Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Walpola Rahula-සත්යෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං නලින්ව කෝට් කරපු හේතුව කලින් කිව්වා. ඒ මේ ත්‍රෙඩ් එකේ මං ඉදිරිපත් කළ කරුණුවලට රුකුලක් වෙන්න මිසක් එතුමාගේ ඔතෝරිටි එක නිසා නෙවෙයි.

සත්යෝදයේ වල්පොල රාහුල හිමි කියන පරිදි "ආහාර පාන වලින් බුදුරදුන්ට පූජා කිරීමට සිතීමට මෝඩකම මිස වෙනත් හේතුවක් නැත."

කියන එක පිළිගන්න ඔබතුමා යොදාගන්න ඔතොරිටි එකයි, ඒක පිළිනොගන්න මං යොදාගන්න ඔතොරිටි එකයි පහලින් දාන්නම්.

සෝබෝන් - භික්ෂු ජීවිතය සඵල කරගැනීමට බුදු රදුන්ගේ පැසසුමට ලක්වූ ආරණ්‍යයක්, වෘක්ෂ මූලයක් හෝ ශුන්‍යාගාරයක් නොවේ.

අවුරුදු 17 - සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසම අවුරුදු සිය ගණනක ඉඳන් දළදා වහන්සේට ආහාර පූජා පවත්වන්නේ.

ඇකඩමීය පර්යේෂන - ආර්ය පර්යෙෂණයක්ද? අධ්‍යාත්මික දියුණුවට හේතු වෙන දෙයක්ද?

පබ්ලිෂ් - රාහුල හිමි ඇත්තටම බටහිර විද්‍යාත්මක අර්ථයෙන් පබ්ලිෂ් කළාද? එය ධර්ම දානයක්ද? බෞද්ධයන්ට ලැබෙන ධර්ම දානවල ආහාර පූජා පැවැත්වීම මෝඩකමක් කියල කියවෙන්නේ නැහැ.

රාහුල හිමිගේ භික්ෂු අධ්‍යාපනය - එදා මෙදාතුර පහල වූ ස්වාමීන්වහන්සේලාගේ භික්ෂු අධ්‍යාපනය

ඔතොරිටි එක සම්පූර්ණයෙන්ම පැත්තකින් තිබ්බත් ආහාර පානවලින් බුදුරදුන්ට පූජා කිරීම හේතු පල දහමට අනුකූලයි, මේ ත්‍රෙඩ් එකේ ඒ ගැන ඉදිරිපත් වුන දේවල් වලට කිසිම මතවාදීමය පිළිතුරක් නැහැ චරිත ඝාතනය, අපහාස, මඩ ගැසීම් ඇරුනහම.

නලින් ඒ කාලේ බුදු සමයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරපු එක ඔබතුමා වැරදියි කියල දැක්කේ මතවාදීව නේද, දැන් නලින් කරන කියන දේවල හරි වැරැද්දත් මතවාදීව දැක්කොත් නේද වඩා සුදුසු. මොකද අංගුලිමාලටත් භීෂණ සමයක් තිබුනා.

උසස් තත්වයක් ලබාදෙන අදහසින් බුදු දහම බටහිර විද්‍යාවේ හෝ වෙනත් ලෞකික විද්‍යාවක එල්ලීමට යන එක කිසිසේත්ම සුදුසු නැහැ. අභය හිමි එහෙම කරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අවශ්‍යතාවයක් මට නම් නැහැ. තමන්ගේ පුතාට බණ අහන්න අනාත පිණ්ඩික සිටුතුමා සල්ලි දුන්නා වගේ බටහිර විද්‍යාවේ ඇලිලා ඉන්න අයගේ කන් යොමුකරවගන්න කරපු උපායක්ද දන්නේ නැහැ. බණ අහන්න යන්න සල්ලි දෙන්න කියලවත් බුදු දහමේ නැති වචන වලින් උපක්‍රමශීලී වෙන්න කියලාවත් සූත්‍ර වල නැහැ.

ශුද්ධාෂ්ටක, ෆෝටෝන වගේ පෘතග්ජන අපිට ගෝචර නොවෙන දේවල් ගැන අභය හිමි කියන දේවල් ඇරුනහම මේ අභ්‍යාසයෙන් භාවනා කරන අයට කිසිම පහසුවක් වෙන්නේ නැති බව කීම තවමත් කිසිම පදනමක් නැති කතාවක්.

[QUOTE="Superuser, post: 21499968, member: 546689"] [SIZE=4]මං නලින්ව කෝට් කරපු හේතුව කලින් කිව්වා. ඒ මේ ත්‍රෙඩ් එකේ මං ඉදිරිපත් කළ කරුණුවලට රුකුලක් වෙන්න මිසක් එතුමාගේ ඔතෝරිටි එක නිසා නෙවෙයි. සත්යෝදයේ වල්පොල රාහුල හිමි කියන පරිදි "ආහාර පාන වලින් බුදුරදුන්ට පූජා කිරීමට සිතීමට මෝඩකම මිස වෙනත් හේතුවක් නැත." කියන එක පිළිගන්න ඔබතුමා යොදාගන්න ඔතොරිටි එකයි, ඒක පිළිනොගන්න මං යොදාගන්න ඔතොරිටි එකයි පහලින් දාන්නම්. [B][COLOR=SeaGreen]සෝබෝන්[/COLOR] - භික්ෂු ජීවිතය සඵල කරගැනීමට බුදු රදුන්ගේ පැසසුමට ලක්වූ ආරණ්‍යයක්, වෘක්ෂ මූලයක් හෝ ශුන්‍යාගාරයක් නොවේ. [COLOR=SeaGreen]අවුරුදු 17[/COLOR] - සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසම අවුරුදු සිය ගණනක ඉඳන් දළදා වහන්සේට ආහාර පූජා පවත්වන්නේ. [COLOR=SeaGreen]ඇකඩමීය පර්යේෂන[/COLOR] - ආර්ය පර්යෙෂණයක්ද? අධ්‍යාත්මික දියුණුවට හේතු වෙන දෙයක්ද? [COLOR=SeaGreen]පබ්ලිෂ්[/COLOR] - රාහුල හිමි ඇත්තටම බටහිර විද්‍යාත්මක අර්ථයෙන් පබ්ලිෂ් කළාද? එය ධර්ම දානයක්ද? බෞද්ධයන්ට ලැබෙන ධර්ම දානවල ආහාර පූජා පැවැත්වීම මෝඩකමක් කියල කියවෙන්නේ නැහැ. [COLOR=SeaGreen]රාහුල හිමිගේ භික්ෂු අධ්‍යාපනය[/COLOR] - එදා මෙදාතුර පහල වූ ස්වාමීන්වහන්සේලාගේ භික්ෂු අධ්‍යාපනය[/B] [B]ඔතොරිටි එක සම්පූර්ණයෙන්ම පැත්තකින් තිබ්බත් ආහාර පානවලින් බුදුරදුන්ට පූජා කිරීම හේතු පල දහමට අනුකූලයි, මේ ත්‍රෙඩ් එකේ ඒ ගැන ඉදිරිපත් වුන දේවල් වලට කිසිම මතවාදීමය පිළිතුරක් නැහැ චරිත ඝාතනය, අපහාස, මඩ ගැසීම් ඇරුනහම.[/B][/SIZE] [SIZE=4]නලින් ඒ කාලේ බුදු සමයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරපු එක ඔබතුමා වැරදියි කියල දැක්කේ මතවාදීව නේද, දැන් නලින් කරන කියන දේවල හරි වැරැද්දත් මතවාදීව දැක්කොත් නේද වඩා සුදුසු. මොකද අංගුලිමාලටත් භීෂණ සමයක් තිබුනා.[/SIZE] [SIZE=4]උසස් තත්වයක් ලබාදෙන අදහසින් බුදු දහම බටහිර විද්‍යාවේ හෝ වෙනත් ලෞකික විද්‍යාවක එල්ලීමට යන එක කිසිසේත්ම සුදුසු නැහැ. අභය හිමි එහෙම කරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අවශ්‍යතාවයක් මට නම් නැහැ. තමන්ගේ පුතාට බණ අහන්න අනාත පිණ්ඩික සිටුතුමා සල්ලි දුන්නා වගේ බටහිර විද්‍යාවේ ඇලිලා ඉන්න අයගේ කන් යොමුකරවගන්න කරපු උපායක්ද දන්නේ නැහැ. බණ අහන්න යන්න සල්ලි දෙන්න කියලවත් බුදු දහමේ නැති වචන වලින් උපක්‍රමශීලී වෙන්න කියලාවත් සූත්‍ර වල නැහැ. ශුද්ධාෂ්ටක, ෆෝටෝන වගේ පෘතග්ජන අපිට ගෝචර නොවෙන දේවල් ගැන අභය හිමි කියන දේවල් ඇරුනහම මේ අභ්‍යාසයෙන් භාවනා කරන අයට කිසිම පහසුවක් වෙන්නේ නැති බව කීම තවමත් කිසිම පදනමක් නැති කතාවක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom