Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Walking long distances
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිහෙක් ප්රශ්නයක් අහපුවහම මෙලෝ සංසාරයක් දන්නේ නැති දේවල් ගැන "සිතට නැගෙන සිතුවිලි" කියන්න එපා බන්. කොලබ ඉදලා නුවරට සරල රේකාවක පියෑබුවත් (විස්ථාපනය) 95KM තියනවා. සුවර් උබ චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නේද ???

කොලබ ඉදලා නුවරට කැලේ මැදින් යන පාරවල් තිබුනා රොබට්-බ්රවුන්රිග් ගේ කාලේ වෙනකම්. පස්සේ ඒවා එලිකරලා තේ, රබර් වැව්වා ....දැන් නෑ.

ප්රශ්නේ අහපු යාලුවට කියන්නේ .... උබ ප්රශ්නේ අහපු විදිහෙන්ම තේරෙනවා උබ documentary බලා මිසක් ඇත්තට backpack traveling කරලා නෑ කියලා. බත්කකා TV එක ඉස්සරහ ඉදගන documentary බලනවා වගේ ඕක ප්රයෝගිකව ලේසි නෑ. එකට උබේ මනසයි, සිරුරයි දෙකම සුදානම් වෙන්න ඕනේ. ලංකාව වගේ අර්ධතාව වැඩි රටක වුනත් long walk එකකදී උබ හිතන්නේ නැති තරම් dehydrate වෙනවා !!! අනික ඒකට පාවිච්චි කරන backpack එක ඒ සදහාම හදපු එකක් නෙවේනම් කොන්දට ලොකු වේදනාවක් එනවා පස්සේදී.

උබට ට්රයි කරන්න ඕනෙනම් දුරත් අඩු, fun එකත් වැඩි, අවසානයේ හොද මතක සටහන් ඉතුරුවන ගමනක් කියන්නම්.

හුනස්ගිරියට වාහනේක පලයන් --> එතනින් පයින් මීමුරේ --- රණමුරේ හරහා මාතලේ-රීවර්ස්ටර්න් හරහා එන පාරට යන්න පුළුවන්. ඒක ඉතාමත් හොද ගමනක් වේවි. මේ පාර වැටිලා තියෙන්නේ දුම්බර කදු පන්තිය හරහා. යන පාරේ ඕනෑතරම් වතුර තියනවා , කැලේ වගේ පෙනුනට පොඩි ගම්මාන තියනවා , මගදී ඉදලා හිටලා මිනිස්සු හමුවෙනවා. ලොකු අවදාමනක් නෑ.

[QUOTE="Starry Night, post: 27364241, member: 561858"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]මිනිහෙක් ප්රශ්නයක් අහපුවහම මෙලෝ සංසාරයක් දන්නේ නැති දේවල් ගැන "සිතට නැගෙන සිතුවිලි" කියන්න එපා බන්. කොලබ ඉදලා නුවරට සරල රේකාවක පියෑබුවත් (විස්ථාපනය) 95KM තියනවා. සුවර් උබ චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නේද ???:rofl: කොලබ ඉදලා නුවරට කැලේ මැදින් යන පාරවල් තිබුනා රොබට්-බ්රවුන්රිග් ගේ කාලේ වෙනකම්. පස්සේ ඒවා එලිකරලා තේ, රබර් වැව්වා ....දැන් නෑ.[/SIZE][/COLOR] [COLOR=rgb(85, 57, 130)][SIZE=6]ප්රශ්නේ අහපු යාලුවට කියන්නේ .... උබ ප්රශ්නේ අහපු විදිහෙන්ම තේරෙනවා උබ documentary බලා මිසක් ඇත්තට backpack traveling කරලා නෑ කියලා. බත්කකා TV එක ඉස්සරහ ඉදගන documentary බලනවා වගේ ඕක ප්රයෝගිකව ලේසි නෑ. එකට උබේ මනසයි, සිරුරයි දෙකම සුදානම් වෙන්න ඕනේ. ලංකාව වගේ අර්ධතාව වැඩි රටක වුනත් long walk එකකදී උබ හිතන්නේ නැති තරම් dehydrate වෙනවා !!! අනික ඒකට පාවිච්චි කරන backpack එක ඒ සදහාම හදපු එකක් නෙවේනම් කොන්දට ලොකු වේදනාවක් එනවා පස්සේදී. උබට ට්රයි කරන්න ඕනෙනම් දුරත් අඩු, fun එකත් වැඩි, අවසානයේ හොද මතක සටහන් ඉතුරුවන ගමනක් කියන්නම්. හුනස්ගිරියට වාහනේක පලයන් --> එතනින් පයින් මීමුරේ --- රණමුරේ හරහා මාතලේ-රීවර්ස්ටර්න් හරහා එන පාරට යන්න පුළුවන්. ඒක ඉතාමත් හොද ගමනක් වේවි. මේ පාර වැටිලා තියෙන්නේ දුම්බර කදු පන්තිය හරහා. යන පාරේ ඕනෑතරම් වතුර තියනවා , කැලේ වගේ පෙනුනට පොඩි ගම්මාන තියනවා , මගදී ඉදලා හිටලා මිනිස්සු හමුවෙනවා. ලොකු අවදාමනක් නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom