Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත බොරුවත් බොරුවක් ලෙසින් ගෙන හැර පෑවාට. රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.

උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: http://www.divaina.com/2011/08/28/feature02.html

එහි මෙහෙම සඳහන් වෙනවා:

ලිපියේ ඉතුරු ටිකත් කියවා බලන්න. රාජගිරියේ අරියඥාණ හිමියන් එපරිද්දෙන් "කෙළෙස් ධර්මයකි" යැයි පවසා ඇත්තේ සම්බුද්ධ සාසනයේ උත්තම පුද්ගලයින්ගේ ස්වරූපයකට. අණුමාත්ර වරදෙහි බිය වන්න යැයි බුදුරජානන් වහන්සේ නැවත නැවත පවසා තිබෙනවා. උදාහරණයකට ත්රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ අමත වග්ගයේ පාතිමොක්ඛ සූත්රය [ http://thripitaka.org/view/sp/sp11p1/362 ] දැක්විය හැකියී. එහි මෙසේ සඳහන්:

තවද ත්රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ නාලන්ද වර්ගයේ උක්කචෙල සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp11p1/322 ] අවසානයේ දක්වා ඇති දේ බලන්න:

ඔය ආකාරයට අණුමාත්ර වරදෙහි බිය වීම, ශික්ෂා පදයන්හි සමාදන්ව රැකීම බුදුරජානන් වහන්සේ පසසා තිබෙනවා. එහෙව් එකේ ඒ අග්ර ගුණාංගය රැකීම රාජගිරියේ අරියඥාණ හිමියන් දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. ඒ මදිවාට ඒ අධර්ම, අවිනය කථාව සමහරුන්ට "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" ලු!

රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.

Skylark

[QUOTE="Skylark, post: 21129431, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත බොරුවත් බොරුවක් ලෙසින් ගෙන හැර පෑවාට. රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි. උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: [URL]http://www.divaina.com/2011/08/28/feature02.html[/URL] එහි මෙහෙම සඳහන් වෙනවා: [/SIZE][SIZE=3] ලිපියේ ඉතුරු ටිකත් කියවා බලන්න. රාජගිරියේ අරියඥාණ හිමියන් එපරිද්දෙන් "කෙළෙස් ධර්මයකි" යැයි පවසා ඇත්තේ සම්බුද්ධ සාසනයේ උත්තම පුද්ගලයින්ගේ ස්වරූපයකට. අණුමාත්ර වරදෙහි බිය වන්න යැයි බුදුරජානන් වහන්සේ නැවත නැවත පවසා තිබෙනවා. උදාහරණයකට ත්රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ අමත වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp11p1/362"]පාතිමොක්ඛ සූත්රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp11p1/362[/URL] ] දැක්විය හැකියී. එහි මෙසේ සඳහන්: [/SIZE][SIZE=3] තවද ත්රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ නාලන්ද වර්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp11p1/322"]උක්කචෙල සූත්රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp11p1/322[/URL] ] අවසානයේ දක්වා ඇති දේ බලන්න: [/SIZE][SIZE=3] ඔය ආකාරයට අණුමාත්ර වරදෙහි බිය වීම, ශික්ෂා පදයන්හි සමාදන්ව රැකීම [/SIZE][SIZE=3][SIZE=3]බුදුරජානන් වහන්සේ [/SIZE]පසසා තිබෙනවා. එහෙව් එකේ ඒ අග්ර ගුණාංගය රැකීම රාජගිරියේ අරියඥාණ හිමියන් දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. ඒ මදිවාට ඒ අධර්ම, අවිනය කථාව සමහරුන්ට "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" ලු! රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom