Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:

ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.

අනුමාන සූත්රයේ මෙසේත් සඳහන්:

ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.

ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි අග්ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.

ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.

එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.

එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.

කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.

රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.

Skylark

[QUOTE="Skylark, post: 21130391, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp4/248"]අනුමාන සූත්රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp4/248[/URL] ]. එහි මෙහෙම සඳහන්: [/SIZE][SIZE=3] ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ. අනුමාන සූත්රයේ මෙසේත් සඳහන්: [/SIZE][SIZE=3] ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා. ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි අග්ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි. ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ [URL="http://thripitaka.org/view/sp/sp29/104"]සීලමය ඥානය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp29/104[/URL] ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා. එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්. එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්. කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්. රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom