Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wayasa 19i masa 5 a/l luth fail kellekuth na...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Ali patiya" data-source="post: 12157848" data-attributes="member: 350611"><p>උඹට පිස්සුනේ මල්ලි. උඹට වයස 19යි,මාස 5යි . මට වයස 23යි මාස 3යි.උබත් ඒලෙවල් ෆේල්ලු. මාත් පලවෙනි පාර ෆේල් උනා බන්, මගෙත් අනිත් දෙක ගොඩ ගිහින් මැත්ස් තමයි ඩවුන් උනේ.උඹටත් කෙල්ලෙක් නැහැ.මටත් කෙල්ලෙක් නැහැ. උඹ යන්න ඉන්න සිනෙක් එකෙත් කෙල්ලෝ නැහැ.ඒ වගේම මම අපේ බැජ් එකෙත් කොල්ලෝ 110ට කෙල්ලෝ 8යි ඉන්නේ උනුත් පිටින් ගොඩ ගියපු උන්. උඹ කලු කැත බුවෙක් නෙවෙයිලු, මම නම් කලු කැත බුවෙක් . උඹ ඕනේ තරම් බඩු ගහලා තියනවලු , යකෝ මම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ.උඹ බොනවලු සිගරට් ගහනවලු , මම ඔය දේවල් මොකුත් කරන්නේ නැහැ බන්.උඹට ආදරේ කරන්න කෙල්ලෙක් නැහැ , මම නම් අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ඒකි මට ආදරේ නැහැ.මගේ වයසේ මගේ යාලුවෝ ඔක්කොටම කෙල්ලෝ ඉන්නවා බන් මට විතරමයි නැත්තේ , සමහර උන් ලඟදි බඳින්න ඉන්නේ සමහර උන් බැඳලා ලමයිනුත් ඉන්නවා.අනේ මන්දා බන් ,බෝඩිමේ ඉන්න උන් මල් කඩත්දි ජීවිතෙත් එපා වෙනවා බන් ඒත් කරන්න දෙයක් නැහැ , මම ඒ වෙලාවට හෙඩ් ෆෝන් දෙකත් දාගෙන ෆිල්ම් එකක් බලනවා නැත්නම් එලකිරි එකට ඇවිත් ඉන්න උන් එක්ක චැටක් දාගෙන ඉන්නවා.උඹ කියනවා වගේම මටත් වඩා අප්සෙට් උන් ෆට්ට කෙල්ලෝ දාගෙන ඉන්නවා බන්.උඹ අවුරුදු 19යට ජීවිතේ ගැන ඔච්චර දුක් වෙන්න එපා බන් . උඹට මට වගේ උනා නම් උඹ මෙලහකට වහ බීලා. උඹ ඔය කරන උඹටත් නරකයි කියලා හිතෙන දේවල් අත්හැරපන්. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි. එකදෙයක් මතක තියා ගනින් මල්ලි උඹටත් මටත් වඩා මේ ලෝකේ දුක් විඳින උන් තවත් ඉන්නවා කියලා. උඹට ඉක්මනට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.</p></blockquote><p></p>
[QUOTE="Ali patiya, post: 12157848, member: 350611"] උඹට පිස්සුනේ මල්ලි. උඹට වයස 19යි,මාස 5යි . මට වයස 23යි මාස 3යි.උබත් ඒලෙවල් ෆේල්ලු. මාත් පලවෙනි පාර ෆේල් උනා බන්, මගෙත් අනිත් දෙක ගොඩ ගිහින් මැත්ස් තමයි ඩවුන් උනේ.උඹටත් කෙල්ලෙක් නැහැ.මටත් කෙල්ලෙක් නැහැ. උඹ යන්න ඉන්න සිනෙක් එකෙත් කෙල්ලෝ නැහැ.ඒ වගේම මම අපේ බැජ් එකෙත් කොල්ලෝ 110ට කෙල්ලෝ 8යි ඉන්නේ උනුත් පිටින් ගොඩ ගියපු උන්. උඹ කලු කැත බුවෙක් නෙවෙයිලු, මම නම් කලු කැත බුවෙක් . උඹ ඕනේ තරම් බඩු ගහලා තියනවලු , යකෝ මම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ.උඹ බොනවලු සිගරට් ගහනවලු , මම ඔය දේවල් මොකුත් කරන්නේ නැහැ බන්.උඹට ආදරේ කරන්න කෙල්ලෙක් නැහැ , මම නම් අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ඒකි මට ආදරේ නැහැ.මගේ වයසේ මගේ යාලුවෝ ඔක්කොටම කෙල්ලෝ ඉන්නවා බන් මට විතරමයි නැත්තේ , සමහර උන් ලඟදි බඳින්න ඉන්නේ සමහර උන් බැඳලා ලමයිනුත් ඉන්නවා.අනේ මන්දා බන් ,බෝඩිමේ ඉන්න උන් මල් කඩත්දි ජීවිතෙත් එපා වෙනවා බන් ඒත් කරන්න දෙයක් නැහැ , මම ඒ වෙලාවට හෙඩ් ෆෝන් දෙකත් දාගෙන ෆිල්ම් එකක් බලනවා නැත්නම් එලකිරි එකට ඇවිත් ඉන්න උන් එක්ක චැටක් දාගෙන ඉන්නවා.උඹ කියනවා වගේම මටත් වඩා අප්සෙට් උන් ෆට්ට කෙල්ලෝ දාගෙන ඉන්නවා බන්.උඹ අවුරුදු 19යට ජීවිතේ ගැන ඔච්චර දුක් වෙන්න එපා බන් . උඹට මට වගේ උනා නම් උඹ මෙලහකට වහ බීලා. උඹ ඔය කරන උඹටත් නරකයි කියලා හිතෙන දේවල් අත්හැරපන්. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි. එකදෙයක් මතක තියා ගනින් මල්ලි උඹටත් මටත් වඩා මේ ලෝකේ දුක් විඳින උන් තවත් ඉන්නවා කියලා. උඹට ඉක්මනට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom