Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රක්ෂණ ගැන කතා කරද්දි මට වෙච්ච පොඩි සිද්දියක් මතක් උනා.

මගේ පාසැල් කාලීන යාපුවෙක් පසුකාලීනව දවසක් අපේ ගෙදරට ගොඩවැදිල කල කතාවක්. මේ යාලුවා මගේ හුගක්ම හිතවත් යාලුවෙකුත් නෙමෙයි. මෙන්න මෙහෙමයි අපි අතර ඇති උන දෙබස.

යාලුවා- මම පොඩි ප්රශ්නයක් අහන්නද මචන්?

මම - අහපන්.

යා- කවද හරි උඹ වයසට ගිය දවසක උඹව බලා ගන්නෙ කවුද?

මම- (මම මෙකක් හරි ජෝක් එකක් දැම්මා වගේ මතකයි ඔතනදි)

යා- එහෙම නෙමෙයි මචන් උඹම හිතල බැලුවොත් උඹට තේරෙයි කවදා හරි උඹ වයසට ගිය දවසක උඹව බලාගන්න ඉන්නෙ උඹම විතරයි කියල. බිරිද දරුවො උන්නත් ඒ සැලකිලි ෂුවරම නැහැනෙ මචන්. ඉතින් මචන් දැන් අපි බලමු ඒ කාලෙ ඉන්න උඹව කොහොමද අද ඉන්න උඹ බලා ගන්නෙ කියල. මෙන්න මෙහෙමයි මචන්. අද උඹ උඹ වෙනුවෙන් කරන ආයෝජනයක් තමයි පහු කාලෙක වයසට ගිය උඹව බලාගන්නෙ. අන්න ඒකට තමයි අපේ මේ රක්ෂණ ක්රමය හදුන්වා දීල තියෙන්නෙ අද ආයෝජනය කලහම උඹට අවුරුදු 50(මට ඒ වයස සීමාව මතක නෑ හරියට) පිරෙන දවසට මුලු රක්ෂණ මුදලම උඹට ලැබෙනව. එදාට බිරිද දරුවො ගැන බලාපොරොත්තු තියන් ඉන්න ඕනෙ නැහැ

ඉතින් බලන්න ෆ්රී අපේ අනාගත සුබ සිද්දිය ගැන අපිට සෙනෙහසින් කරුණාවෙන් හිතල අපි ගැන කරදර වෙන්න බයවෙන්න දෙමවුපියො ඇරුණාම අපිට ඉන්නෙ මේ රක්ෂණ නියෝජිත උත්තමයො ටික නේද? එහෙවු උත්තමයන්ට ඔය විදිහට අපහාස කරන එකට මම නම් කැමති නැහැ

[QUOTE="Boman, post: 2345402, member: 45957"] [SIZE="3"]රක්ෂණ ගැන කතා කරද්දි මට වෙච්ච පොඩි සිද්දියක් මතක් උනා.:) මගේ පාසැල් කාලීන යාපුවෙක් පසුකාලීනව දවසක් අපේ ගෙදරට ගොඩවැදිල කල කතාවක්. මේ යාලුවා මගේ හුගක්ම හිතවත් යාලුවෙකුත් නෙමෙයි. මෙන්න මෙහෙමයි අපි අතර ඇති උන දෙබස. යාලුවා- මම පොඩි ප්රශ්නයක් අහන්නද මචන්? මම - අහපන්. යා- කවද හරි උඹ වයසට ගිය දවසක උඹව බලා ගන්නෙ කවුද? මම- (මම මෙකක් හරි ජෝක් එකක් දැම්මා වගේ මතකයි ඔතනදි) යා- එහෙම නෙමෙයි මචන් උඹම හිතල බැලුවොත් උඹට තේරෙයි කවදා හරි උඹ වයසට ගිය දවසක උඹව බලාගන්න ඉන්නෙ උඹම විතරයි කියල. බිරිද දරුවො උන්නත් ඒ සැලකිලි ෂුවරම නැහැනෙ මචන්. ඉතින් මචන් දැන් අපි බලමු ඒ කාලෙ ඉන්න උඹව කොහොමද අද ඉන්න උඹ බලා ගන්නෙ කියල. මෙන්න මෙහෙමයි මචන්. අද උඹ උඹ වෙනුවෙන් කරන ආයෝජනයක් තමයි පහු කාලෙක වයසට ගිය උඹව බලාගන්නෙ. අන්න ඒකට තමයි අපේ මේ රක්ෂණ ක්රමය හදුන්වා දීල තියෙන්නෙ අද ආයෝජනය කලහම උඹට අවුරුදු 50(මට ඒ වයස සීමාව මතක නෑ හරියට) පිරෙන දවසට මුලු රක්ෂණ මුදලම උඹට ලැබෙනව. එදාට බිරිද දරුවො ගැන බලාපොරොත්තු තියන් ඉන්න ඕනෙ නැහැ[/SIZE] [SIZE="4"] [B]ඉතින් බලන්න ෆ්රී අපේ අනාගත සුබ සිද්දිය ගැන අපිට සෙනෙහසින් කරුණාවෙන් හිතල අපි ගැන කරදර වෙන්න බයවෙන්න දෙමවුපියො ඇරුණාම අපිට ඉන්නෙ මේ රක්ෂණ නියෝජිත උත්තමයො ටික නේද? එහෙවු උත්තමයන්ට ඔය විදිහට අපහාස කරන එකට මම නම් කැමති නැහැ[/B][/SIZE]:angry: :P [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom