර වෙලා අපිටත් එදවස් වල හෙන නහර නේ කාටහරි තලන්න තියනවනම් වෙන මුකුත් ඕනේ නැ. මු අපේ එකක්ට මැසේජ් එකක් එව්වා ඔය සින් එක කියල ඒ වෙලේ අපිත් කොල්ලෝ කට්ටිය ක්රිකට් ගහ ගහ හිටියේ . මු බස් එකෙන් බහින්න හෝල්ට් දෙකක් විතර තියල අපිට මැසේජ් එකක් එව්වා වරෙන් හන්දියට කියල .. හෝල්ට් එක ලන්වෙද්දීම අපේ එක අර මන් කලින් කිව්වා නේ මුකුත් නොකියපු එකෙක් හිටිය කියල උට කිව්වලු "මල්ලි උඹ නිකන් ගුටිකන්න ඕනේ නැනේ පලයන් බස් එකේ ඉස්සරහට කියල" බස් එක අපේ හෝල්ට් එකේ නවත්ත ද්දීත් හවස 6:30 විතර ඇති අම්බනෙට සෙනග අපේ එකෙක් බස් එක නවත්තනවා එක්කම කොන්දට තග දාල අරුන්ටිකව අපි එකතු "වෙලා එතකොට මතක හැටියට උන්ගේ 8ක් විතර හිටිය අනික් එඋන් බැහැල ගිහින් බස් එකේ සෙනග බස්සලා අරුන්ව ඇදල ගත්ත එලියට අරගෙන අපේ හදියේ දනගස්සවල දුන්න බිපු කිරි කටින් එන්න .... මන් මේ කතාව දැම්මේ නිකන් ( අර බුවාටත් ත්රිව්ල් එකේ නො එක මතක තියාගෙන අරුට දුන්නම් අඩෙන්න ) ආයි මිනිස්සුන්ට පාට් දන්නේනැ

[QUOTE="thanush000, post: 24185598, member: 568473"] [B][FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="DarkRed"]මේක ත්රි විල් සීන් එකක් නම් නෙමෙයි මේක මගේ අත්දැකීමක් ඇත්තටම කිව්වොත් මගේ යාලුවෙකුට උනේ මාත් මේකට සම්බන්ද උන නිසා කියන්නම් කතාව . මේක උනේ 2007 වගේ මගෙ යාලුවෙක් හිටිය බුවා හැන්ඩ්ය ඒ වගේම මූ ඉස්සර කොන්ඩෙට එක එක වැඩ කෑලි දැන්ව පාට කරනවා හෙන සීන් . මු වැඩකලේ එතකොට E fm එකේ මු දවසක් වැඩ ඉවරවෙලා එද්දී බස් එකේ කොළඹ පැත්තේ ඉස්කෝලේ යන කොල්ලෝ සෙට් එකක් මුට එනම් මනම් කියල නහර කාරයෝ වගයක් 10ක් විතර ඉඳල ඔතනින් එකෙක් විතරක් සද්ද නැතිව උන්ගේ යාලුවෝ සෙට් එකට කිව්වලු එනම් මනම් කියන්නෙපා මචන්ලා කියල එත් අරුන් ටික අහල නෑ බස් එකේ කෙල්ලොත් ඉඳල අම්බානෙකට "මුන් අපේ යාලුවට කියනවලු අම්මට බස් එකට පොනියෙක් නැගල කැලේ ඉන්න ඕන එ උන් බස් වල නැගල ඔය වගේ හෙන කතා ටිකක් කියල " ඊට පස්සේ අපේ යාලුවට කරකියාගන්න දෙයක් නෑලු මූ සද්ද නැතිව ඉඳල අපිත් එ දවස් වල ගෙදර හිටියේ A/L එහෙම ඉවර වෙලා අපිටත් එදවස් වල හෙන නහර නේ කාටහරි තලන්න තියනවනම් වෙන මුකුත් ඕනේ නැ. මු අපේ එකක්ට මැසේජ් එකක් එව්වා ඔය සින් එක කියල ඒ වෙලේ අපිත් කොල්ලෝ කට්ටිය ක්රිකට් ගහ ගහ හිටියේ . මු බස් එකෙන් බහින්න හෝල්ට් දෙකක් විතර තියල අපිට මැසේජ් එකක් එව්වා වරෙන් හන්දියට කියල .. හෝල්ට් එක ලන්වෙද්දීම අපේ එක අර මන් කලින් කිව්වා නේ මුකුත් නොකියපු එකෙක් හිටිය කියල උට කිව්වලු "මල්ලි උඹ නිකන් ගුටිකන්න ඕනේ නැනේ පලයන් බස් එකේ ඉස්සරහට කියල" බස් එක අපේ හෝල්ට් එකේ නවත්ත ද්දීත් හවස 6:30 විතර ඇති අම්බනෙට සෙනග අපේ එකෙක් බස් එක නවත්තනවා එක්කම කොන්දට තග දාල අරුන්ටිකව අපි එකතු "වෙලා එතකොට මතක හැටියට උන්ගේ 8ක් විතර හිටිය අනික් එඋන් බැහැල ගිහින් බස් එකේ සෙනග බස්සලා අරුන්ව ඇදල ගත්ත එලියට අරගෙන අපේ හදියේ දනගස්සවල දුන්න බිපු කිරි කටින් එන්න .... මන් මේ කතාව දැම්මේ නිකන් ( අර බුවාටත් ත්රිව්ල් එකේ නො එක මතක තියාගෙන අරුට දුන්නම් අඩෙන්න ) ආයි මිනිස්සුන්ට පාට් දන්නේනැ [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom