Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Waterproofing and home modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම අපේ ගෙදර බිත්ති වල තියන seapages ගැන කලිනුත් පෝස්ට් එකක් දාලා තිබ්බා.මෙන්න මේ වගේ තියෙන්නෙ 90% ම අපේ ගෙදර බිත්ති.

[ATTACH=full]99323[/ATTACH]

[ATTACH=full]99324[/ATTACH]

waterproofing කරන කොම්පැනි එකකට කතා කරලා කෙනෙක් ගෙන්න ගෙන පෙන්නුවා. මිනිහා කිව්වා බිත්තියේ කපරාරුව කඩලා බිත්තියේ ගඩොලට වෙනකන් බිම ඉන්දන් අඩි 3 වගේ උසට ඊට පස්සේ උන්ගේ තියන chemical එකත් එක්ක ආයිත් කපරාරු කරන්න ඕන කියලා. උන් ඒකට 10years වොරන්ටියක් දෙනවා කිව්වා. එක වර්ග අඩියක් 175 ක් වගේ වෙන්නෙ කියලා කිව්වා.. ඔක්කොටම 196,000/= යනවා අපි මැනලා බැලුවා..මිනිහත් කොටේශන් එකක් එව්වා...

මචන්ලා මේ ගාන වියදම් කරලා හදන එක පාඩුද? නැත්තම් වෙන ක්‍රමයක් තියේදා මේක හදා ගන්න? ආයිත් එයිද මේවගේ patches මේක කලත්?

මොකද මෙ ගේ 2003 වගේ තමා කොම්ප්ලීට් කරලා තියෙන්නෙ..කඩලා අලුතෙන් හදන එකත් තේරුමක් නෑ. මම බැලුවේ මේ ගමන්ම ආයිත් මුලු ගේම පේන්ට් එක කරලා අලුතෙන්ම pantry එකක් හයි කරලා අලුත් ලයිට් ෆිටින්ස්, සෝෆා අලුතෙන් dine room එක මොඩිෆයි කරලා සාලෙට ac එකක් දාලා ලස්සනට හදලා ගන්න 2 මිලියන් වගේ මගේ budget එක.ඔය ගානට අලුතෙන් ගෙයක් හදන්න බෑනේ.ඒකයි මේක මොඩිෆයි කරන්න බැලුවෙ. ඒත් මේ බිත්තියේ වතුර උනන කේස් එක නිසා හිතෙන්නේ නෑ. මේක ඉවර කරලා තමා අතගහන්න වෙන්නෙ..මේ වගේ waterproof වැඩක් කරපු කෙනෙක් ඉන්නවද? සාර්තක වෙයිද වැඩේ..උන් නම් පෙන්නුවා උන් කරපු ගෙවල් වල ෆොටොස් එහෙම..reliance waterproofing කියලා කොම්පැනි එකක්..මේකෙන් වැඩ කරගත්තු අය එහෙම ඉන්නවද? දවස් 4 විතර කොම්ප්ලීට් කරලා දෙන්නම් කිව්වා.ඉවර දෙනකොට අපි පේන්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන නැත්තම් යට වෙන පාටක් උඩ වෙන පාටක්නේ..

උඔලාට මොකද හිතෙන්නේ ? Waterproof වැඩේ හරියයිද? Waterproof කරලා අලුතෙන් මොඩිෆයි කරන්න යන එක මෝඩ වැඩක්ද? ඒ සල්ලි ඉතුරු කරගෙන පස්සේ කාලෙක අලුතෙන්ම හදන්නද? පොඩි උපදෙසක් දෙන්න බලන්න..

[QUOTE="Bizzare_Art, post: 25806244, member: 562571"] මචන්ලා මම අපේ ගෙදර බිත්ති වල තියන seapages ගැන කලිනුත් පෝස්ට් එකක් දාලා තිබ්බා.මෙන්න මේ වගේ තියෙන්නෙ 90% ම අපේ ගෙදර බිත්ති. [ATTACH type="full" width="201px"]99323[/ATTACH] [ATTACH type="full" width="201px"]99324[/ATTACH] waterproofing කරන කොම්පැනි එකකට කතා කරලා කෙනෙක් ගෙන්න ගෙන පෙන්නුවා. මිනිහා කිව්වා බිත්තියේ කපරාරුව කඩලා බිත්තියේ ගඩොලට වෙනකන් බිම ඉන්දන් අඩි 3 වගේ උසට ඊට පස්සේ උන්ගේ තියන chemical එකත් එක්ක ආයිත් කපරාරු කරන්න ඕන කියලා. උන් ඒකට 10years වොරන්ටියක් දෙනවා කිව්වා. එක වර්ග අඩියක් 175 ක් වගේ වෙන්නෙ කියලා කිව්වා.. ඔක්කොටම 196,000/= යනවා අපි මැනලා බැලුවා..මිනිහත් කොටේශන් එකක් එව්වා... මචන්ලා මේ ගාන වියදම් කරලා හදන එක පාඩුද? නැත්තම් වෙන ක්‍රමයක් තියේදා මේක හදා ගන්න? ආයිත් එයිද මේවගේ patches මේක කලත්? මොකද මෙ ගේ 2003 වගේ තමා කොම්ප්ලීට් කරලා තියෙන්නෙ..කඩලා අලුතෙන් හදන එකත් තේරුමක් නෑ. මම බැලුවේ මේ ගමන්ම ආයිත් මුලු ගේම පේන්ට් එක කරලා අලුතෙන්ම pantry එකක් හයි කරලා අලුත් ලයිට් ෆිටින්ස්, සෝෆා අලුතෙන් dine room එක මොඩිෆයි කරලා සාලෙට ac එකක් දාලා ලස්සනට හදලා ගන්න 2 මිලියන් වගේ මගේ budget එක.ඔය ගානට අලුතෙන් ගෙයක් හදන්න බෑනේ.ඒකයි මේක මොඩිෆයි කරන්න බැලුවෙ. ඒත් මේ බිත්තියේ වතුර උනන කේස් එක නිසා හිතෙන්නේ නෑ. මේක ඉවර කරලා තමා අතගහන්න වෙන්නෙ..මේ වගේ waterproof වැඩක් කරපු කෙනෙක් ඉන්නවද? සාර්තක වෙයිද වැඩේ..උන් නම් පෙන්නුවා උන් කරපු ගෙවල් වල ෆොටොස් එහෙම..reliance waterproofing කියලා කොම්පැනි එකක්..මේකෙන් වැඩ කරගත්තු අය එහෙම ඉන්නවද? දවස් 4 විතර කොම්ප්ලීට් කරලා දෙන්නම් කිව්වා.ඉවර දෙනකොට අපි පේන්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන නැත්තම් යට වෙන පාටක් උඩ වෙන පාටක්නේ.. උඔලාට මොකද හිතෙන්නේ ? Waterproof වැඩේ හරියයිද? Waterproof කරලා අලුතෙන් මොඩිෆයි කරන්න යන එක මෝඩ වැඩක්ද? ඒ සල්ලි ඉතුරු කරගෙන පස්සේ කාලෙක අලුතෙන්ම හදන්නද? පොඩි උපදෙසක් දෙන්න බලන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom