Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wayasa 51k unath penuma 21k wage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chuando Tan කියන්නේ සිංගප්පුරුවේ ඉන්න ඡායාරූප ශිල්පියෙක්. මොහු ලෝකයේම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා,

හැබැයි ඒ ඔහුගේ වෘත්තීය නිසා නම් නෙමෙයි. Chuando Tan ඉපදිලා තියෙන්නේ 1967, ඒ කියන්නේ දැන් ඔහුට වයස අවුරුදු 51..

ඒත් බැලු බැල්මට ඔහුගේ පෙනුම නම් අවුරුදු 21 ක් වගේ...මේ විදියට ඉන්න ඔහුගේ රහස මොකක් වෙන්න ඇතිද?

ඔහු උදේ වේලට බිත්තර 6ක් ආහාරයට ගන්නවා.

Chuando Tan කියන විදියට පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්වය තීරණය වෙන්නේ 70% ආහාර මත සහ 30%ක් ව්‍යායාම මත.

ඒ නිසා ඔහු දවසට හොඳින් තම්බපු බිත්තර 6ක් සහ කහ මද 2ක් පමණක් ආහාරයට ගන්නවා. ඊට අමතරව, ඔහු කිරි වීදුරුවක් පානය කරන අතර

ඔහුගේ උදෑසන ආහාරය සඳහා බෙරි සමග අලිගැටපේරියක් එකතු කරගන්නවා. දවස ආරම්භයේදීම ප්‍රෝටීන් හා ශක්ති ප්‍රමාණවත් තරම් ලබාගැනීමට

මෙය හේතු වෙනවා. ඒ වගේම දවසේ අනෙක් ආහාර වෙල් සඳහා ඔහු මස්, එළවලු, බත්, සුප් යන දේවල් පෝෂ්‍යදායි විදියට සකසගන්නවා.

ඔහු වැඩිය පැණි රස කන්නේ නැ වගේම තේ, කොපි බොන්නෙත් නැ.. ඒ වගේම ඔහු දුම් පානය, මත්පැන් පානය නොකරන කෙනෙක්.

ඔහු දවසට මිනිත්තු 90ක් ව්‍යායාම කරනවා.

කාඩියෝ ව්‍යායාම කරනවා, ඒ වගේම treadmill එක භාවිතා කරනවා. අනිවාර්යෙන්ම දවසට පීනන්න වෙලාවක් වෙන්කරගන්නවා කියලා තමයි කියන්නේ.

ඔහු කරන්නේ ඔහු කැමති දේ විතරයි.

1980 ගණන් වල මොහු නිරූපන ශිල්පියෙක් ලෙස සහ පොප් ගායකයකු කටයුතු කරලා තියෙනවා. කෙසේවෙතත් පසුකාලීනව ඔහු

ඡායාරූප ශිල්පය තෝරාගෙන තියෙනවා. 'ඔබ කැමති නැති දේ කරනවා නම්, ඔබ හැමදාමත් පිඩනයට පත්වේවි. ඇත්තටම, එය ඔබේ සෞඛ්‍යට හිතකර නැහැ.'

ඔහු කියන්නේ ඒ විදියට..

ඔහු සමට කිසිම ආලේපනයක් භාවිතා කරන්නේ නැ.

බොහෝ අය හිතන්නේ Chuando Tan තරුණ පෙනුම රැකගන්න රූපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා කියලා. නමුත් ඔහු ඒ ගැන කියන්නේ මේ විදියට,

'පුරුද්දක් විදියට මම භාවිතා කරන්නේ ෆේස් වොෂ් එකක් සහ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් විතරයි. සමේ රැලි වැටීම් නැති කරගන්න, තරුණ බව රැකගන්න

කියලා වෙන කිසිම රූපලාවන්‍ය දෙයක් මම කරන්නේ නැ'

කෙසේවෙතත් ඔහු සුදු හිසකෙස් කළු කරගන්න හෙයා ඩයි භාවිතා කරන බව නම් පිලිගන්නවා.

වේලාසනින්ම නින්දට යනවා.

සෑම දිනකම ඔහු වේලාසනින්ම නින්දට යන අතර පාන්දරම අවදි වෙනවා. කවදාවත් ඔහු රාත්‍රී 11 පහුවෙලා නින්දට ගිහින් නැ. Chuando Tan කියන විදියට

රාත්‍රියට වැඩ කිරීම සහ මධ්‍යම රාත්‍රිය පසු වන තුරු චිත්‍රපට නරඹමින් නිදිවැරිම සෞඛ්‍යට හොඳ නැ, එය තමන්ගේ පෙනුමටත් බලපානවා කියලා තමයි ඔහු කියන්නේ.

[QUOTE="Misha_K, post: 23635135, member: 564893"] [CENTER][SIZE="4"][COLOR="Blue"][IMG]https://i.imgur.com/vsiH0L7.jpg?1[/IMG] Chuando Tan කියන්නේ සිංගප්පුරුවේ ඉන්න ඡායාරූප ශිල්පියෙක්. මොහු ලෝකයේම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා, හැබැයි ඒ ඔහුගේ වෘත්තීය නිසා නම් නෙමෙයි. Chuando Tan ඉපදිලා තියෙන්නේ 1967, ඒ කියන්නේ දැන් ඔහුට වයස අවුරුදු 51.. ඒත් බැලු බැල්මට ඔහුගේ පෙනුම නම් අවුරුදු 21 ක් වගේ...මේ විදියට ඉන්න ඔහුගේ රහස මොකක් වෙන්න ඇතිද? [COLOR="Red"]ඔහු උදේ වේලට බිත්තර 6ක් ආහාරයට ගන්නවා. [/COLOR] [IMG]https://i.imgur.com/ISFvBRa.jpg?1[/IMG] Chuando Tan කියන විදියට පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්වය තීරණය වෙන්නේ 70% ආහාර මත සහ 30%ක් ව්‍යායාම මත. ඒ නිසා ඔහු දවසට හොඳින් තම්බපු බිත්තර 6ක් සහ කහ මද 2ක් පමණක් ආහාරයට ගන්නවා. ඊට අමතරව, ඔහු කිරි වීදුරුවක් පානය කරන අතර ඔහුගේ උදෑසන ආහාරය සඳහා බෙරි සමග අලිගැටපේරියක් එකතු කරගන්නවා. දවස ආරම්භයේදීම ප්‍රෝටීන් හා ශක්ති ප්‍රමාණවත් තරම් ලබාගැනීමට මෙය හේතු වෙනවා. ඒ වගේම දවසේ අනෙක් ආහාර වෙල් සඳහා ඔහු මස්, එළවලු, බත්, සුප් යන දේවල් පෝෂ්‍යදායි විදියට සකසගන්නවා. ඔහු වැඩිය පැණි රස කන්නේ නැ වගේම තේ, කොපි බොන්නෙත් නැ.. ඒ වගේම ඔහු දුම් පානය, මත්පැන් පානය නොකරන කෙනෙක්. [COLOR="red"]ඔහු දවසට මිනිත්තු 90ක් ව්‍යායාම කරනවා. [/COLOR] [IMG]https://i.imgur.com/WpzAEXO.jpg?1[/IMG] කාඩියෝ ව්‍යායාම කරනවා, ඒ වගේම treadmill එක භාවිතා කරනවා. අනිවාර්යෙන්ම දවසට පීනන්න වෙලාවක් වෙන්කරගන්නවා කියලා තමයි කියන්නේ. [COLOR="red"]ඔහු කරන්නේ ඔහු කැමති දේ විතරයි. [/COLOR] [IMG]https://i.imgur.com/CxOGt4i.jpg?1[/IMG] 1980 ගණන් වල මොහු නිරූපන ශිල්පියෙක් ලෙස සහ පොප් ගායකයකු කටයුතු කරලා තියෙනවා. කෙසේවෙතත් පසුකාලීනව ඔහු ඡායාරූප ශිල්පය තෝරාගෙන තියෙනවා. 'ඔබ කැමති නැති දේ කරනවා නම්, ඔබ හැමදාමත් පිඩනයට පත්වේවි. ඇත්තටම, එය ඔබේ සෞඛ්‍යට හිතකර නැහැ.' ඔහු කියන්නේ ඒ විදියට.. [COLOR="red"]ඔහු සමට කිසිම ආලේපනයක් භාවිතා කරන්නේ නැ. [/COLOR] [IMG]https://i.imgur.com/OUJuJAV.jpg?1[/IMG] බොහෝ අය හිතන්නේ Chuando Tan තරුණ පෙනුම රැකගන්න රූපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා කියලා. නමුත් ඔහු ඒ ගැන කියන්නේ මේ විදියට, 'පුරුද්දක් විදියට මම භාවිතා කරන්නේ ෆේස් වොෂ් එකක් සහ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් විතරයි. සමේ රැලි වැටීම් නැති කරගන්න, තරුණ බව රැකගන්න කියලා වෙන කිසිම රූපලාවන්‍ය දෙයක් මම කරන්නේ නැ' කෙසේවෙතත් ඔහු සුදු හිසකෙස් කළු කරගන්න හෙයා ඩයි භාවිතා කරන බව නම් පිලිගන්නවා. [COLOR="red"]වේලාසනින්ම නින්දට යනවා. [/COLOR] [IMG]https://i.imgur.com/Y0Z7tFh.jpg?1[/IMG] සෑම දිනකම ඔහු වේලාසනින්ම නින්දට යන අතර පාන්දරම අවදි වෙනවා. කවදාවත් ඔහු රාත්‍රී 11 පහුවෙලා නින්දට ගිහින් නැ. Chuando Tan කියන විදියට රාත්‍රියට වැඩ කිරීම සහ මධ්‍යම රාත්‍රිය පසු වන තුරු චිත්‍රපට නරඹමින් නිදිවැරිම සෞඛ්‍යට හොඳ නැ, එය තමන්ගේ පෙනුමටත් බලපානවා කියලා තමයි ඔහු කියන්නේ. [IMG]https://i.imgur.com/DLbUKyt.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/m9mmmJn.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/RxRu2SK.jpg?1[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom