Watch Dogs Legion අළුත්ම දේවල්

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Watch Dogs series එකේ තුන්වෙනි game එක Watch Dogs: Legion මේ මාසෙ 29 වෙනිදා release වෙනවා. Game එකේ story trailer එකක් සහ post launch contents trailer එකක් දැනට දින කිහිපයකට කලින් මාධ්‍යයට නිකුත් වුණා.
    මේ post launch pack එක release වෙන්නෙ දෙසැම්බර් 3 වෙනිදා. Multiplayer co-op වගේ free දෙන දේවල් කීපයක් තිබුණත් season pass එක හරහා වැඩිපුර Euro 40ක් ගෙවල තමයි Bloodline DLC එකයි, Aidan Pierce, Wrench, Meena සහ Darcy කියන චරිත 4යි game එකට එකතු කරගන්න තියෙන්නෙ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ කතා කරනවා ස්පිඩ් වැඩි බ0 ... කොච්චිය අල්ලන්න පරක්කු වෙනවා වගෙහ්
     
    • Love
    Reactions: kasunjohn

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    aduma welawakin wedima details kiyannai try eka ma
    සාරාන්ශයක් කරපන් බ0 උබ කරන්නේ තියෙනහ් ඔක්කොම ටික රැප් එකක් වගෙ අඩුම වෙලවකින් කියන්නහ් හදනහ් එක
    එක නෙමෙ වෙන්නහ් ඔනි වැදගත්ම පොයින්ට්ස් ටික ලිස්ට් ඩවුන් කරගනින් වැදගත් කිව්වේ ගෙම් එක ඩිපෙන්ඩ් වෙන ඉන්ෆො ටික්
    එ ටික එක්ස්ප්ලෙයින් කරපන්
     
    • Like
    Reactions: kasunjohn