Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WE FOR US
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WE FOR US

මේ page එක මම පහුගිය කාලයේ psychology සම්බන්ද thread දානවා දැකපු අපේම එලකිරි සාමාජිකයෙක් මට recommend කරපු එකක්.. මම දැන් කීප දවසක් එහි මෙම්බර් කෙනෙක් විදියට ඉන්නවා, ඉතාම වැදගත් සෙවයක් කරනවා කියල හිතෙන හින්දා තමයි ඔගොල්ලොන්ටත් මේක ගැන කියන්න හිතුවෙ...

කෙටියෙන් කිව්වොත් මේකෙන් කෙරෙන්නේ මානසිකව විදවන ඕනෑම අයෙක්ට පිහිට වීමයි,

"අපේ රටේ කවුරුත් psychologist කෙනෙක් ගාවට යන්න ලැජ්ජයි නැත්නම් වැදගත් කියල හිතන්නෙ නැහැ.පොඩි පොඩි ප්රශ්න මහ ගොඩක් හිතේ තද කරන් ඉන්නව..ඊටපස්සෙ මේ දේවල් වලටම යට වෙලා ජීවිතේම සවුත්තු කර ගන්නවා.//මේ වෙනුවෙන් පොඩි දෙයක් කරන්න හිතුව./***මම පටන් ගන්නයි යන්නෙ psychology /consulting group ekak.*** වැඩේට උදව් කරන්න පුලුවන් අය/තව කෙනෙක්ගෙ ජීවිතේ වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න පුලුවන් කියල හිතෙන අය -පොඩි හරි දැනුමක් හෝ හොද උවමනාවක් ෆීල්ඩ් එක ගැන තියන අය මාත් එක්ක සම්බන්ද වෙන්න"(By Admin)

ඉතින් මේ group එක ඊයෙ පෙරෙදා වෙනකල් කිසිම නීතියක් නැතිව Open Group එකක් විදියට ගෙන ගියා, නමුත් අපේ ඉන්නවනෙ නිකන් දෙන දේ නොවටින පිරිස්, ඒ අය මේකෙ post දාන අයව තවත් මානසිකව වට්ටන්නත්,ඒ අයට විහිලු කරන්නත්, ඔව්න්ට messege කර කර වද දෙන්නත් ගත්ත හින්දා group එක Closed group ekak කරලා නීති කීපයක් දාන්න සිද්ද උනා..

ඒ වගේම පොඩි පොඩි එදිනෙදා වෙන breakup , පාඩම් කරගන්න බැරි වෙනකොට ඒක වගේ දේවල් මෙතන දාන එකත් වලකන්න උනා.. (නමුත් මේ දේවල් වලින් දීර්ඝ කාලීනව ඔබ මානසිකව වැටී තිබෙනවානම් ඔබ සදහා මෙය විවුර්ත්තයි )

ඒ වගෙම ඔබට මෙහි පොදුවේ දාන්න බැරි ප්රශ්න වලට පෞද්ගලිකව contact කර ඔබට සහය වීමටද මෙහි admin මන්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා..

ඉතින් වැදගත් වේ කියලා හිතන කෙනෙක් ඉන්නවානම් මේකට Join වෙන්න..

JOIN

[QUOTE="divoomdelux, post: 24445481, member: 189016"] [CENTER][SIZE="6"][COLOR="red"][B]WE FOR US[/B][/COLOR][/SIZE] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/56571131_2409502199269019_7083113790862000128_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb3-1.fna&oh=7b73856e2a308339634b064b5c159c48&oe=5D6ECD07[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"][B]මේ page එක මම පහුගිය කාලයේ psychology සම්බන්ද thread දානවා දැකපු අපේම එලකිරි සාමාජිකයෙක් මට recommend කරපු එකක්.. මම දැන් කීප දවසක් එහි මෙම්බර් කෙනෙක් විදියට ඉන්නවා, ඉතාම වැදගත් සෙවයක් කරනවා කියල හිතෙන හින්දා තමයි ඔගොල්ලොන්ටත් මේක ගැන කියන්න හිතුවෙ... කෙටියෙන් කිව්වොත් මේකෙන් කෙරෙන්නේ මානසිකව විදවන ඕනෑම අයෙක්ට පිහිට වීමයි, [/B][/SIZE][/COLOR][SIZE="5"][B] [I][COLOR="Red"]"අපේ රටේ කවුරුත් psychologist කෙනෙක් ගාවට යන්න ලැජ්ජයි නැත්නම් වැදගත් කියල හිතන්නෙ නැහැ.පොඩි පොඩි ප්රශ්න මහ ගොඩක් හිතේ තද කරන් ඉන්නව..ඊටපස්සෙ මේ දේවල් වලටම යට වෙලා ජීවිතේම සවුත්තු කර ගන්නවා.//මේ වෙනුවෙන් පොඩි දෙයක් කරන්න හිතුව./***මම පටන් ගන්නයි යන්නෙ psychology /consulting group ekak.*** වැඩේට උදව් කරන්න පුලුවන් අය/තව කෙනෙක්ගෙ ජීවිතේ වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න පුලුවන් කියල හිතෙන අය -පොඩි හරි දැනුමක් හෝ හොද උවමනාවක් ෆීල්ඩ් එක ගැන තියන අය මාත් එක්ක සම්බන්ද වෙන්න"(By Admin)[/COLOR][/I] [COLOR="Blue"]ඉතින් මේ group එක ඊයෙ පෙරෙදා වෙනකල් කිසිම නීතියක් නැතිව Open Group එකක් විදියට ගෙන ගියා, නමුත් අපේ ඉන්නවනෙ නිකන් දෙන දේ නොවටින පිරිස්, ඒ අය මේකෙ post දාන අයව තවත් මානසිකව වට්ටන්නත්,ඒ අයට විහිලු කරන්නත්, ඔව්න්ට messege කර කර වද දෙන්නත් ගත්ත හින්දා group එක Closed group ekak කරලා නීති කීපයක් දාන්න සිද්ද උනා.. ඒ වගේම පොඩි පොඩි එදිනෙදා වෙන breakup , පාඩම් කරගන්න බැරි වෙනකොට ඒක වගේ දේවල් මෙතන දාන එකත් වලකන්න උනා.. (නමුත් මේ දේවල් වලින් දීර්ඝ කාලීනව ඔබ මානසිකව වැටී තිබෙනවානම් ඔබ සදහා මෙය විවුර්ත්තයි ) ඒ වගෙම ඔබට මෙහි පොදුවේ දාන්න බැරි ප්රශ්න වලට පෞද්ගලිකව contact කර ඔබට සහය වීමටද මෙහි admin මන්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා..[/COLOR] [COLOR="darkred"]ඉතින් වැදගත් වේ කියලා හිතන කෙනෙක් ඉන්නවානම් මේකට Join වෙන්න..[/COLOR][/B][/SIZE] [URL="https://www.facebook.com/groups/134776847182991/"][SIZE="6"][COLOR="Green"][U]JOIN[/U][/COLOR][/SIZE][/URL] [COLOR="DarkRed"][SIZE="4"] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom