Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
we are sri lankans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ලමයෙක් මේ ලොකෙට ඇවිල්ලා ටිකක් කල් යද්දි සමන්ය තෙරෙන කොට එ අය අදුන ගන්නවා තමන් ගේ කටිය!!!!

මේ ඉන්නේ අපේ අම්මා තාත්තා මෙයා තමයි අපේ හොදම තාත්තා කියලා සම වයස් යලුවො එක්ක කියනවා අපේ තාත්තා හොදම අපේ අම්මා හොදම කියලා රන්ඩුත් වෙනවා පුංචි කමට

පොඩ්ඩක් ලොකු වුනහම මේ තමයි අපේ පාසැල් මැණියන් කියලා වෙන පාසල් වල යාලුවො එක්ක රණ්ඩු වෙනවා හරිම සුන්දර අතීතයක්

ඊට පස්සේ පාසැලෙන් සමු ගත්තමහ කියයි මේ මිස් අපිට කොච්චර නම් ගැහුවද අපිව හදන්න කොච්චර ආදරේ කරලා ඇතිද අපිට අපි ගනන් ගත්හේ නැහැ කියලා එත් හිතට එකගව ආදි ශිෂ්‍යයෙක් යනවා අර පෙනන බැරි මිස්ව බලල කතා කරලා වැදලා එන්න

ඊට පස්සේ එක බත් පත ලෙහාගෙන කන යලුවා එක්ක ඡන්දේ ලන් වෙන කොට පට්ට යන්න පක්ශ බෙදිලා රන්ඩු වෙනවා සහමරු රෙදි හොදනවා සමහරු මඩ නානවා හැබැයි හවස ගෙදරය යන්නේ එකට වැඩකරන තැන වුනත් කරට අත දාගෙන එකත් හරි ජොලියි.

ජාතිබෙදයෙන් තොරව අද අපේ බව් බිම ජය අරන් ඉවරයි මේ අපේ රටේ සිවිල් යුද්දයක් නැහැ ජාති බෙදයක් නැහැ හැමොම එකා වගේ ඉන්නවා කිසිම බයක් නැතුව දැන් ඉති පිල් බෙදිලා කැ ගාහපු අය රොක් වෙන්න කාලය ඇවිල්ලා මේ අපේ මව් බිම මේ සුදර රට විනාශකරන්න තව කොච්චර කට්ටිය නිහඩව අවස්තවාවක් එනකන් බලන් ඉන්න ඇද්ද... ඉතින් අපේ රටට ආදරේ කරන අය දෙශ ද්‍රෝහී වෙන්නේ නැතුව එක වගෙ ඉමු !!!

අපේ ලංකාවේ එකට එකම වෙලාවේ එකම බලා පොරොතුවක් හිතේ තියන් බලා ගෙන ඉදාලා සතු වුන දුක් වුන එකම එක හදේ රිද්මය එකටම යාවෙන අවස් තාව අපේ සිංහ පැටව් සෙල්ලම් කරන ක්‍රිකට් මැච් එකක්

එත් දන් මේ channel 4 කරන වැඩ වලින් එකට ඉන්න ඔන මම එ කියන්නේ එක හුමට කියන්න ඔන මේ අපේ රට අපි ඉන්නවා ලක් මව වෙනුවෙන් කොච්ච්චර බලා බොරුතු තියන් ජිවිතේ යුද්දය ඉවර කරලා ගෙදරයන්න අම්ම තාත්තා බලන්න පෙම්වතිය බිරිද දරුවන් එ හැම දෙයක් ම සුන් වුන රන විරුවෝ වෙනුවෙන් වත් එක හුස්මට ලන්කව වෙනුවෙන් පෙල ගැසෙමු ජය වෙනා ඔබ සැමට !!!

[QUOTE="freak88, post: 10742511, member: 143412"] [CENTER][SIZE=6][B]පොඩි ලමයෙක් මේ ලොකෙට ඇවිල්ලා ටිකක් කල් යද්දි සමන්ය තෙරෙන කොට එ අය අදුන ගන්නවා තමන් ගේ කටිය!!!![/B][/SIZE] [URL="http://www.ricksteves.com/tapa_blog/image/01_sri-family.jpg"][IMG]http://www.ricksteves.com/tapa_blog/image/01_sri-family.jpg[/IMG][/URL] [SIZE=5]මේ ඉන්නේ අපේ අම්මා තාත්තා මෙයා තමයි අපේ හොදම තාත්තා කියලා සම වයස් යලුවො එක්ක කියනවා අපේ තාත්තා හොදම අපේ අම්මා හොදම කියලා රන්ඩුත් වෙනවා පුංචි කමට[/SIZE] [IMG]http://www.oxfam.org.uk/oxfam_in_action/emergencies/images/tsunami_3yr/sri_lanka_school.jpg[/IMG] [SIZE=5]පොඩ්ඩක් ලොකු වුනහම මේ තමයි අපේ පාසැල් මැණියන් කියලා වෙන පාසල් වල යාලුවො එක්ක රණ්ඩු වෙනවා හරිම සුන්දර අතීතයක් [/SIZE] [IMG]http://images.travelpod.com/users/groundotter/1.1257682351.miss-teacher-iso-with-some-of-her-little-kids.jpg[/IMG] [SIZE=5]ඊට පස්සේ පාසැලෙන් සමු ගත්තමහ කියයි මේ මිස් අපිට කොච්චර නම් ගැහුවද අපිව හදන්න කොච්චර ආදරේ කරලා ඇතිද අපිට අපි ගනන් ගත්හේ නැහැ කියලා එත් හිතට එකගව ආදි ශිෂ්‍යයෙක් යනවා අර පෙනන බැරි මිස්ව බලල කතා කරලා වැදලා එන්න [/SIZE] [IMG]http://1.bp.blogspot.com/--7HxuGol1xk/Sx83wz3uZwI/AAAAAAAALQA/23te3ZOg49U/s1600/jvp%252520Somavansa1.jpg[/IMG][IMG]http://www.lankaenews.com/English/files/news/2118Ranil%20Win%20J.jpg[/IMG] [IMG]http://www.astrodispatch.com/wp-content/uploads/2009/06/mahinda.jpg[/IMG][IMG]http://www.topnews.in/files/Sarath_fonseka.jpg[/IMG] [SIZE=5]ඊට පස්සේ එක බත් පත ලෙහාගෙන කන යලුවා එක්ක ඡන්දේ ලන් වෙන කොට පට්ට යන්න පක්ශ බෙදිලා රන්ඩු වෙනවා සහමරු රෙදි හොදනවා සමහරු මඩ නානවා හැබැයි හවස ගෙදරය යන්නේ එකට වැඩකරන තැන වුනත් කරට අත දාගෙන එකත් හරි ජොලියි[/SIZE]. [IMG]http://gihanmaduranga.files.wordpress.com/2009/10/sri-lanka-flag-independence1.jpg[/IMG] [SIZE=5][COLOR=Red]ජාතිබෙදයෙන් තොරව අද අපේ බව් බිම ජය අරන් ඉවරයි මේ අපේ රටේ සිවිල් යුද්දයක් නැහැ ජාති බෙදයක් නැහැ හැමොම එකා වගේ ඉන්නවා කිසිම බයක් නැතුව දැන් ඉති පිල් බෙදිලා කැ ගාහපු අය රොක් වෙන්න කාලය ඇවිල්ලා මේ අපේ මව් බිම මේ සුදර රට විනාශකරන්න තව කොච්චර කට්ටිය නිහඩව අවස්තවාවක් එනකන් බලන් ඉන්න ඇද්ද... ඉතින් අපේ රටට ආදරේ කරන අය දෙශ ද්‍රෝහී වෙන්නේ නැතුව එක වගෙ ඉමු[/COLOR][/SIZE] !!! [SIZE=6][COLOR=MediumTurquoise]අපේ ලංකාවේ එකට එකම වෙලාවේ එකම බලා පොරොතුවක් හිතේ තියන් බලා ගෙන ඉදාලා සතු වුන දුක් වුන එකම එක හදේ රිද්මය එකටම යාවෙන අවස් තාව අපේ සිංහ පැටව් සෙල්ලම් කරන ක්‍රිකට් මැච් එකක් [IMG]http://4.bp.blogspot.com/-Y-XrFjXEcdg/TaVJzI_6loI/AAAAAAAABBc/bMsnJobeem8/s1600/1.jpg[/IMG] එත් දන් මේ[COLOR=Red] channel 4[/COLOR] කරන වැඩ වලින් එකට ඉන්න ඔන මම එ කියන්නේ එක හුමට කියන්න ඔන මේ අපේ රට අපි ඉන්නවා ලක් මව වෙනුවෙන් කොච්ච්චර බලා බොරුතු තියන් ජිවිතේ යුද්දය ඉවර කරලා ගෙදරයන්න අම්ම තාත්තා බලන්න පෙම්වතිය බිරිද දරුවන් එ හැම දෙයක් ම සුන් වුන රන විරුවෝ වෙනුවෙන් වත් එක හුස්මට ලන්කව වෙනුවෙන් පෙල ගැසෙමු ජය වෙනා ඔබ සැමට !!! [IMG]http://files.thelankan3000.webnode.com/200052522-7ad917bd31/proud_srilankan123.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom