Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා.

තර්කය

ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක් නැත.

තර්කය හැරුණු විට ඇතුලතින් ලබාගත් අවබෝධයකින් මේ කරුණ ගැන දුටුවා නම්.

පල්ලෙහා ඡේදය ගත්තේ මහ රහතුන් වැඩි මග ඔස්සේ දහම් ලිපියකින්, ඒ මාතෘකාවෙන් ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ හට අධ්‍යාත්මික දියුණුවක් ඇති බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ දේශනා බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. ඒ එසේ නොවේ නම් කාරුණිකව පෙන්වා දෙන්න කියලත් ඉල්ලනවා.

කවුරුන් හෝ විසින් ආහාර පාන හෝ වෙනත් පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවානම් එම කරුණ මහා බෝසතාණන් වහන්සේගේ අතීත සංස්කාර වල ඵලයක් විදිහට දකින එක නෙවෙයිද වඩාත්ම බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල. ඒ දේ හුදෙක්ම කෙනෙක්ගේ මෝඩකම නිසා සිද්ධ වෙන දෙයක් හැටියට දකිනවා ඇරෙන්න.

තෙරුවන ගැන කිසිම පැහැදීමක් නැතිව උනත්, නොවටිනා කුඩා දෙයක් පූජා කළා උනත් සුගතිගාමීවුනු අය ගැන ත්‍රිපිටකයේ බණ කතා බෞද්ධයෝ අහල ඇති කියලා හිතනවා. "බුද්ධ පූජාව" නිසා සකස් වෙන විපාකය සත්යෝදය පොතේ කතු හිමි නුවණින් දුටු බව සඳහන් වෙන්නෙ නෑ.

බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල ඒ ඒ කෙනාට පුළුවන් විදිහට තමන් වහන්සේට ගෞරව පුද පූජා සිදු කරගන්න ඉඩ දීලා ඔවුන්ට කුසල් කරගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ගුණ දහම් වඩන්න හිත දියුණු නැති කෙනෙකුට තමන් ළඟ ඇති දෙයක් පූජා කරලා සුගතිගාමී වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්. අනිත් එක තෙරුවන් පිදීමට සුදුසු මේවා පමණයි කියලා ලැයිස්තුවක් සකස් කරලත් නැහැනේ ධර්මයේ.

ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඇත්ත, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල කරපු දේශනාවක් වෙච්ච ඒ කරුණ මතුපිටින් අරන් ලියවුන සත්වයන්ගේ තියෙන වෙනස්කම් නුවණින් නොදකින, ආමිස පූජාවට හේතුව වත් පැහැදිලි නොකරන පොතක් වෙච්ච සත්යෝදය බෞද්ධයන්ගේ නීති පොතක් විදිහට නිර්දේශ කරන එක නුවණට හුරු නැහැ නේද.

ප්‍රතිපත්ති පූජාවේ ගැඹුරට කෙනෙක් යොමු කිරීම තමයි උතුම් නමුත් එකට කවුරුත් මැදිහත් වෙලා සමහර ආමිස පූජාවන් නවත්තන්න ඕනේ නැහැනේ. එහෙම කළාම සකස් වෙන විපාක අපිට හිතාගන්නත් බැහැ මොකද කර්ම විෂය අචින්ත්‍ය නිසා.

අපිට නොපෙනෙන ලෝකයකුත් අප අතරේ තිබෙනවා. අපි අතර ඉන්න ඥාති දෙවියන් හෝ ප්‍රේතයන් වුනත් ඒ ගොල්ලෝ සම්ප්‍රදායානුකූලව කරගෙන ආපු පුද පූජා අපි දිගටම කරගෙන යනවා දැක්කහම සිතේ පැහැදීමක් ඇතිවෙලා ඒ හේතුවෙන් සැප විපාක සකස් කරගන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්.

මේ ලිව්වේ මං තේරුම් ගත්තු විදිහ. වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්වලා දෙන්න කියල ඉල්ලනවා.

[QUOTE="Superuser, post: 20932891, member: 546689"] [SIZE="3"]සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා. [IMG]http://i.imgur.com/plvZrCP.png[/IMG] [COLOR="SeaGreen"]තර්කය[/COLOR] ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක් නැත. [COLOR="seagreen"]තර්කය හැරුණු විට ඇතුලතින් ලබාගත් අවබෝධයකින් මේ කරුණ ගැන දුටුවා නම්.[/COLOR] පල්ලෙහා ඡේදය ගත්තේ මහ රහතුන් වැඩි මග ඔස්සේ දහම් ලිපියකින්, ඒ මාතෘකාවෙන් ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ හට අධ්‍යාත්මික දියුණුවක් ඇති බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ දේශනා බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල බව මා ඇතුළු බොහෝ දෙනා පිළිගන්නවා. ඒ එසේ නොවේ නම් කාරුණිකව පෙන්වා දෙන්න කියලත් ඉල්ලනවා. කවුරුන් හෝ විසින් ආහාර පාන හෝ වෙනත් පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු කරනවානම් එම කරුණ මහා බෝසතාණන් වහන්සේගේ අතීත සංස්කාර වල ඵලයක් විදිහට දකින එක නෙවෙයිද වඩාත්ම බුදුරදුන් වදාළ හේතු ඵල ධර්මයට අනුකුල. ඒ දේ හුදෙක්ම කෙනෙක්ගේ මෝඩකම නිසා සිද්ධ වෙන දෙයක් හැටියට දකිනවා ඇරෙන්න. තෙරුවන ගැන කිසිම පැහැදීමක් නැතිව උනත්, නොවටිනා කුඩා දෙයක් පූජා කළා උනත් සුගතිගාමීවුනු අය ගැන ත්‍රිපිටකයේ බණ කතා බෞද්ධයෝ අහල ඇති කියලා හිතනවා. "බුද්ධ පූජාව" නිසා සකස් වෙන විපාකය සත්යෝදය පොතේ කතු හිමි නුවණින් දුටු බව සඳහන් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල ඒ ඒ කෙනාට පුළුවන් විදිහට තමන් වහන්සේට ගෞරව පුද පූජා සිදු කරගන්න ඉඩ දීලා ඔවුන්ට කුසල් කරගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ගුණ දහම් වඩන්න හිත දියුණු නැති කෙනෙකුට තමන් ළඟ ඇති දෙයක් පූජා කරලා සුගතිගාමී වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්. අනිත් එක තෙරුවන් පිදීමට සුදුසු මේවා පමණයි කියලා ලැයිස්තුවක් සකස් කරලත් නැහැනේ ධර්මයේ. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඇත්ත, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ විෂමතාවය දැකල කරපු දේශනාවක් වෙච්ච ඒ කරුණ මතුපිටින් අරන් ලියවුන සත්වයන්ගේ තියෙන වෙනස්කම් නුවණින් නොදකින, ආමිස පූජාවට හේතුව වත් පැහැදිලි නොකරන පොතක් වෙච්ච සත්යෝදය බෞද්ධයන්ගේ නීති පොතක් විදිහට නිර්දේශ කරන එක නුවණට හුරු නැහැ නේද. ප්‍රතිපත්ති පූජාවේ ගැඹුරට කෙනෙක් යොමු කිරීම තමයි උතුම් නමුත් එකට කවුරුත් මැදිහත් වෙලා සමහර ආමිස පූජාවන් නවත්තන්න ඕනේ නැහැනේ. එහෙම කළාම සකස් වෙන විපාක අපිට හිතාගන්නත් බැහැ මොකද කර්ම විෂය අචින්ත්‍ය නිසා. අපිට නොපෙනෙන ලෝකයකුත් අප අතරේ තිබෙනවා. අපි අතර ඉන්න ඥාති දෙවියන් හෝ ප්‍රේතයන් වුනත් ඒ ගොල්ලෝ සම්ප්‍රදායානුකූලව කරගෙන ආපු පුද පූජා අපි දිගටම කරගෙන යනවා දැක්කහම සිතේ පැහැදීමක් ඇතිවෙලා ඒ හේතුවෙන් සැප විපාක සකස් කරගන්න පුළුවන් නිවන් අවබෝධ කරගත්තේ නැති උනත්. මේ ලිව්වේ මං තේරුම් ගත්තු විදිහ. වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්වලා දෙන්න කියල ඉල්ලනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom