Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔයා කියන්නේ නිවන් දකින්න පින් පව් අකුසල් කියන මේ තුනම නැති කරන්න ඕන බව විදර්ශනා නුවණින් දැක්කාට ඒක දේශනා කරන්න සුදුසු නෑ මොකද එතකොට මිනිස්සු මුකුත් නොකර ඉන්න පුලුවන් කියලනේ.

හැබැයි විදසුන් නුවණ තියන ස්වාමීන්වහන්සේලා කවදාවත් ධර්ම දේශනය නවත්තන්නේ නැහැ මුකුත් නොකර සිටීම කුසලයක් හෝ අකුසලයක් නොවේ කියලා මිනිස්සුන්ට හිතන්න සලස්වලා, මුකුත් නොකර ප්‍රමාද වීමත් අකුසලයක්ම බව දේශනා කරලම තමයි නවත්තන්නෙ.

විදර්ශනා නුවණින් දකින දේ තුල කාටවත් කියන්න බැරි රහසක් තියෙන්න බැහැ. විදර්ශනා නුවණින් දකින උපරිම දේ වෙන නිවන අවබෝධ කරලා ලෝකයේ අවසානය දුටුව මහ රහතන් වහන්සේලා අප්‍රමාණව සිටියාට සමථයෙන් ලෝකයේ ආරම්භය දුටුව (අග්ගඤ්ඤ සූත්‍රයේ තරමටවත්) මහ රහතන් වහන්සේලා සිටියේ නැහැ නේ.

ඔව් ඒවා ලේසි නිසා සහ තමන්ගේ පින උදෙසා පමණක් ඒ පින්කම් කරනවා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. නමුත් මං කලින් කිව්වේ මහ බෝසතාණන් වහන්සේගේ අතීත සංස්ඛාර ශක්තියත් ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා කියලයි. එක දේකට එක හේතුවක් විතරක් නෙවෙයිනේ තියෙන්නේ.

ශ්‍රද්ධාව යන්තන් තියෙන අය විදර්ශනා නුවණින් දකින දේ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන් කියල ඔයා කියනවනේ. ඒවගේ අය සත්යෝදය කියෙව්වොත් මොකක් වෙන්න පුලුවන්ද. සත්යෝදය ලිව්වේ සාමාන්‍ය අවබෝධයක් තියෙන අයට වෙන්න පුළුවන් නමුත් ඒක කියවන්නේ හැමෝම, මොකද ඒ පොත කවුරුත් නිර්දේශ කරන්නේ සියලුම බෞද්ධයන්ගේ නීති පොතක් විදිහටනේ.

ඔයා කියන දේවල් ගැන මෙහෙම හිතන්නත් පුළුවන්

සත්යෝදය කියෙව්වම

නමට බෞද්ධයන්ගේ (මෙගොල්ලොත් අත ඇරලා දාන්න හොඳ නැහැ අපි වගේම සංසාරික සත්වයෝ) බෞද්ධකම තවත් ලේසි වෙනවා

තමන් තමන්ගේම සිතුවිලි වලට රැවටෙනවා දැන් මම තමයි හරියට බුදුදහම අදහන්නේ කියලා

කලින් විදිහට හිතලා මමත්වය වැඩි කරගන්නවා, භෞතික දියුණුවට යොදන්න පුළුවන් කාලය ශ්‍රමය වැඩි වෙනවා

[QUOTE="Superuser, post: 20955895, member: 546689"] [SIZE="3"]හරි ඔයා කියන්නේ නිවන් දකින්න පින් පව් අකුසල් කියන මේ තුනම නැති කරන්න ඕන බව විදර්ශනා නුවණින් දැක්කාට ඒක දේශනා කරන්න සුදුසු නෑ මොකද එතකොට මිනිස්සු මුකුත් නොකර ඉන්න පුලුවන් කියලනේ. හැබැයි විදසුන් නුවණ තියන ස්වාමීන්වහන්සේලා කවදාවත් ධර්ම දේශනය නවත්තන්නේ නැහැ මුකුත් නොකර සිටීම කුසලයක් හෝ අකුසලයක් නොවේ කියලා මිනිස්සුන්ට හිතන්න සලස්වලා, මුකුත් නොකර ප්‍රමාද වීමත් අකුසලයක්ම බව දේශනා කරලම තමයි නවත්තන්නෙ. විදර්ශනා නුවණින් දකින දේ තුල කාටවත් කියන්න බැරි රහසක් තියෙන්න බැහැ. විදර්ශනා නුවණින් දකින උපරිම දේ වෙන නිවන අවබෝධ කරලා ලෝකයේ අවසානය දුටුව මහ රහතන් වහන්සේලා අප්‍රමාණව සිටියාට සමථයෙන් ලෝකයේ ආරම්භය දුටුව (අග්ගඤ්ඤ සූත්‍රයේ තරමටවත්) මහ රහතන් වහන්සේලා සිටියේ නැහැ නේ. [/SIZE] [SIZE="3"]ඔව් ඒවා ලේසි නිසා සහ තමන්ගේ පින උදෙසා පමණක් ඒ පින්කම් කරනවා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. නමුත් මං කලින් කිව්වේ මහ බෝසතාණන් වහන්සේගේ අතීත සංස්ඛාර ශක්තියත් ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා කියලයි. එක දේකට එක හේතුවක් විතරක් නෙවෙයිනේ තියෙන්නේ.[/SIZE] [SIZE="3"]ශ්‍රද්ධාව යන්තන් තියෙන අය විදර්ශනා නුවණින් දකින දේ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන් කියල ඔයා කියනවනේ. ඒවගේ අය සත්යෝදය කියෙව්වොත් මොකක් වෙන්න පුලුවන්ද. සත්යෝදය ලිව්වේ සාමාන්‍ය අවබෝධයක් තියෙන අයට වෙන්න පුළුවන් නමුත් ඒක කියවන්නේ හැමෝම, මොකද ඒ පොත කවුරුත් නිර්දේශ කරන්නේ සියලුම බෞද්ධයන්ගේ නීති පොතක් විදිහටනේ. ඔයා කියන දේවල් ගැන මෙහෙම හිතන්නත් පුළුවන් සත්යෝදය කියෙව්වම නමට බෞද්ධයන්ගේ (මෙගොල්ලොත් අත ඇරලා දාන්න හොඳ නැහැ අපි වගේම සංසාරික සත්වයෝ) බෞද්ධකම තවත් ලේසි වෙනවා තමන් තමන්ගේම සිතුවිලි වලට රැවටෙනවා දැන් මම තමයි හරියට බුදුදහම අදහන්නේ කියලා කලින් විදිහට හිතලා මමත්වය වැඩි කරගන්නවා, භෞතික දියුණුවට යොදන්න පුළුවන් කාලය ශ්‍රමය වැඩි වෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom