Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We can't win T20 final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුවූ අඩුපාඩු නිවැරදිකර ගනිමින් ඉදිරියට යනවා - මහේල

මහේල ජයවර්ධන යනු බොහොම සැලකිලිමත් නායකයෙක්. නමුත් ඔහු පවසන්නේ පන්දුවාර 7 තරඟ පරාජයක් බැරෑරුම් ලෙස සැලකීම අපහසු කාර්යයක් බවයි. හම්බන්තොටදී දකුණු අප්‍රිකානුවන් හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 32ක දැවැන්ත පරාජයක් ලැබුවා. නමුත් මහේලට අනුව මෙය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරිගමන පිළිබඳව දර්ශකයක් නොවේ.

"මෙය ටිකක් අපහසුයි (තරඟය බැරෑරුම් ලෙස සැලකීම ). මානසිකව අපි කෙටිකරන ලද තරඟයකට සූදානම්ව සිටියත්, අපිට නිවැරදි අදහසක් තිබුණේ නෑ වර්ෂාවෙන් අනතුරුව, ආවරණය කර තිබූ තණතීරුව කොහොම හැසිරෙයිද කියලා" මහේල පැවසීය. "ඔවුන් හොඳ ආරම්භයක් ලබාගත්තා. අපිත් කඩුළු කිහිපයක් දවා ගත්තා. ඒත්, මම හිතන විදියට නම් ඒ. බී. ඩෙවිලියර්ස් (ලකුණු 30 ක් රැස්කරම්න්) පැමිණ හොඳින් පන්දුවට පහර දුන්නා. අපි බලාපොරොත්තු වුනාට වඩා ලකුණු 15 ක් පමණ වැඩිපුර ඔවුන්ට ලබා දුන්නා. විවේකාගාරයට වෙලා ඉඳල නැවතත් හෝටලයට යාමට වඩා මෙවැනි තරඟයක් හෝ ක්‍රීඩා කරන්න ලැබීම හොඳයි. තරඟාවලියේ ඉදිරියේදී තවත් මෙවැනි තරඟ අපිට ලැබෙන්නට පුළුවන්. ඒක නිසා මේ තරඟය ක්රීඩාකරලා අපේ අඩුපාඩු හඳුනා ගැනීමට හැකිවීම හොඳයි"

තවදුරටත් අදහස් දැක්වූ මහේල පැවසූවේ අද තරඟයට ක්රීඩානොකළ අජන්ත මෙන්ඩිස් මීළඟ තරඟය සඳහා සූදානම් බවයි. "ඔහු හොඳ තත්වයක සිටියා. නමුත් අපිට අවශ්‍යය වුනේ නැහැ (ඔහුගේ ඇලපතේ අමාරුව පිළිබඳව ) අනවශ්‍යය අවධානමක් ගැනීමට. මීළඟ තරඟයට පෙර අපිට දින 4 ක් තිබෙනවා. එබැවින් ඔහුට යම් විවේකයක් ලබාදීම නුවණට හුරුයි. එවීට මීළඟ තරඟය වනවිට ඔහු පූර්ණ සුවතාවයෙන් සිටීවි." මහේල පැවසීය.

පන්දුවාර 7 තදින් පන්දුවට පහරදීමට අවතීර්ණ වීම පිළිබඳව විශේෂිත වූ උපාය මාර්ග යනුවෙන් දෙයක් නොමැත. නමුත් මහේලගේ පිළිගැනීම අනුව මුල් පන්දුවාර කිහිපයේදී කඩුළු රැක ගැනීම වැදගත් වනවා. "ලැබුණු තත්වයන්මත, මද වර්ෂාවක් පතිත වුනා, තණතීරුව ආවරණ යට බොහෝ වෙලාවක් තිබුණා. මෙය පස්වරුවේ පැවැත්වීමට තිබූ තරඟයක්. නමුත් වර්ෂාව නිසා තණතීරුවේ යම් තෙතමනයක් තිබුණා." මහේල පැවසීය.

"තණතීරුව හොඳ තත්වයක තිබුනා. මුල් පන්දුවාර තුන-හතරෙදි අපි කඩුළු අඩුවෙන් දැවී හොඳින් පන්දුවට පහර දී, අවසන් පන්දුවාර තුනේදී ලකුණු 35 ක් පමණ රැස්කරගත යුතු මට්ටමක සිටියානම්, හොඳ අවසානයක් ලැබීමට තිබුණා. නමුත් එය අපි අතින් සිදුවුනේ නෑ."

කණ්ඩායමේ ඇති අඩුපාඩු පිළිබඳවද මෙහිදී මාධ්‍යයවේදීන් මහේලගෙන් ප්‍රශ්න කරනලදි - ලසිත් මාලිංගගේ අසාර්ථක බව හා වැරෙන් පන්දුවට පහරදිය හැකි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ නොමැතිවීම - මහේල ස්ථාවර ලෙස ප්‍රකාශ කරසිටියේ, " ලසිත් දැන් සෑහෙන කලක පටන් ක්‍රීඩාකරනවා. ප්‍රතිවාදීන් කළාතුරකින් ඔහුට ප්‍රහාර දියත් කරනවා. සාධාරණලෙස බැලූවිට, ඔහු පන්දු යැවුවේ ඕනෑම දක්ෂ පන්දු යවන්නෙකුට පහර දිය හැකි දක්ෂ පිතිකරුවකු වන ඒ. බී. ට." බවයි. "ඒකයි මම ලසිත්ව පන්දු යැවීමට කැඳවූවේ. නමුත් ඔහු කඩුල්ල දවාගන්න ටිකක් ප්‍රමාද වුනා. මම තවමත් ලසිත් වෙනුවෙන් පෙනීසිටිනවා. මොකද තීරණාත්මක තරඟවලදී ඔහු අපිට තරඟ ජයග්‍රහනය කර දෙන්න හැකි නිසා.

වැරෙන් පන්දුවට පහර දෙන්නන් පිළිබඳ ප්රශ්නයේදී සඳහන් කෙරුනේ මෙවර සංචිතයට ඇතුළත්ව නොමැති චාමර කපුගෙදර පිළිබඳවයි. මහේලට අනුව සංචිතය පරිපූර්ණයි. "අපිට සිටිනවා වැරෙන් ක්‍රීඩාපිටියෙන් ඉවතට යාමට පන්දුවට පහර දිය හැකි පිතිකරුවන්. නමුත් යම් දිනවල ඔවුන් සාර්ථක වන්නේ නැහැ. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ඒ ක්‍රීඩකයන්ට ඒ කාර්යය ඉටුකරන්න බැහැයි කියලා." මහේල පැහැදිලි කළේය. "අපි සූදානම් වියයුතුයි තීරණාත්මක තරඟවලදී හොඳින් දක්ෂතා පෙන්වන්න. වැරෙන් පන්දුවර පහරදිය හැකි නව ක්‍රීඩකයන් පිරිසක් එකවරම හොයන්න බැහැ. අපිට සිටිනවා එම කාර්යය කළහැකි ක්‍රීඩකයන් පිරිසක්. අපි ඔවුන්ට අවශ්‍යය සහයෝගය දෙන්න ඕන ඔවුන්ගේ දක්ෂතා දක්වන්න."

තවදුරටත් මහේල පැවසූවේ, මෙම පරාජය පිළිබඳ සිතමින් සිටීම ඵලරහිත දෙයක් බවයි. "අපි පන්දුවාර 7 තරඟයක් පරාජයවුනා. දකුණු අප්‍රිකාව අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටියා. මම එය පිළිගන්නවා." මහේල පැවසීය. "මෙයට අමතරව මට මොනවද කියන්න පුළුවන් ? අපි අපේ වැරදි වලින් පාඩම් ඉගෙන ගතයුතුයි. අපි මේ තරඟය ගැනම කතාකරමින් සිටීම අපිට අහිතකර වෙන්න පුළුවන්. මම පිළිගන්නවා අපි අපේ හැකියාවට අනුව ක්‍රීඩාකළේ නෑ. නමුත් අපි මින් ඉදිරියට යායුතුයි."

ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයට නොපැමිණීම පිලිබඳව විමසූ අවස්ථාවේ මහේල පැවසූවේ පන්දු යැවීමේදී මැතිව්ස් හට යම් අපහසුතාවයක් දැනුන බවයි. එබැවින් අවධානමක් නොගෙන ඔහුට විවේක ගැනීමට උපදෙස් දුන්බවයි ඔහු පැවසූවේ.

ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරඟය නවසීලන්තය සමඟ 27 වන බ්‍රහස්පතින්දා පල්ලෙකැළේ ජාත්ය්යයන්තර ක්‍රීඩාංගනයේදී පවැත්වේ. මහේල පැවසූවේ එතෙක් කාලය සියළුම ගැටලු වලට පිළියම් සෙවීම සඳහා මිඩංගු කර හොඳම ක්‍රීඩකයන් 11 දෙනා ක්‍රීඩාකිරීමට කටයුතු කරනබවයි.

[CODE]Source cricturf.com[/CODE]

[QUOTE="kmc madushan, post: 13486176, member: 341750"] [CENTER][COLOR="Blue"][SIZE="6"]සිදුවූ අඩුපාඩු නිවැරදිකර ගනිමින් ඉදිරියට යනවා - මහේල[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash4/303136_383852315020665_826010246_n.jpg[/IMG][/CENTER] [SIZE="3"]මහේල ජයවර්ධන යනු බොහොම සැලකිලිමත් නායකයෙක්. නමුත් ඔහු පවසන්නේ පන්දුවාර 7 තරඟ පරාජයක් බැරෑරුම් ලෙස සැලකීම අපහසු කාර්යයක් බවයි. හම්බන්තොටදී දකුණු අප්‍රිකානුවන් හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 32ක දැවැන්ත පරාජයක් ලැබුවා. නමුත් මහේලට අනුව මෙය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරිගමන පිළිබඳව දර්ශකයක් නොවේ. "මෙය ටිකක් අපහසුයි (තරඟය බැරෑරුම් ලෙස සැලකීම ). මානසිකව අපි කෙටිකරන ලද තරඟයකට සූදානම්ව සිටියත්, අපිට නිවැරදි අදහසක් තිබුණේ නෑ වර්ෂාවෙන් අනතුරුව, ආවරණය කර තිබූ තණතීරුව කොහොම හැසිරෙයිද කියලා" මහේල පැවසීය. "ඔවුන් හොඳ ආරම්භයක් ලබාගත්තා. අපිත් කඩුළු කිහිපයක් දවා ගත්තා. ඒත්, මම හිතන විදියට නම් ඒ. බී. ඩෙවිලියර්ස් (ලකුණු 30 ක් රැස්කරම්න්) පැමිණ හොඳින් පන්දුවට පහර දුන්නා. අපි බලාපොරොත්තු වුනාට වඩා ලකුණු 15 ක් පමණ වැඩිපුර ඔවුන්ට ලබා දුන්නා. විවේකාගාරයට වෙලා ඉඳල නැවතත් හෝටලයට යාමට වඩා මෙවැනි තරඟයක් හෝ ක්‍රීඩා කරන්න ලැබීම හොඳයි. තරඟාවලියේ ඉදිරියේදී තවත් මෙවැනි තරඟ අපිට ලැබෙන්නට පුළුවන්. ඒක නිසා මේ තරඟය ක්රීඩාකරලා අපේ අඩුපාඩු හඳුනා ගැනීමට හැකිවීම හොඳයි" තවදුරටත් අදහස් දැක්වූ මහේල පැවසූවේ අද තරඟයට ක්රීඩානොකළ අජන්ත මෙන්ඩිස් මීළඟ තරඟය සඳහා සූදානම් බවයි. "ඔහු හොඳ තත්වයක සිටියා. නමුත් අපිට අවශ්‍යය වුනේ නැහැ (ඔහුගේ ඇලපතේ අමාරුව පිළිබඳව ) අනවශ්‍යය අවධානමක් ගැනීමට. මීළඟ තරඟයට පෙර අපිට දින 4 ක් තිබෙනවා. එබැවින් ඔහුට යම් විවේකයක් ලබාදීම නුවණට හුරුයි. එවීට මීළඟ තරඟය වනවිට ඔහු පූර්ණ සුවතාවයෙන් සිටීවි." මහේල පැවසීය. පන්දුවාර 7 තදින් පන්දුවට පහරදීමට අවතීර්ණ වීම පිළිබඳව විශේෂිත වූ උපාය මාර්ග යනුවෙන් දෙයක් නොමැත. නමුත් මහේලගේ පිළිගැනීම අනුව මුල් පන්දුවාර කිහිපයේදී කඩුළු රැක ගැනීම වැදගත් වනවා. "ලැබුණු තත්වයන්මත, මද වර්ෂාවක් පතිත වුනා, තණතීරුව ආවරණ යට බොහෝ වෙලාවක් තිබුණා. මෙය පස්වරුවේ පැවැත්වීමට තිබූ තරඟයක්. නමුත් වර්ෂාව නිසා තණතීරුවේ යම් තෙතමනයක් තිබුණා." මහේල පැවසීය. "තණතීරුව හොඳ තත්වයක තිබුනා. මුල් පන්දුවාර තුන-හතරෙදි අපි කඩුළු අඩුවෙන් දැවී හොඳින් පන්දුවට පහර දී, අවසන් පන්දුවාර තුනේදී ලකුණු 35 ක් පමණ රැස්කරගත යුතු මට්ටමක සිටියානම්, හොඳ අවසානයක් ලැබීමට තිබුණා. නමුත් එය අපි අතින් සිදුවුනේ නෑ." කණ්ඩායමේ ඇති අඩුපාඩු පිළිබඳවද මෙහිදී මාධ්‍යයවේදීන් මහේලගෙන් ප්‍රශ්න කරනලදි - ලසිත් මාලිංගගේ අසාර්ථක බව හා වැරෙන් පන්දුවට පහරදිය හැකි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ නොමැතිවීම - මහේල ස්ථාවර ලෙස ප්‍රකාශ කරසිටියේ, " ලසිත් දැන් සෑහෙන කලක පටන් ක්‍රීඩාකරනවා. ප්‍රතිවාදීන් කළාතුරකින් ඔහුට ප්‍රහාර දියත් කරනවා. සාධාරණලෙස බැලූවිට, ඔහු පන්දු යැවුවේ ඕනෑම දක්ෂ පන්දු යවන්නෙකුට පහර දිය හැකි දක්ෂ පිතිකරුවකු වන ඒ. බී. ට." බවයි. "ඒකයි මම ලසිත්ව පන්දු යැවීමට කැඳවූවේ. නමුත් ඔහු කඩුල්ල දවාගන්න ටිකක් ප්‍රමාද වුනා. මම තවමත් ලසිත් වෙනුවෙන් පෙනීසිටිනවා. මොකද තීරණාත්මක තරඟවලදී ඔහු අපිට තරඟ ජයග්‍රහනය කර දෙන්න හැකි නිසා. වැරෙන් පන්දුවට පහර දෙන්නන් පිළිබඳ ප්රශ්නයේදී සඳහන් කෙරුනේ මෙවර සංචිතයට ඇතුළත්ව නොමැති චාමර කපුගෙදර පිළිබඳවයි. මහේලට අනුව සංචිතය පරිපූර්ණයි. "අපිට සිටිනවා වැරෙන් ක්‍රීඩාපිටියෙන් ඉවතට යාමට පන්දුවට පහර දිය හැකි පිතිකරුවන්. නමුත් යම් දිනවල ඔවුන් සාර්ථක වන්නේ නැහැ. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ඒ ක්‍රීඩකයන්ට ඒ කාර්යය ඉටුකරන්න බැහැයි කියලා." මහේල පැහැදිලි කළේය. "අපි සූදානම් වියයුතුයි තීරණාත්මක තරඟවලදී හොඳින් දක්ෂතා පෙන්වන්න. වැරෙන් පන්දුවර පහරදිය හැකි නව ක්‍රීඩකයන් පිරිසක් එකවරම හොයන්න බැහැ. අපිට සිටිනවා එම කාර්යය කළහැකි ක්‍රීඩකයන් පිරිසක්. අපි ඔවුන්ට අවශ්‍යය සහයෝගය දෙන්න ඕන ඔවුන්ගේ දක්ෂතා දක්වන්න." තවදුරටත් මහේල පැවසූවේ, මෙම පරාජය පිළිබඳ සිතමින් සිටීම ඵලරහිත දෙයක් බවයි. "අපි පන්දුවාර 7 තරඟයක් පරාජයවුනා. දකුණු අප්‍රිකාව අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටියා. මම එය පිළිගන්නවා." මහේල පැවසීය. "මෙයට අමතරව මට මොනවද කියන්න පුළුවන් ? අපි අපේ වැරදි වලින් පාඩම් ඉගෙන ගතයුතුයි. අපි මේ තරඟය ගැනම කතාකරමින් සිටීම අපිට අහිතකර වෙන්න පුළුවන්. මම පිළිගන්නවා අපි අපේ හැකියාවට අනුව ක්‍රීඩාකළේ නෑ. නමුත් අපි මින් ඉදිරියට යායුතුයි." ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයට නොපැමිණීම පිලිබඳව විමසූ අවස්ථාවේ මහේල පැවසූවේ පන්දු යැවීමේදී මැතිව්ස් හට යම් අපහසුතාවයක් දැනුන බවයි. එබැවින් අවධානමක් නොගෙන ඔහුට විවේක ගැනීමට උපදෙස් දුන්බවයි ඔහු පැවසූවේ. ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරඟය නවසීලන්තය සමඟ 27 වන බ්‍රහස්පතින්දා පල්ලෙකැළේ ජාත්ය්යයන්තර ක්‍රීඩාංගනයේදී පවැත්වේ. මහේල පැවසූවේ එතෙක් කාලය සියළුම ගැටලු වලට පිළියම් සෙවීම සඳහා මිඩංගු කර හොඳම ක්‍රීඩකයන් 11 දෙනා ක්‍රීඩාකිරීමට කටයුතු කරනබවයි.[/SIZE] [CODE]Source cricturf.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom