Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are Proud of you Wimal..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EU ඇතුළු රටවල් 09 කින්, ශ්‍රී ලංකාවට රතු එළි

ජගත් ලේකම්වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකාව දක්වන විරෝධය මෙරටට අවාසිදායක ලෙස බලපානු ඇති බවට යුරෝපීය සංගමය ඇතුළු බටහිර රටවල් 09 ක් අනතුරු අඟවති.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, රෝමානියා සහ නෝර්වේ යන රටවල මෙන්ම යුරෝපීය සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමටද ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය පිළිබඳ අප දැඩි සේ ත්‍රාසයට පත්වූ බවත්, සාමාකාමී විරෝධතා පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ එක් අංගයක් බවද ඔවුහු පවසති.

එහෙත්, ජගත් සංවිධානයේ ප්‍රවේශයට බාධා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාල සේවකයින් බිය ගැන්වීම, ඔවුන්ට හිරිහැර කිරීම ජාත්‍යන්තර රීතීන් උල්ලංඝනය කිරීමක් මෙන්ම එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක්වීමට තුඩු දෙන්නක් බවද එම නිවේදනයේ සඳහන්වේ.

එහෙයින් එමසේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ වන සෑම පියවරක්ම ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් එහි රාජ්‍ය දූත පිරිසක්, විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සඳුදා සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත වේ

[QUOTE="ekrox, post: 7865750, member: 238202"] [SIZE=5][COLOR=DarkOrange]EU ඇතුළු රටවල් 09 කින්, ශ්‍රී ලංකාවට [COLOR=Red]රතු[/COLOR] එළි [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue]ජගත් ලේකම්වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකාව දක්වන විරෝධය මෙරටට අවාසිදායක ලෙස බලපානු ඇති බවට යුරෝපීය සංගමය ඇතුළු බටහිර රටවල් 09 ක් අනතුරු අඟවති. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, රෝමානියා සහ නෝර්වේ යන රටවල මෙන්ම යුරෝපීය සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමටද ඉඩ ඇති බවයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය පිළිබඳ අප දැඩි සේ ත්‍රාසයට පත්වූ බවත්, සාමාකාමී විරෝධතා පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ එක් අංගයක් බවද ඔවුහු පවසති. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] එහෙත්, ජගත් සංවිධානයේ ප්‍රවේශයට බාධා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාල සේවකයින් බිය ගැන්වීම, ඔවුන්ට හිරිහැර කිරීම ජාත්‍යන්තර රීතීන් උල්ලංඝනය කිරීමක් මෙන්ම එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක්වීමට තුඩු දෙන්නක් බවද එම නිවේදනයේ සඳහන්වේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] එහෙයින් එමසේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ වන සෑම පියවරක්ම ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු පවසති. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] මේ සම්බන්ධයෙන් එහි රාජ්‍ය දූත පිරිසක්, විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සඳුදා සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත වේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom