Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wasting time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiriyai, whatsapp , Youtube විතරයි ඉන්නෙ..

Facebook:

Facebook නම් මට අනුව එපා කරපු app එකක්.

2020දි Facebook Account එක permanently delete කලා. (අවුරුද්දක්වත් USE කලේ නැ)

Facebook අයින් කරපු දවසෙ ඉදන් හිතට මාර Relax ගතියක් ආව.

instagram

මේක ගැන නම් කතා කරල වැඩක් නෑ.

මේකෙ Account එකක් හැදුවෙ ඇයි කියල හිතුන දාගත්තට පස්සෙ.

Tiktok

එකෙ නම් මාරම ඉගෙන ගන්න දේවල් ටිකක් සෙට් වුනා.

ඒත් අනිත් social media වලත් නැති නිසා මේකත් මොකටද කියල එකෙනුත් මිදුනා

whatsapp:

whatsapp දවසටම එක පාරයි යන්නෙ හවස 6ත් 6.30ත් අතර.

whatsapp status බලන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවා.

whatsapp එක පාරටම delete  කරන්න බැරි නිසා whatsapp යන එක හිමීට අඩු කරන ගමන් key pad mobile phone එකක් Use කරන්න ගත්තා.

News

News බලන එක සම්පූර්නයෙන්ම නැවත්තුවා. (හොදම උවමනා News එකක් නම් අනිවා එක කාගෙ හො මර්ගයකින් ආරන්චි වෙනවා)

උදේට ගෙදර මිනිස්සු පත්තර News බලනවා එකෙ එකා උදේට කෑගහනව ඕක තිත්ත වෙලා හිටියෙ සමහර දවස් වලට Tv බලන්නෙත් නැ ඔහෙ එක දාල. රජයට පින් සිද්ද වෙන්න උදෙට තමා අපිට Light කැපුවෙ , එක නිසා උදේට බලන එක නැවතිලා තියෙනවා.

උගෙ කටහට ඇහෙන් නැතිව ගෙදර මාර සිරියාවන්තයි උදේට

ඒ වගෙම ඔලුව මාර නිදහස්

මගෙ ඊයෙ දවසෙ Phone එකෙ Screen Time එක විනාඩි 45ක් වගේ තිබ්බෙ. අද Target එක විනාඩි 30 කරන එක. (දැනට විනාඩි 12ක් ගිහින් එක ගිහින් තියෙන්නෙත් alarm එකට  )

මම පොත් කියවපු නැතිම එකෙක්. ඒත් social media  අඩු කරන වත් එක්කම පොත් කියවන්න පෙලබුනා. (මුලින්ම කියෙව්වෙ athar c Clarke 2001 A Space Odyssey කියන පොත)

කවුරු හරි කියනව නම් social media භාවිතා කරන් නැති උනාම ගොඩක් දේවල් මිස් වෙනව කියල ඒක නම් බොරුවක්.

කියනවට මාසයක් social media අඩු කරලා බලහන් වෙනස තේරෙයි.

FaceBook Use කරල වැඩක් කරන එකෙක් නෙවේ නම් Facebook අයින් කරල බලහන්

social media Apps හදල තියෙන්නෙ ඒවැ අපිව තියා ගන්න එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරහන්.

[QUOTE="Vadaya, post: 28120947, member: 577358"] [B][SIZE=7]Elakiriyai, whatsapp , Youtube විතරයි ඉන්නෙ.. Facebook:[/SIZE][/B] [SIZE=6][B]Facebook නම් මට අනුව එපා කරපු app එකක්. 2020දි Facebook Account එක permanently delete කලා. (අවුරුද්දක්වත් USE කලේ නැ) Facebook අයින් කරපු දවසෙ ඉදන් හිතට මාර Relax ගතියක් ආව.[/B][/SIZE] [SIZE=7][B]instagram[/B][/SIZE] [SIZE=6][B]මේක ගැන නම් කතා කරල වැඩක් නෑ. මේකෙ Account එකක් හැදුවෙ ඇයි කියල හිතුන දාගත්තට පස්සෙ.[/B][/SIZE] [SIZE=7][B]Tiktok[/B][/SIZE] [SIZE=6][B]එකෙ නම් මාරම ඉගෙන ගන්න දේවල් ටිකක් සෙට් වුනා. ඒත් අනිත් social media වලත් නැති නිසා මේකත් මොකටද කියල එකෙනුත් මිදුනා[/B][/SIZE] [B][SIZE=7]whatsapp:[/SIZE] [SIZE=6]whatsapp දවසටම එක පාරයි යන්නෙ හවස 6ත් 6.30ත් අතර. whatsapp status බලන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවා. [B]whatsapp [/B]එක පාරටම [B]delete [/B] කරන්න බැරි නිසා whatsapp යන එක හිමීට අඩු කරන ගමන් key pad mobile phone එකක් Use කරන්න ගත්තා.[/SIZE] [SIZE=7]News[/SIZE] [SIZE=6]News බලන එක සම්පූර්නයෙන්ම නැවත්තුවා. (හොදම උවමනා News එකක් නම් අනිවා එක කාගෙ හො මර්ගයකින් ආරන්චි වෙනවා)[/SIZE][/B] [SIZE=6][B]උදේට ගෙදර මිනිස්සු පත්තර News බලනවා එකෙ එකා උදේට කෑගහනව ඕක තිත්ත වෙලා හිටියෙ සමහර දවස් වලට Tv බලන්නෙත් නැ ඔහෙ එක දාල. රජයට පින් සිද්ද වෙන්න උදෙට තමා අපිට Light කැපුවෙ , එක නිසා උදේට බලන එක නැවතිලා තියෙනවා. උගෙ කටහට ඇහෙන් නැතිව ගෙදර මාර සිරියාවන්තයි උදේට ඒ වගෙම ඔලුව මාර නිදහස් [IMG width="303px"]https://i.pinimg.com/236x/ba/b8/01/bab8010fdc4d83a2b8835c3a6e8a1a3c.jpg[/IMG][/B][/SIZE] [B][SIZE=6]මගෙ ඊයෙ දවසෙ Phone එකෙ Screen Time එක විනාඩි 45ක් වගේ තිබ්බෙ. අද Target එක විනාඩි 30 කරන එක. (දැනට විනාඩි 12ක් ගිහින් එක ගිහින් තියෙන්නෙත් alarm එකට :) ) මම පොත් කියවපු නැතිම එකෙක්. ඒත් [B]social media [/B] අඩු කරන වත් එක්කම පොත් කියවන්න පෙලබුනා. (මුලින්ම කියෙව්වෙ athar c Clarke 2001 A Space Odyssey කියන පොත) [IMG width="256px"]https://i.pinimg.com/236x/f0/f3/31/f0f33151acd42c34a5191aa922de780a.jpg[/IMG] කවුරු හරි කියනව නම් [B]social media[/B] භාවිතා කරන් නැති උනාම ගොඩක් දේවල් මිස් වෙනව කියල ඒක නම් බොරුවක්. කියනවට මාසයක් social media අඩු කරලා බලහන් වෙනස තේරෙයි. FaceBook Use කරල වැඩක් කරන එකෙක් නෙවේ නම් Facebook අයින් කරල බලහන් [B]social media Apps [/B]හදල තියෙන්නෙ ඒවැ අපිව තියා ගන්න එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරහන්.[/SIZE][/B] [IMG]https://i.pinimg.com/236x/e1/d3/18/e1d3181fc62fd1899ac7cedc4cf4c7e7.jpg[/IMG][IMG width="278px"]https://i.pinimg.com/236x/d2/c2/ab/d2c2ab82a4e61037fe510dcb10006e0d.jpg[/IMG][IMG width="286px"]https://i.pinimg.com/236x/1e/65/bb/1e65bbf4d8d734d7cc38ae6a1b13aed4.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom