Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
7 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම වොෂින් මැෂිමක ස්පින් එක වැඩ කරනකොට ඩක ඩක සවුන්ඩ් එන්න හේතු කීපයක්ම තියනවා

1) පොලවට හරියට සෙට් වෙලා නෑ/ ලෙවෙල් නෑ

2) ඇතුලේ කැල්ලක් කැඩිලා

3) ඇදුම් බැලන්ස් නෑ

4) වේගය අදුය්

1) ඕනෑම වොෂින් මැෂිමක් පොලවට ලෙවෙල් වෙන්න ඕන එකට වොෂින් මැෂිමේ කකුල් ඇන විදිහට එන්නේ එක කරකොල ලෙවල් කරන්න ඕන. හරියටම කරනවා නම් ලෙවල් එකක් (අර මේෂන් ලා ගාව තියෙන්නේ) දාල හරියට කරන්න වෙනවා

අර සමහරු අට්ටාල වල / පැලට් වල තියන්නේ මීයෝ රින්ගනවට, වතුර යනවට . ඒවත් එපා කියල තමා නිෂ්පාදකයා කියල තියෙන්නේ. ස්ථීර පොලවට ලෙවල් කරන්න ඕන. නැතිනම් ඉක්මනට කැඩෙනවා. ෆ්රෝන්ට් ලෝඩ් නම් ආයු කාලය 1/2 විතරම අඩු වෙනවා

2) ඇතුලේ වයි එක කියල එකක් තියනවා ෆ්රෝන්ට් ලෝඩ් වල. ටොප් ලෝඩ් වලත් ඒ වගේ එකක් තියනවා. එකන් තමා Drum එක වැටෙන්නේ නැතිව අල්ලාගෙන ඉන්නේ.. නැත්තන් පැද්දෙන්න එත් වැටෙන්නේ නැතිව තියන්න බෑ. මේක කැඩුනම (යන්තන් පොඩ්ඩක් වෙනස් උනාම) ඔය වගේ වෙනවා. හැබය් සද්දේ වැඩි වෙලා, අන්තිමට කැඩිලා drum එක වැටෙනවා/ පැත්තට ඇල වෙනවා

ඇතුලේ ඇන බුරුල් වුනාමත් මේ වගේ දේවල් වෙනවා

3) drum එකේ වටේට ඇදුම් සෙට් උනේ නැති උනාම drum එක කැරකෙනකොට බැලන්ස් නැති වෙනවා එක පැත්තකට බර වැඩි උනාම. එතකොට බදේ වදින එක. මේක සාමාන්‍ය උනාට මෙහෙම ඔපෙරේට් කරන්න හොද නෑ. උදා කොට්ටයක්/ ටෙදියෙක් හෝදනවා... කොට්ට /ටෙඩියෝ දෙකක් , තුනක් දාලා හෝදන්න. එතකොට බැලන්ස් වෙනවා

4) ස්පින් ස්පීඩ් එක වැඩි කරලා බලන්න.... උදා 400, 800, 1000, 1200, 1400 වගේ වැඩි වෙන්න වෙන්න විබ්රට් වෙනවා අදුය්

[QUOTE="wqe123, post: 25086372, member: 545828"] [SIZE=4][COLOR=Blue]ඕනෑම වොෂින් මැෂිමක ස්පින් එක වැඩ කරනකොට ඩක ඩක සවුන්ඩ් එන්න හේතු කීපයක්ම තියනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]1) පොලවට හරියට සෙට් වෙලා නෑ/ ලෙවෙල් නෑ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]2) ඇතුලේ කැල්ලක් කැඩිලා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]3) ඇදුම් බැලන්ස් නෑ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]4) වේගය අදුය් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]1) ඕනෑම වොෂින් මැෂිමක් පොලවට ලෙවෙල් වෙන්න ඕන එකට වොෂින් මැෂිමේ කකුල් ඇන විදිහට එන්නේ එක කරකොල ලෙවල් කරන්න ඕන. හරියටම කරනවා නම් ලෙවල් එකක් (අර මේෂන් ලා ගාව තියෙන්නේ) දාල හරියට කරන්න වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අර සමහරු අට්ටාල වල / පැලට් වල තියන්නේ මීයෝ රින්ගනවට, වතුර යනවට . ඒවත් එපා කියල තමා නිෂ්පාදකයා කියල තියෙන්නේ. ස්ථීර පොලවට ලෙවල් කරන්න ඕන. නැතිනම් ඉක්මනට කැඩෙනවා. ෆ්රෝන්ට් ලෝඩ් නම් ආයු කාලය 1/2 විතරම අඩු වෙනවා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]2) ඇතුලේ වයි එක කියල එකක් තියනවා ෆ්රෝන්ට් ලෝඩ් වල. ටොප් ලෝඩ් වලත් ඒ වගේ එකක් තියනවා. එකන් තමා Drum එක වැටෙන්නේ නැතිව අල්ලාගෙන ඉන්නේ.. නැත්තන් පැද්දෙන්න එත් වැටෙන්නේ නැතිව තියන්න බෑ. මේක කැඩුනම (යන්තන් පොඩ්ඩක් වෙනස් උනාම) ඔය වගේ වෙනවා. හැබය් සද්දේ වැඩි වෙලා, අන්තිමට කැඩිලා drum එක වැටෙනවා/ පැත්තට ඇල වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඇතුලේ ඇන බුරුල් වුනාමත් මේ වගේ දේවල් වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]3) drum එකේ වටේට ඇදුම් සෙට් උනේ නැති උනාම drum එක කැරකෙනකොට බැලන්ස් නැති වෙනවා එක පැත්තකට බර වැඩි උනාම. එතකොට බදේ වදින එක. මේක සාමාන්‍ය උනාට මෙහෙම ඔපෙරේට් කරන්න හොද නෑ. උදා කොට්ටයක්/ ටෙදියෙක් හෝදනවා... කොට්ට /ටෙඩියෝ දෙකක් , තුනක් දාලා හෝදන්න. එතකොට බැලන්ස් වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]4) ස්පින් ස්පීඩ් එක වැඩි කරලා බලන්න.... උදා 400, 800, 1000, 1200, 1400 වගේ වැඩි වෙන්න වෙන්න විබ්රට් වෙනවා අදුය්[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom