Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ පොතෙ තියෙන කරුනු ධර්මයට එකගද කියල විස්වසද?

බුදු සසුන

අතුරුදහන් වන ආකාරය

සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින්

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

"මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.

මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්

සද්ධර්මය විනාශයට පත්ව

අතුරුදහන් වෙයි.

යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්,

පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්

ලෝකයේ පහලනොවන්නේ ද

ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.

ලෝකයේ යම් තැනෙක

ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද

අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.

යම්තාක් කල් වේ ලෝකයෙහි

සද්ධර්ම ප්‍රතිරූපක

හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද,

ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ.

යම් තැනෙක

සද්ධර්ම ප්රතිරූපකයන්

(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද?

එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව

බුදුන් වහන්සේ

මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.

මේ ශාසනයෙහිම උපදින

හිස් පුද්ගලයන් මගින්

සද්ධර්මය විනාශයට පත්ව

අතුරුදහන් වෙයි."

බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක.

ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි.

නිදසුනක් වශයෙන් පෙන්වාදී ඇත්තේ නැවක් බඩුබාහිරාදිය පිරවීමෙන්ම දියඹේ හෙවත් ජලයේ පහසුවෙන් කිමිදීම කෙරේ. එමෙන් කාශ්‍යපය මේ සද්ධර්මය වනාහි එසේ පර්යාප්ති, ප්‍රතිපත්ති පුරනතාක් අතුරුදහන් නොවේ.

මෙම සූත්‍රය මගින් පෙන්වාදෙන වැදගත්ම ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහිදී බුදුන් වහන්සේ කාශ්‍යප හිමියන්ට වදාලේ සද්ධර්මය පිරිහෙන්නා වූ සද්ධර්මයාගේ විනාශවීම පිණිස හේතුවන්නා වූ ධර්ම කරුණු 5 කි. එම කරුණු අතර

* කාශ්‍යපය මේ සසුනෙහි භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද?

* ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

සංඝරත්නය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

*ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද?

සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරන තාක් සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක් ඇති බව බුදුන් වහන්සේ වදාළහ. කාශ්‍යපය මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව පූර්වකව යටහත් පැවතුම් ඇතිව වාසය කරනතාක් ධර්මය කෙරෙහි ගෞරවය සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරන තාක්, සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරනතාක්, ශික්ෂාපද කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වසනතාක්, සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරත්ද? කාශ්‍යපය මේ කියන ධර්ම කරුණු පහ (5) සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා වදාළහ.

සද්ධම්ම පතිරූපක සූත්‍රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි

[QUOTE="asliyanage, post: 20870907, member: 8764"] මෙ පොතෙ තියෙන කරුනු ධර්මයට එකගද කියල විස්වසද? බුදු සසුන අතුරුදහන් වන ආකාරය සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. "මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි. යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්, පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක් ලෝකයේ පහලනොවන්නේ ද ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ. ලෝකයේ යම් තැනෙක ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි. යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපක හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි." බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක. ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් පෙන්වාදී ඇත්තේ නැවක් බඩුබාහිරාදිය පිරවීමෙන්ම දියඹේ හෙවත් ජලයේ පහසුවෙන් කිමිදීම කෙරේ. එමෙන් කාශ්‍යපය මේ සද්ධර්මය වනාහි එසේ පර්යාප්ති, ප්‍රතිපත්ති පුරනතාක් අතුරුදහන් නොවේ. මෙම සූත්‍රය මගින් පෙන්වාදෙන වැදගත්ම ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහිදී බුදුන් වහන්සේ කාශ්‍යප හිමියන්ට වදාලේ සද්ධර්මය පිරිහෙන්නා වූ සද්ධර්මයාගේ විනාශවීම පිණිස හේතුවන්නා වූ ධර්ම කරුණු 5 කි. එම කරුණු අතර * කාශ්‍යපය මේ සසුනෙහි භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද? * ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද? සංඝරත්නය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද? *ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද? සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරන තාක් සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක් ඇති බව බුදුන් වහන්සේ වදාළහ. කාශ්‍යපය මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව පූර්වකව යටහත් පැවතුම් ඇතිව වාසය කරනතාක් ධර්මය කෙරෙහි ගෞරවය සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරන තාක්, සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරනතාක්, ශික්ෂාපද කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වසනතාක්, සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරත්ද? කාශ්‍යපය මේ කියන ධර්ම කරුණු පහ (5) සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා වදාළහ. සද්ධම්ම පතිරූපක සූත්‍රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom