Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Warranty කතන්දරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එක පාරක් ගෙදර ටෙලිෆෝන් බිලක් ගෙවන්න ගියා ටෙලිකොම් එකට, ප්රාදේශීය බ්රාන්ච් එකට ගියේ.. බිල තිබ්බේ ගෙවන්න රු. 930 ගානක් ලේසීයට ඉතින් 1000 ක් කියලා දාලා ගෙවලා ගෙදර ආවා.. පස්සේ ගෙදර ගියාට පස්සේ ගෑනීයෙක් කෝල් කරලා කියපිය ඔයා තව 1000 ක් ගෙවන්න තියෙනවා ඉක්මනට ඇවිත් ගෙවන්න කියලා.. පස්සේ බිල බලනකොට බිල් කවුන්ටර් එකේ ගෑනීට වැරදිලා 1000 ක් ගෙවපු එකට රු.2000 ක් ගෙවලා කියලා දාලා..

පස්සේ මේකී කෝල් කර කර වද දෙනවා දැන්ම ඇවිත් ගෙවන්න , කියලා, යකෝ හරියට අපේ වැරැද්දක් වගේ..  මේකී බ්රාන්ච් එකේ එක එක අය ලවා කෝල් දෙනවා දැන් , මම කිව්වා ඔයාගේ වැරැද්දට අපි පලි නෑ ඒක ඔයා සිස්ටම් එකෙන් හදා ගන්න කියලා.. පස්සේ මේකී කියපි , සිස්ටම් එකෙන් හදන්නම් බිලත් අරන් ඉක්මනට එන්න කියලා.. මට නිකමට හිතුනා ටොපියක් සෙට් වෙනවා ඔතනට ගියොත් කියලා.. කොහොමත් මල පැනලා හිටියේ මට ඒකී නිසා.

ගත්තා ටෙලිකොම් හෙඩ් ඔෆීස් එකට කෝල් එකක්..අරන් කීවා අපි වෙලාවට බිල් ගෙවන මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ කියලා. බිල ගෙවන්න පුලුවන් එයාලා අතින් වෙන වැරදි හැම එකකටම අපි පලිද කියලා කිව්වා අරකිට.මෙහෙම සිස්ටම් එකෙන් වෙනස් කරන්න පුලුවන් කියලා කෝල් කරලා බිල් අරන් එන්න කියලා වද දෙනවා කියලත් කිව්වා..හෙඩ් ඔෆීස් එකෙන් කිව්වා බිල් වෙනස් කරන්න සිස්ටම් එකෙන් කොලබ හෙඩ් ඔෆීස් එකට විතරයි කියලා.. මම පස්සේ කීවා ඔයාල මේක කතා කරලා විස්දුමක් අරන් දෙන්න කියලා..

ආයේ මොනවද , හෙඩ් ඔෆිස් එකෙන් බ්රාන්ච් එකට කතා කරලා බැනලා අරකිට.. කස්ටමස්ලා නැති කර ගන්න එපා අරකයි මේකයි කියලා..පස්සේ හෙඩ් ඔෆීස් එකෙන් කතා කරලා කිව්වා ඔයා ඉතුරු 1000 ඊලග මාසේ බිලෙන් ගෙවන්න කියලා..එච්චරයි.. ස්තුතියි කියලා මම තිබ්බා..

පස්සේ බ්රාන්ච් එකේ ගෑනී කෝල් කරලා අඩනවා ..

ඇයි මෙච්චර පොඩි දේකට හෙඩ් ඔෆීස් කෝල් කරේ කියලා..

මම කිව්වා සල්ලි එක්ක සෙල්ලම් කරන්න , සිස්ටම් වෙනස් කරන්න බොරු කතා අනම් මනම් ඕව කියන්න එන්න එපා කියලා..

අරකි අඩ අඩ කියනවා , ඒකීගේ මාසේ පඩියෙන් රු.1000 ක් අඩු කරාලු , කියලා..

මට මාර හැපී ඉතින් වෙච්ච දේට..

අරකි ඊට පස්සේ , එහෙනම් අනිවාර්යෙන් ඊලග මාසේ ගෙවන්න කියලා ෆෝන් එක තිබ්බා..

ඊලග මාසේ ආවා, බිල ගෙවන්න ගියාම අරකි ඉන්නවා කවුන්ටරේ..

මගේ මූනවත් බැලුවේ නෑ තරහින් පුපුර පුපුර හිටියේ..

අරන් දෙතුන් පාරක් චෙක් කරලා බිල් එක දුන්නේ ආයේ මට.

එදා ඉදන් ඒකී දකින්න නෑ කවුන්ටරේ..

[QUOTE="charitha2011, post: 25675084, member: 331367"] මම එක පාරක් ගෙදර ටෙලිෆෝන් බිලක් ගෙවන්න ගියා ටෙලිකොම් එකට, ප්රාදේශීය බ්රාන්ච් එකට ගියේ.. බිල තිබ්බේ ගෙවන්න රු. 930 ගානක් ලේසීයට ඉතින් 1000 ක් කියලා දාලා ගෙවලා ගෙදර ආවා.. පස්සේ ගෙදර ගියාට පස්සේ ගෑනීයෙක් කෝල් කරලා කියපිය ඔයා තව 1000 ක් ගෙවන්න තියෙනවා ඉක්මනට ඇවිත් ගෙවන්න කියලා.. පස්සේ බිල බලනකොට බිල් කවුන්ටර් එකේ ගෑනීට වැරදිලා 1000 ක් ගෙවපු එකට රු.2000 ක් ගෙවලා කියලා දාලා.. :baffled: පස්සේ මේකී කෝල් කර කර වද දෙනවා දැන්ම ඇවිත් ගෙවන්න , කියලා, යකෝ හරියට අපේ වැරැද්දක් වගේ.. :angry: මේකී බ්රාන්ච් එකේ එක එක අය ලවා කෝල් දෙනවා දැන් , මම කිව්වා ඔයාගේ වැරැද්දට අපි පලි නෑ ඒක ඔයා සිස්ටම් එකෙන් හදා ගන්න කියලා.. පස්සේ මේකී කියපි , සිස්ටම් එකෙන් හදන්නම් බිලත් අරන් ඉක්මනට එන්න කියලා.. මට නිකමට හිතුනා ටොපියක් සෙට් වෙනවා ඔතනට ගියොත් කියලා.. :lol:කොහොමත් මල පැනලා හිටියේ මට ඒකී නිසා. :no: ගත්තා ටෙලිකොම් හෙඩ් ඔෆීස් එකට කෝල් එකක්..අරන් කීවා අපි වෙලාවට බිල් ගෙවන මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ කියලා. බිල ගෙවන්න පුලුවන් එයාලා අතින් වෙන වැරදි හැම එකකටම අපි පලිද කියලා කිව්වා අරකිට.මෙහෙම සිස්ටම් එකෙන් වෙනස් කරන්න පුලුවන් කියලා කෝල් කරලා බිල් අරන් එන්න කියලා වද දෙනවා කියලත් කිව්වා..හෙඩ් ඔෆීස් එකෙන් කිව්වා බිල් වෙනස් කරන්න සිස්ටම් එකෙන් කොලබ හෙඩ් ඔෆීස් එකට විතරයි කියලා.. මම පස්සේ කීවා ඔයාල මේක කතා කරලා විස්දුමක් අරන් දෙන්න කියලා.. :shocked: ආයේ මොනවද , හෙඩ් ඔෆිස් එකෙන් බ්රාන්ච් එකට කතා කරලා බැනලා අරකිට.. :lol:කස්ටමස්ලා නැති කර ගන්න එපා අරකයි මේකයි කියලා..පස්සේ හෙඩ් ඔෆීස් එකෙන් කතා කරලා කිව්වා ඔයා ඉතුරු 1000 ඊලග මාසේ බිලෙන් ගෙවන්න කියලා..එච්චරයි.. ස්තුතියි කියලා මම තිබ්බා.. පස්සේ බ්රාන්ච් එකේ ගෑනී කෝල් කරලා අඩනවා .. :lol: ඇයි මෙච්චර පොඩි දේකට හෙඩ් ඔෆීස් කෝල් කරේ කියලා.. මම කිව්වා සල්ලි එක්ක සෙල්ලම් කරන්න , සිස්ටම් වෙනස් කරන්න බොරු කතා අනම් මනම් ඕව කියන්න එන්න එපා කියලා.. අරකි අඩ අඩ කියනවා , ඒකීගේ මාසේ පඩියෙන් රු.1000 ක් අඩු කරාලු , කියලා.. :D මට මාර හැපී ඉතින් වෙච්ච දේට.. :cool: අරකි ඊට පස්සේ , එහෙනම් අනිවාර්යෙන් ඊලග මාසේ ගෙවන්න කියලා ෆෝන් එක තිබ්බා.. ඊලග මාසේ ආවා, බිල ගෙවන්න ගියාම අරකි ඉන්නවා කවුන්ටරේ.. මගේ මූනවත් බැලුවේ නෑ තරහින් පුපුර පුපුර හිටියේ.. :rofl: අරන් දෙතුන් පාරක් චෙක් කරලා බිල් එක දුන්නේ ආයේ මට. එදා ඉදන් ඒකී දකින්න නෑ කවුන්ටරේ.. :eek: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom