Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wasting time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi friends.

මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.

ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා.

සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.

මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.

power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.

ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා.

විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා.

Thank you

නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.

[QUOTE="RottenCOLT, post: 28119127, member: 375343"] [SIZE=4]Hi friends. ✌️ මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ. ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා. :confused2: සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට. මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා. power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට. ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා. 😌☺️ විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා. 🥳 Thank you 🖖 [COLOR=rgb(239, 239, 239)]නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom