Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Warranty කතන්දරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB , elakiri ඇතුළු ගොඩක් තැන් වලට අපේ එවුන්ට warranty claim කරගන්න නොදී company කාරයෝ තොපිලට ගුද සංසර්ගය කරපු හැටි කියලා අඬන කතන්දර ගොඩක් දැකලා තියෙන නිසා තමයි ත්රෙඩ් එක දාන්න හිතුනෙ මට

මටත් ඔය වගේ වැඩක් වුණා මම ඒ වැඩේ ගොඩ දා ගනිපු විදිය තමයි මේ උඹලට කියන්න හදන්නේ

මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මම ගත්ත අපේ ගෙදරට රුපියල් හැටදාහක් විතර වෙන මුළු ලෝකෙම නම් දරාපු බ්රෑන්ඩ් එකින් ගෘහ විදුලි උපකරණයක්

භාණ්ඩ ගත්තෙ ලංකාව තඩි branch network එකක් තියෙන කොම්පැනියකින්

හැබැයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේ කොම්පැණියෙ විකුණන බඩු වලට ප්රශ්නයක් වෙලා warranty claim කරන්න ගියොත් නං වැඩේ පට්ට චාටර් කියලා

කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකින් විතර භාන්ඩේ අවුලක් ආවා උස්සගෙන ගියා අපේ පැත්තෙ තියෙන උන්ගෙ service center එකට , මාසයක් විතර මුන් තියාගෙන ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා ප්රශ්නේ තියෙන්නේ මෝටරේ හැබැයි අපි ලඟ මේකට හරියන මෝටර් නෑ , ඒක නිසා ඇවිල්ල අරගෙන යන්න ලු භාණ්ඩය.

මම ඉතින් හොයලා බැලුවම මේ මොහොතේත් උන්ගේ main showroom එකේ මේ භාණ්ඩය විකුනන්න තියනවා

ඉතින් මම උදේ service center එකට ගිහිල්ලා ඇහුවා දැනටත් විකුණන්න තියෙන බඩු වලට ඔයාලා ගාව spare parts නැද්ද කියලා , මුන්ට දෙන්න උත්තරයක් නෑ එතන ඉන්න එවුන්ට බැනලා වැඩක් නැති නිසා කටපියාගෙන බඩුවත් අරගෙන ගෙදර ආව , මුන් මට බොරු කියනවද කියල හිතිලා මමත් හොයලා බැලුව ඇත්ත තමයි මුන් ළඟ parts නෑ

ඊට පස්සේ මම chairman , directors and general manager ට letter එකක් ගැහුවා සම්පූර්ණ විස්තරය කියලා English වලින්

කියන්න සංතෝසයි පින්වතුනි ලියුම ලැබුන කියල හිතන දවසට පස්සෙන්දා කෝල් එකක් එනවා මට ගෑනු පරාණයකගෙන් , එකි ඉදන් කියනවා සමාවෙන්න ලු වෙච්ච අපහසුතාවයට කොළඹින් මෝටරයක් එවනවා ලු අපේ පැත්තෙ තියෙන service center එකට මගේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඒක හයි කරගන්න ලු

ඔන්න ඉතින් පහුව දා මමත් භාණ්ඩය අරගෙන service center එකට ගිහින් මැනේජර් කාරයා හම්බවෙන්න ගියා , අම්මටසිරි ඌ මට ෆුල් භක්තිය පුටුවෙන් නැගිටලා අතට අත දීලා වාඩිවෙන්න සර් කියලා , මූ මට කියනවා , සර් head office එකට complain කරපු එක හොඳයි ලු නැත්තං උන්ට මේ වගේ ප්රශ්නයක් විසඳන්න විදියක් නැතිලු ,

මැනේජර් කාරයා කියපු විදියට දැනට විකුණන්න තියෙන භාන්ඩයක මෝටරයක් ගලවලාළු එවල තියෙන්නෙ මගේ එකට හයි කරන්න , එහෙම තමයි උන්ගේ head office එකෙන් ප්රශ්නය විසඳලා තියෙන්නේ

ඉතිං මම උඹලටත් කියන්නේ ඔය වගේ ප්රශ්නයක් ආවම service center එකේ ඉන්න එවුන්ට බැනලා, උන් එක්ක මරා ගන්න ගිහින් වැඩක් නෑ කම්පැනියෙ මහා එවුන්ටම complain කරපල්ලා , ගොඩක් වෙලාවට ප්රශ්නය විසඳා ගන්න පුළුවන් වේවි

මේවගේ තියෙන උඹලගේ අත්දැකීම් කියපන් බලන්න අනිත් උන්ටත් දැනගන්න එක්ක

[QUOTE="Mr.Lokka, post: 25556696, member: 573735"] [SIZE=5]FB , elakiri ඇතුළු ගොඩක් තැන් වලට අපේ එවුන්ට warranty claim කරගන්න නොදී company කාරයෝ තොපිලට ගුද සංසර්ගය කරපු හැටි කියලා අඬන කතන්දර ගොඩක් දැකලා තියෙන නිසා තමයි ත්රෙඩ් එක දාන්න හිතුනෙ මට මටත් ඔය වගේ වැඩක් වුණා මම ඒ වැඩේ ගොඩ දා ගනිපු විදිය තමයි මේ උඹලට කියන්න හදන්නේ මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මම ගත්ත අපේ ගෙදරට රුපියල් හැටදාහක් විතර වෙන මුළු ලෝකෙම නම් දරාපු බ්රෑන්ඩ් එකින් ගෘහ විදුලි උපකරණයක් භාණ්ඩ ගත්තෙ ලංකාව තඩි branch network එකක් තියෙන කොම්පැනියකින් හැබැයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේ කොම්පැණියෙ විකුණන බඩු වලට ප්රශ්නයක් වෙලා warranty claim කරන්න ගියොත් නං වැඩේ පට්ට චාටර් කියලා කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකින් විතර භාන්ඩේ අවුලක් ආවා උස්සගෙන ගියා අපේ පැත්තෙ තියෙන උන්ගෙ service center එකට , මාසයක් විතර මුන් තියාගෙන ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා ප්රශ්නේ තියෙන්නේ මෝටරේ හැබැයි අපි ලඟ මේකට හරියන මෝටර් නෑ , ඒක නිසා ඇවිල්ල අරගෙන යන්න ලු භාණ්ඩය. මම ඉතින් හොයලා බැලුවම මේ මොහොතේත් උන්ගේ main showroom එකේ මේ භාණ්ඩය විකුනන්න තියනවා ඉතින් මම උදේ service center එකට ගිහිල්ලා ඇහුවා දැනටත් විකුණන්න තියෙන බඩු වලට ඔයාලා ගාව spare parts නැද්ද කියලා , මුන්ට දෙන්න උත්තරයක් නෑ එතන ඉන්න එවුන්ට බැනලා වැඩක් නැති නිසා කටපියාගෙන බඩුවත් අරගෙන ගෙදර ආව , මුන් මට බොරු කියනවද කියල හිතිලා මමත් හොයලා බැලුව ඇත්ත තමයි මුන් ළඟ parts නෑ ඊට පස්සේ මම chairman , directors and general manager ට letter එකක් ගැහුවා සම්පූර්ණ විස්තරය කියලා English වලින් කියන්න සංතෝසයි පින්වතුනි ලියුම ලැබුන කියල හිතන දවසට පස්සෙන්දා කෝල් එකක් එනවා මට ගෑනු පරාණයකගෙන් , එකි ඉදන් කියනවා සමාවෙන්න ලු වෙච්ච අපහසුතාවයට කොළඹින් මෝටරයක් එවනවා ලු අපේ පැත්තෙ තියෙන service center එකට මගේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඒක හයි කරගන්න ලු ඔන්න ඉතින් පහුව දා මමත් භාණ්ඩය අරගෙන service center එකට ගිහින් මැනේජර් කාරයා හම්බවෙන්න ගියා , අම්මටසිරි ඌ මට ෆුල් භක්තිය පුටුවෙන් නැගිටලා අතට අත දීලා වාඩිවෙන්න සර් කියලා , මූ මට කියනවා , සර් head office එකට complain කරපු එක හොඳයි ලු නැත්තං උන්ට මේ වගේ ප්රශ්නයක් විසඳන්න විදියක් නැතිලු , මැනේජර් කාරයා කියපු විදියට දැනට විකුණන්න තියෙන භාන්ඩයක මෝටරයක් ගලවලාළු එවල තියෙන්නෙ මගේ එකට හයි කරන්න , එහෙම තමයි උන්ගේ head office එකෙන් ප්රශ්නය විසඳලා තියෙන්නේ ඉතිං මම උඹලටත් කියන්නේ ඔය වගේ ප්රශ්නයක් ආවම service center එකේ ඉන්න එවුන්ට බැනලා, උන් එක්ක මරා ගන්න ගිහින් වැඩක් නෑ කම්පැනියෙ මහා එවුන්ටම complain කරපල්ලා , ගොඩක් වෙලාවට ප්රශ්නය විසඳා ගන්න පුළුවන් වේවි මේවගේ තියෙන උඹලගේ අත්දැකීම් කියපන් බලන්න අනිත් උන්ටත් දැනගන්න එක්ක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom