Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We Love America
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියාතික මිනිස්සු වෙච්ච අපි අනිත් යට වඩා අවෙගශීලිනේ ඔන්න ඕක නිසා තමන්ගේ හිතටට හිතෙන්නේ මොකක්ද ඒ දේගැන කිසිම විමසීමක් නොකර පතුරු යන්නම බනිනවා එත් අපි දන්නේ නැහැ මේක ඇත්තටම හරිද වැරදිද කියල ඔන්න ඕකයි අපේ අයගේ තත්ත්වේ.

දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ අදිරාජ්යවාදයෙන් හෙම්බත් වෙච්ච මිනිස්සුන්ට නිදහස දෙන්න ඇමරිකාව ගොඩක් උදවුවුනා එහෙම එකේ අයෙත් අධිරාජ්යක් ඇති කරගන්නවා කියන එක නම් මෝඩ තර්කයක්

අපිම තීරණය කරන්න ඕන ලංකාවේ මානවහිමිකම් කඩවෙලාද නැද්ද කියල නැද්ද කියල නැතුව විමල් වීරවන්සල වගේ උදවිය කියන කතා පිළිඅරගෙන අමරිකාවට බැනල වැඩක් නැහැ. දැනටත් අපි දන්නා දෙයක් තමයි ලංකාවේ නීතියේ අදිපත්‍ය නැහැ, මාධ්‍ය නිදහසත් එහෙමයි, හැම අංශයකටම දේශපාලන මැදිහත්වීම්, මේ වගේ දේවල් වෙනකොට ඇමරිකාවටත් නිකන් ඉන්නම බැහැ එක නිසා මේවට එරෙහිව කටයුතු කරයි කියල බයේ අපේ සමහර මිනිස්සු ඇමරිකාවට පට්ට යන්න බනිනවා කොටි හිතවාදී, අදිරාජ්යවාදී කියල එත් යුද්දේ ඉවරකරන්න දුන්නු උදවු මතක නැහැ ඒ වගේම අඩිරජ්යවාදය නැති කරන්න කටයුතු කරපුව මතක නැහැ.

දේශප්‍රේමී අදහස් වලින් මිනිස්සුන්ව අවේගශිලී කරාම මොකක්ද හරි මොකක්ද වැරදි කියල බලන්නේ නැහැ ඕනෑම දෙකට පට්ට යන්න බනිනවා ඒක මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයක්.

ඒ කොහොම වුනත් ඇමරිකාවේ සෙබලුත අතින් යුද්දෙදී මානව හිමිකම් කඩකරලා තියනවා අමු අමුවේ ඒව ගැන එච්චරම කතා නැහැ

කොහොම වුනත් ඉතින් අපි ඇමරිකාවට බැනල වැඩක් නැහැ හොඳ දේවල් අයග කරන්න ඕන වැරදි දේ විවේචනය කරන්න ඕන

කවුරු බැන්නත් වැඩක් නැහැ ඇමරිකාව ඉස්සරහටත් ධනවාද්දී ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයා විදිහට ඉස්සරහටත් ඉදිවී

සිරියාවට,ලිබියාවට නිකන්ම ගහන්නේ නැහැ නේ එතන ඒකාධිපති පාලනයෙන් බැටකන මිනිස්සුන්ගේ දුක දන්නා නිසා තමයි ඒවාට එරෙහි වෙන්නේ(අරාබිකරේ තියන තෙල් ප්‍රශ්නෙත් හේතුවක් තමයි)

හැමරටේම වැරදි තියනවා සර්ව සම්පුර්න නැහැ එත් සමස්තයක් හැටියට මම නම් කියන්නේ ඒකාධිපති පාලකයෝ මෙල්ල කරන්න ඇමරිකාව කරන දේ හරි, ඔය කියන එකාධිපතීන් ප්‍රබල වුන්නනම් අපිට මේ ලෝකේ ඉන්න වෙන්නේ නැහැ. ඇමරිකාවත් ඉතින් ශේප් එකේ තමන්ගේ බලෙත් වැඩි කරගෙන ඒකාධිපතිත් මෙල්ල කරගෙන ඉදිරියටත් යයි.

බලේ තියන නිසා තියන නිසා ඕන දෙයක් වෙන්න ඇරලා නිකන් බලන් ඉන්නේ නැහැ එක නිසා හොඳ වගේම නරකත් කරනවා.

[QUOTE="Feedback., post: 15536101, member: 365786"] [SIZE=4]දකුණු ආසියාතික මිනිස්සු වෙච්ච අපි අනිත් යට වඩා අවෙගශීලිනේ ඔන්න ඕක නිසා තමන්ගේ හිතටට හිතෙන්නේ මොකක්ද ඒ දේගැන කිසිම විමසීමක් නොකර පතුරු යන්නම බනිනවා එත් අපි දන්නේ නැහැ මේක ඇත්තටම හරිද වැරදිද කියල ඔන්න ඕකයි අපේ අයගේ තත්ත්වේ. දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ අදිරාජ්යවාදයෙන් හෙම්බත් වෙච්ච මිනිස්සුන්ට නිදහස දෙන්න ඇමරිකාව ගොඩක් උදවුවුනා එහෙම එකේ අයෙත් අධිරාජ්යක් ඇති කරගන්නවා කියන එක නම් මෝඩ තර්කයක් අපිම තීරණය කරන්න ඕන ලංකාවේ මානවහිමිකම් කඩවෙලාද නැද්ද කියල නැද්ද කියල නැතුව විමල් වීරවන්සල වගේ උදවිය කියන කතා පිළිඅරගෙන අමරිකාවට බැනල වැඩක් නැහැ. දැනටත් අපි දන්නා දෙයක් තමයි ලංකාවේ නීතියේ අදිපත්‍ය නැහැ, මාධ්‍ය නිදහසත් එහෙමයි, හැම අංශයකටම දේශපාලන මැදිහත්වීම්, මේ වගේ දේවල් වෙනකොට ඇමරිකාවටත් නිකන් ඉන්නම බැහැ එක නිසා මේවට එරෙහිව කටයුතු කරයි කියල බයේ අපේ සමහර මිනිස්සු ඇමරිකාවට පට්ට යන්න බනිනවා කොටි හිතවාදී, අදිරාජ්යවාදී කියල එත් යුද්දේ ඉවරකරන්න දුන්නු උදවු මතක නැහැ ඒ වගේම අඩිරජ්යවාදය නැති කරන්න කටයුතු කරපුව මතක නැහැ. දේශප්‍රේමී අදහස් වලින් මිනිස්සුන්ව අවේගශිලී කරාම මොකක්ද හරි මොකක්ද වැරදි කියල බලන්නේ නැහැ ඕනෑම දෙකට පට්ට යන්න බනිනවා ඒක මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයක්. ඒ කොහොම වුනත් ඇමරිකාවේ සෙබලුත අතින් යුද්දෙදී මානව හිමිකම් කඩකරලා තියනවා අමු අමුවේ ඒව ගැන එච්චරම කතා නැහැ කොහොම වුනත් ඉතින් අපි ඇමරිකාවට බැනල වැඩක් නැහැ හොඳ දේවල් අයග කරන්න ඕන වැරදි දේ විවේචනය කරන්න ඕන කවුරු බැන්නත් වැඩක් නැහැ ඇමරිකාව ඉස්සරහටත් ධනවාද්දී ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයා විදිහට ඉස්සරහටත් ඉදිවී සිරියාවට,ලිබියාවට නිකන්ම ගහන්නේ නැහැ නේ එතන ඒකාධිපති පාලනයෙන් බැටකන මිනිස්සුන්ගේ දුක දන්නා නිසා තමයි ඒවාට එරෙහි වෙන්නේ(අරාබිකරේ තියන තෙල් ප්‍රශ්නෙත් හේතුවක් තමයි) හැමරටේම වැරදි තියනවා සර්ව සම්පුර්න නැහැ එත් සමස්තයක් හැටියට මම නම් කියන්නේ ඒකාධිපති පාලකයෝ මෙල්ල කරන්න ඇමරිකාව කරන දේ හරි, ඔය කියන එකාධිපතීන් ප්‍රබල වුන්නනම් අපිට මේ ලෝකේ ඉන්න වෙන්නේ නැහැ. ඇමරිකාවත් ඉතින් ශේප් එකේ තමන්ගේ බලෙත් වැඩි කරගෙන ඒකාධිපතිත් මෙල්ල කරගෙන ඉදිරියටත් යයි. බලේ තියන නිසා තියන නිසා ඕන දෙයක් වෙන්න ඇරලා නිකන් බලන් ඉන්නේ නැහැ එක නිසා හොඳ වගේම නරකත් කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom