Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We Love America
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ලිපිය එළකිරි එකෙන්ම උපුටා ගන්න ලද එකකි.

මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අප හට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබ මා මේ පාවිච්චි කරන පරිගණකය , අන්තර්ජාලය ,පරිගණක මෙහෙයුම් පද්දතිය , ඉලෙක්ට්‍රොනික උපකරණ යන එකී මෙකී නොයෙකුත් දේ අපට දයද කර ඇත. ලෝකයට කල සේවාවන් බොහෝය. නමුත් අන්තගාමී පිරිස ඔවුනට කැමති නැත. ශ්‍රී ලංකාවෙත් අන්තවාදී පිරිස් ද ඇමරිකාවට කැමති නැත . ලෝකයේ සිටින අන්තවාදී පිරිසුත් ඇමරිකාවට කැමති නැත. මන්ද ඔවුන්ගේ අබිමතර්තයන් ඉටු කරගැනීමට අමෙරිකාවෙන් ඉඩක් නොලැබීම නිසාය.

අද ඇමරිකාව නොසිටින්නට මේ ලෝකය එකම එක අමු අපායක්වනු ඇත. අන්ත වාදීන් මෙලොව රජ කරයි. හමුදා ආණ්ඩු විසින් බොහෝ රටවල් පාලනය කරනු ලැබී.මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔබ සියලුදෙනාටම මොහොමඩ් යන වාසගම එක්වේවි. අතීතයේ ලංකාවට උනෙත් මේ දේමය. මුස්ලිම් අන්තවාදීන් අපේ බෞද්ධ , වේහාර විහාර විනාශ කොට දැම්මේය. ලංකාවේ සිංහල ගැහැණුන්ව කසාද බැඳලා ඔවුනට උපදින දරුවන් මුස්ලිම් පුද්ගලයන් වශයෙන් එලියට ආවේය. මෙම ආකාරයට ලංකාව මුස්ලිම් කළේය. ඔබට තවත් අවශ්‍ය ද මුස්ලිම් රජයක් ලංකාවේ බිහි වෙනවට. අරාබිකරය ලොව රජවෙනවට ඔබ කැමති ද. ? ( සැලකිය යුතුයි . මම ජතීවදියෙක් නොවෙයි. මුස්ලිම් සහෝදරවරු මා සමග අමනාපයක් ඇති නොකර ගන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ) මා මේ කතා කරන්නේ මුස්ලිම් ජනතාවට එරහිව නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්ට එරහිවය සහ ලෝකේ මුස්ලිම් නොවන අන්තවාදීන්ට එරහිවය. )

ඇමරිකාව ලෝකයේ පොලිසියය.. එය සැබෑවක් ය. උදාහරණයක් ලෙස ලංකාවට පොලිසියක් නැහැ කියල උපකල්පනය කර බලන්න. පොලිසියක් නොමැතිනම් මෙහි මාෆියා කල්ලි රජ කරනු ඇත. ස්ත්‍රී දුෂණ සිදු වේවි. රට අරාජික වේවි. ඒවගේම ඇමරිකාව නොමැතිනම් මුළු ලොවම අරාජික වේවි.

අද ඇමරිකාව නොමැතිනම් මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔවුන් අතීතයේ කල ආකාරයටම මුළු ලොවටම මුස්ලිම් ආක්රමමණ එල්ල කරවී. අද අපි ලෝකයේ නිදහස් මිනිස්සු වශයෙන්බේරිලා ඉන්න ඇමරිකාව නිසයි.

ඇමරිකාව ලෝකයට දයද කල දේවල් බොහෝය. ඒගැන කිසිම විවාදයක් නැත. ලංකාවට ඉටුකළ දයද ප්‍රමාණය අති මහත් ය . USAID මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන ගණනක මුදල් කන්දරාවක් පරිත්‍යාග කරනු ලබයි. අඩුම තරමේ අප රටේ කිසිම පුද්ගලයකු ඒ සඳහා ප්රශන්සවක්වත් කරන මා ජීවිතේ දැක නොමැත.

ශ්‍රී ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහමුලින්ම ඉවත් කළ ඒ විජයග්‍රහණය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීම් වල ප්‍රතිපල යැයි අප සෑම දෙනාම දන්නා කාරණයකි. තවද මෙම ජයග්‍රහණ පිටුපස ඇමරිකාව සිටි බව ඔබ නොදනෙහිද? ශ්‍රී ලංකා යුද හමුදාවට චන්ද්‍රිකා මගින් නිවැරිදි LTTE ප්‍රදේශ හදුනාගනිමින් ප්‍රහාර එල්ල කිරීමට උදවු කලේ ඇමරිකාවයි. අද ඇමරිකාව ට ශ්‍රී ලංකාවට අත පෙවීමට කිසෙත්ම අවශතාවයක් නොමැත. අද ඔවුන් පවසන්නේ යුද්දයෙන් බැට කාපු දෙමල ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි. අද එක මේ රජයෙන් ඉෂ්ට වෙන්න නැහැ. යුද්දයෙන් බැට කාපු මිනිස්සු අන්ත දුක්කිත ජීවිතයක් ගෙවන්න. අද ඇමරිකාව ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්නේ. ඇමරිකාවට සියලුම මිනිස්සු එකයි. ඔවුන් අගය කරන්නේ සමත්ම තාවය යි. .

එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා දියත් කළ මෙහෙයුම් කේන්ද්රක කරගනිමින් මේ වනවිට ජාත්‍යයන්තරය තුළ විවිධ අභූත චෝදනා දිගින් දිගටම එල්ලවෙමින් පැවති අවස්ථාවක ලෝකයටම පොලිස්කාරයා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව තස්ත්‍රවාදය පරාජය කිරීම සඳහා ගත් පියවර පිළිබඳ ප්‍රශංසනීය මුක්තව සිය වාර්තාවකින් ඉකුත්දා එළි දැක්වූයේය.

අද ඇමෙරිකාවට එරහිව කතා කරන සමහර උදවිය ලෝක සිතියමේ ඇමෙරිකාව තියන්නේ කොහෙද කියලවත් දැනගන නොවෙයි බෙරිහන් දෙන්න. ඔය විමල් වීරවංශ වගේ අය.

මම ඇමෙරිකානු පක්ෂිකයෙක්මි. එමෙන්ම මම මගේ ශ්‍රී ලංකාවද පවා නොදෙන්නකි. ලංකාව විනාශ කිරීමට ඇමෙරිකාවට කිසිම අයුරකින් අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් මේ මිහිතලයේ ජීවත වන සැම මිනිසෙකු වෙනුවෙන්ම පෙනීසිටිනු ඇත. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පවා පෙනී සිටිනු දක්නට ලැබේ. ඔවුන් එරෙහි වන්නේ අන්තවාදීන්ට පමණය.

මාහට අසභ්‍ය වචන වලින් පිළිතුරු අවශ්‍ය නොමැත. තර්කානුකුල ලබා දෙන පිළිතුරු මා ඉතා අගය කරමි. ඔබ බුද්ධිමත් නම් තර්කානුකුල පිළිතුරු සපයන්න. ඔබ හට අවශ්‍යනම් මා වෙත - Rep දිය හැක. ඔබ -Rep දෙනවිට ඔබගේ නම සදහන් කිරීමේ හැකියාවක් තියනවනම් තවත් අගය කරමි.

[QUOTE="siripala, post: 15534795, member: 6738"] [SIZE="4"]මෙම ලිපිය එළකිරි එකෙන්ම උපුටා ගන්න ලද එකකි. [IMG]http://www.carolinaelevatorservice.com/images/US_Flag.jpg[/IMG] මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත. ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අප හට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබ මා මේ පාවිච්චි කරන පරිගණකය , අන්තර්ජාලය ,පරිගණක මෙහෙයුම් පද්දතිය , ඉලෙක්ට්‍රොනික උපකරණ යන එකී මෙකී නොයෙකුත් දේ අපට දයද කර ඇත. ලෝකයට කල සේවාවන් බොහෝය. නමුත් අන්තගාමී පිරිස ඔවුනට කැමති නැත. ශ්‍රී ලංකාවෙත් අන්තවාදී පිරිස් ද ඇමරිකාවට කැමති නැත . ලෝකයේ සිටින අන්තවාදී පිරිසුත් ඇමරිකාවට කැමති නැත. මන්ද ඔවුන්ගේ අබිමතර්තයන් ඉටු කරගැනීමට අමෙරිකාවෙන් ඉඩක් නොලැබීම නිසාය. අද ඇමරිකාව නොසිටින්නට මේ ලෝකය එකම එක අමු අපායක්වනු ඇත. අන්ත වාදීන් මෙලොව රජ කරයි. හමුදා ආණ්ඩු විසින් බොහෝ රටවල් පාලනය කරනු ලැබී.මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔබ සියලුදෙනාටම මොහොමඩ් යන වාසගම එක්වේවි. අතීතයේ ලංකාවට උනෙත් මේ දේමය. මුස්ලිම් අන්තවාදීන් අපේ බෞද්ධ , වේහාර විහාර විනාශ කොට දැම්මේය. ලංකාවේ සිංහල ගැහැණුන්ව කසාද බැඳලා ඔවුනට උපදින දරුවන් මුස්ලිම් පුද්ගලයන් වශයෙන් එලියට ආවේය. මෙම ආකාරයට ලංකාව මුස්ලිම් කළේය. ඔබට තවත් අවශ්‍ය ද මුස්ලිම් රජයක් ලංකාවේ බිහි වෙනවට. අරාබිකරය ලොව රජවෙනවට ඔබ කැමති ද. ? ( සැලකිය යුතුයි . මම ජතීවදියෙක් නොවෙයි. මුස්ලිම් සහෝදරවරු මා සමග අමනාපයක් ඇති නොකර ගන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ) මා මේ කතා කරන්නේ මුස්ලිම් ජනතාවට එරහිව නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්ට එරහිවය සහ ලෝකේ මුස්ලිම් නොවන අන්තවාදීන්ට එරහිවය. ) ඇමරිකාව ලෝකයේ පොලිසියය.. එය සැබෑවක් ය. උදාහරණයක් ලෙස ලංකාවට පොලිසියක් නැහැ කියල උපකල්පනය කර බලන්න. පොලිසියක් නොමැතිනම් මෙහි මාෆියා කල්ලි රජ කරනු ඇත. ස්ත්‍රී දුෂණ සිදු වේවි. රට අරාජික වේවි. ඒවගේම ඇමරිකාව නොමැතිනම් මුළු ලොවම අරාජික වේවි. අද ඇමරිකාව නොමැතිනම් මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔවුන් අතීතයේ කල ආකාරයටම මුළු ලොවටම මුස්ලිම් ආක්රමමණ එල්ල කරවී. අද අපි ලෝකයේ නිදහස් මිනිස්සු වශයෙන්බේරිලා ඉන්න ඇමරිකාව නිසයි. ඇමරිකාව ලෝකයට දයද කල දේවල් බොහෝය. ඒගැන කිසිම විවාදයක් නැත. ලංකාවට ඉටුකළ දයද ප්‍රමාණය අති මහත් ය . USAID මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන ගණනක මුදල් කන්දරාවක් පරිත්‍යාග කරනු ලබයි. අඩුම තරමේ අප රටේ කිසිම පුද්ගලයකු ඒ සඳහා ප්රශන්සවක්වත් කරන මා ජීවිතේ දැක නොමැත. ශ්‍රී ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහමුලින්ම ඉවත් කළ ඒ විජයග්‍රහණය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීම් වල ප්‍රතිපල යැයි අප සෑම දෙනාම දන්නා කාරණයකි. තවද මෙම ජයග්‍රහණ පිටුපස ඇමරිකාව සිටි බව ඔබ නොදනෙහිද? ශ්‍රී ලංකා යුද හමුදාවට චන්ද්‍රිකා මගින් නිවැරිදි LTTE ප්‍රදේශ හදුනාගනිමින් ප්‍රහාර එල්ල කිරීමට උදවු කලේ ඇමරිකාවයි. අද ඇමරිකාව ට ශ්‍රී ලංකාවට අත පෙවීමට කිසෙත්ම අවශතාවයක් නොමැත. අද ඔවුන් පවසන්නේ යුද්දයෙන් බැට කාපු දෙමල ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි. අද එක මේ රජයෙන් ඉෂ්ට වෙන්න නැහැ. යුද්දයෙන් බැට කාපු මිනිස්සු අන්ත දුක්කිත ජීවිතයක් ගෙවන්න. අද ඇමරිකාව ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්නේ. ඇමරිකාවට සියලුම මිනිස්සු එකයි. ඔවුන් අගය කරන්නේ සමත්ම තාවය යි. . එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා දියත් කළ මෙහෙයුම් කේන්ද්රක කරගනිමින් මේ වනවිට ජාත්‍යයන්තරය තුළ විවිධ අභූත චෝදනා දිගින් දිගටම එල්ලවෙමින් පැවති අවස්ථාවක ලෝකයටම පොලිස්කාරයා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව තස්ත්‍රවාදය පරාජය කිරීම සඳහා ගත් පියවර පිළිබඳ ප්‍රශංසනීය මුක්තව සිය වාර්තාවකින් ඉකුත්දා එළි දැක්වූයේය. අද ඇමෙරිකාවට එරහිව කතා කරන සමහර උදවිය ලෝක සිතියමේ ඇමෙරිකාව තියන්නේ කොහෙද කියලවත් දැනගන නොවෙයි බෙරිහන් දෙන්න. ඔය විමල් වීරවංශ වගේ අය. මම ඇමෙරිකානු පක්ෂිකයෙක්මි. එමෙන්ම මම මගේ ශ්‍රී ලංකාවද පවා නොදෙන්නකි. ලංකාව විනාශ කිරීමට ඇමෙරිකාවට කිසිම අයුරකින් අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් මේ මිහිතලයේ ජීවත වන සැම මිනිසෙකු වෙනුවෙන්ම පෙනීසිටිනු ඇත. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පවා පෙනී සිටිනු දක්නට ලැබේ. ඔවුන් එරෙහි වන්නේ අන්තවාදීන්ට පමණය. මාහට අසභ්‍ය වචන වලින් පිළිතුරු අවශ්‍ය නොමැත. තර්කානුකුල ලබා දෙන පිළිතුරු මා ඉතා අගය කරමි. ඔබ බුද්ධිමත් නම් තර්කානුකුල පිළිතුරු සපයන්න. ඔබ හට අවශ්‍යනම් මා වෙත - Rep දිය හැක. ඔබ -Rep දෙනවිට ඔබගේ නම සදහන් කිරීමේ හැකියාවක් තියනවනම් තවත් අගය කරමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom