Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
We Love Sri Lanka Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]35210[/ATTACH]

►►ශ්‍රී ලංකාවේ සාඩම්බරය ඔබයි◄◄

ලෝක සිතියමේ කුඩා තිතක් වූ අපේ පුංචි දිවයින ලෝකයේ දැවැන්තයන් සමග කරට කර පෙල ගැස්ස වූ සද්දන්තයන් ඔබයි.

දශක තුනක් තිස්සේ කුරිරු යුද්ධය රට වෙලා ගෙන සිටි සමයේ අපගේ එකම සහනය උනේ ඔබයි.

ශ්‍රී ලාංකික ජනතාවගේ නෙත් සිය දහස් වරක් තුටු කදුලින් පිරවූයේ ඔබයි.

ලොව ක්‍රිකට් දැවැන්තයන් විශ්මිත කල ඉන්ද්‍රජාලිකයන් ඔබයි.

ශ්‍රී ලංකා නාමය බුකීකරුවන්ට සහ අල්ලස්කරුවන්ට පාවා නොදුන් දේශප්‍රේමීන් රැල ඔබයි.

ශ්‍රී ලාංකීය ජාතියට එක් අරමුනක් ලබා දී එක කොඩියක් යට එක්සේසත් කලේ ඔබයි.

අමන දේශපාලකයන් ගේ අත පෙවීම් මැද මාස 8ක් වැටුප් නොලබා රට වෙනුවෙන් ක්‍රීඩා කලේ ඔබයි.

ශ්‍රී ලංකාවේ සාඩම්බරය ඔබයි

ක්‍රිකට් ලොව දැවැන්තයන් දණ ගස්වා ඇති අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරග වලදී දක්වා ඇති දක්ෂතා මෙසේයි.

1996 ක්‍රිකට් ලෝක ශූරයන්

2003 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් පූර්ව වටය

2007 ක්‍රිකට් ලෝක කුසලානය අනුශූරයන්

2009 T20 ලෝක කුසලානය අනුශූරයන්

2010 T20 ලෝක කුසලානය අවසන් පූර්ව වටය

2011 ක්‍රිකට් ලෝක කුසලානය අනුශූරයන්

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් පිහිටුවා ඇති ලෝක වාර්තා මෙසේයි.

►ටෙස්ට් තරග

•ටෙස්ට් තරග වල ඉනිමකදී කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු: ශ්‍රී ලංකාව ඉන් දියාවට එරෙහිව 952/6

•ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලකට ඉහලම ලකුණු සබදතාවය: තෙවන කඩුල්ලට ලකුණු 624යි(මහේල ජයවර්ධන 374,කුමාර් සංගක්කාර 287) දකුණු අප්‍රිකාවට එරෙහිව.

•ටෙස්ට් තරගයක දෙවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 576යි(සනත් ජයසූරිය 340,රොෂාන් මහානාම 225) ඉන්දියාවට එරෙහිව.

•ටෙස්ට් තරගයක තෙවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 624යි(මහේල ජයවර්ධන 374,කුමාර් සංගක්කාර 287) දකුණු අප්‍රිකාවට එරෙහිව.

•ටෙස්ට් තරගයක සිව් වන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 437යි(මහේල ජයවර්ධන 240,තිලාන් සමරවීර 231) පකිස්ථානයට එරෙහිව.

•ටෙස්ට් තරගයක හය වන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 437යි(මහේල ජයවර්ධන 275,ප්‍රසන්න ජයවර්ධන 154) ඉන්දියාවට එරෙහිව.

•වර්තමාන ටෙස්ට් පිතිකරුවන් ගෙන් වැඩිම සාමාන්‍ය කුමාර් සංගක්කාර 56.93

•ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා මුත්තයියා මුරලිදරන් කඩුලු 800යි.

•ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරගයක කඩුලු 10ක් ලබා ගැනීම් මුත්තයියා මුරලිදරන් 22

•ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ඉනිමක කඩුලු 5ක් ලබා ගැනීම් මුත්තයියා මුරලිදරන් 67

•ටෙස්ට් තරග වල කෙලින්ම පන් දුව කඩුල්ලේ දැවටීමෙන් වැඩිම දවා ගැනීම් මුත්තයියා මුරලිදරන් 157යි

•ටෙස්ට් තරග වල ස්ටම්ප් කිරීමෙන් වැඩිම දවා ගැනීම් මුත්තයියා මුරලිදරන් 41යි

►එක්දින තරග

•එක්දින තරගවල කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු:ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව 443/9

•එක්දින තරග වල කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීම : සිම් බාබ්වේ ලකුණු 35යි

•එක්දින තරග වලදී ආරම් භක කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය: ලකුණු 286යි(උපුල් තරංග 109, සනත් ජයසූරිය 152)

•එක්දින තරග වලදී නමවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය: ලකුණු 132යි(ඇන්ජලෝ මැතිව්ස් 77, ලසිත් මාළිංග 56)

•එක්දින තරග වලදී වැඩිම උඩපන් දු ප්‍රමානයක් රැක ගත් ක්‍රීඩකයා:මහේල ජයවර්ධන උඩපන්දු 184යි.

•ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය සනත් ජයසූරිය පන්දු 17කින් පකිස්ථානයට එරෙහිව.

•ලොව වේගවත්ම එක්දින ලකුණු 150 සනත් ජයසූරිය පන්දු 95කින් එංගලන්තයට එරෙහිව.

•එක්දින ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා මුත්තයියා මුරලිදරන් කඩුලු 534යි.

•එක්දින ඉතිහාසයේ හොදම පන්දු යැවීම චමින්ද වාස් ලකුණු 19ට කඩුලු 8යි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව.

•එක්දින තරගයකදී කඩුලු 8ක් ලබා ගත් ලොව එකම ක්‍රීඩකයා චමින්ද වාස් ලකුණු 19ට කඩුලු 8යි සිම් බාබ්වේ කණ් ඩායමට එරෙහිව.

•එක්දින ඉතිහාසයේ තෙවතාවක් කඩුලු ත්‍රිත්වයක් ලබගත් එකම පන්දු යවන්නා ලසිත් මාළිංග,දකුණු අප්‍රිකාව, කෙන් යාව ඕස්ට්‍රේලියාවට එරෙහිව

•එක්දින ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත් ලොව එකම පන්දු යවන්නා ලසිත් මාළිංග දකුණු අප්‍රිකාවට එරෙහිව.

►T20 තරග

•T20 තරග වල කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු:ශ්‍රී ලංකාව කෙන්යාවට එරෙහිව 260/6

•T20 තරගය හොදම පන් දු යැවීම අජන්ත මෙන්ඩිස් ලකුණු 16ට කඩුලු 6යි ඕස්ට්‍රේලියාවට එරෙහිව.

•T20 තරගයක කඩුලු 6ක් ලබා ගත් එකම පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස් ලකුණු 16ට කඩුලු 6යි ඕස්ට්‍රේලියාවට එරෙහිව.

දකුණු අප්‍රිකාණු සංචාරය ආසන්න මේ මොහොතේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මහින්ද අබේසුන්දර නම් අසුන්දර මිනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ජේශ්ඨ ක්‍රීඩකයන්ට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපෘතියට එරෙහිව පෙල ගැසෙමු.

ක්‍රිකට් පිටියේ අසාර්ථක සමයක් ගෙවා දැමූවත් ලග එන දකුණු අප්‍රිකාණු සංචාරය සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ් ඩායමට කිසිදු අපහසුවක් නොමැත.

(Source : Kajuwaththa Eksath)

[QUOTE="gayendra9*9, post: 11546913, member: 128550"] [ATTACH]35210._xfImport[/ATTACH] ►►ශ්‍රී ලංකාවේ සාඩම්බරය ඔබයි◄◄ ලෝක සිතියමේ කුඩා තිතක් වූ අපේ පුංචි දිවයින ලෝකයේ දැවැන්තයන් සමග කරට කර පෙල ගැස්ස වූ සද්දන්තයන් ඔබයි. දශක තුනක් තිස්සේ කුරිරු යුද්ධය රට වෙලා ගෙන සිටි සමයේ අපගේ එකම සහනය උනේ ඔබයි. ශ්‍රී ලාංකික ජනතාවගේ නෙත් සිය දහස් වරක් තුටු කදුලින් පිරවූයේ ඔබයි. ලොව ක්‍රිකට් දැවැන්තයන් විශ්මිත කල ඉන්ද්‍රජාලිකයන් ඔබයි. ශ්‍රී ලංකා නාමය බුකීකරුවන්ට සහ අල්ලස්කරුවන්ට පාවා නොදුන් දේශප්‍රේමීන් රැල ඔබයි. ශ්‍රී ලාංකීය ජාතියට එක් අරමුනක් ලබා දී එක කොඩියක් යට එක්සේසත් කලේ ඔබයි. අමන දේශපාලකයන් ගේ අත පෙවීම් මැද මාස 8ක් වැටුප් නොලබා රට වෙනුවෙන් ක්‍රීඩා කලේ ඔබයි. ශ්‍රී ලංකාවේ සාඩම්බරය ඔබයි ක්‍රිකට් ලොව දැවැන්තයන් දණ ගස්වා ඇති අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරග වලදී දක්වා ඇති දක්ෂතා මෙසේයි. 1996 ක්‍රිකට් ලෝක ශූරයන් 2003 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් පූර්ව වටය 2007 ක්‍රිකට් ලෝක කුසලානය අනුශූරයන් 2009 T20 ලෝක කුසලානය අනුශූරයන් 2010 T20 ලෝක කුසලානය අවසන් පූර්ව වටය 2011 ක්‍රිකට් ලෝක කුසලානය අනුශූරයන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් පිහිටුවා ඇති ලෝක වාර්තා මෙසේයි. ►ටෙස්ට් තරග •ටෙස්ට් තරග වල ඉනිමකදී කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු: ශ්‍රී ලංකාව ඉන් දියාවට එරෙහිව 952/6 •ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලකට ඉහලම ලකුණු සබදතාවය: තෙවන කඩුල්ලට ලකුණු 624යි(මහේල ජයවර්ධන 374,කුමාර් සංගක්කාර 287) දකුණු අප්‍රිකාවට එරෙහිව. •ටෙස්ට් තරගයක දෙවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 576යි(සනත් ජයසූරිය 340,රොෂාන් මහානාම 225) ඉන්දියාවට එරෙහිව. •ටෙස්ට් තරගයක තෙවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 624යි(මහේල ජයවර්ධන 374,කුමාර් සංගක්කාර 287) දකුණු අප්‍රිකාවට එරෙහිව. •ටෙස්ට් තරගයක සිව් වන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 437යි(මහේල ජයවර්ධන 240,තිලාන් සමරවීර 231) පකිස්ථානයට එරෙහිව. •ටෙස්ට් තරගයක හය වන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය 437යි(මහේල ජයවර්ධන 275,ප්‍රසන්න ජයවර්ධන 154) ඉන්දියාවට එරෙහිව. •වර්තමාන ටෙස්ට් පිතිකරුවන් ගෙන් වැඩිම සාමාන්‍ය කුමාර් සංගක්කාර 56.93 •ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා මුත්තයියා මුරලිදරන් කඩුලු 800යි. •ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරගයක කඩුලු 10ක් ලබා ගැනීම් මුත්තයියා මුරලිදරන් 22 •ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ඉනිමක කඩුලු 5ක් ලබා ගැනීම් මුත්තයියා මුරලිදරන් 67 •ටෙස්ට් තරග වල කෙලින්ම පන් දුව කඩුල්ලේ දැවටීමෙන් වැඩිම දවා ගැනීම් මුත්තයියා මුරලිදරන් 157යි •ටෙස්ට් තරග වල ස්ටම්ප් කිරීමෙන් වැඩිම දවා ගැනීම් මුත්තයියා මුරලිදරන් 41යි ►එක්දින තරග •එක්දින තරගවල කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු:ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව 443/9 •එක්දින තරග වල කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීම : සිම් බාබ්වේ ලකුණු 35යි •එක්දින තරග වලදී ආරම් භක කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය: ලකුණු 286යි(උපුල් තරංග 109, සනත් ජයසූරිය 152) •එක්දින තරග වලදී නමවන කඩුල්ල සදහා ඉහලම ලකුණු සබදතාවය: ලකුණු 132යි(ඇන්ජලෝ මැතිව්ස් 77, ලසිත් මාළිංග 56) •එක්දින තරග වලදී වැඩිම උඩපන් දු ප්‍රමානයක් රැක ගත් ක්‍රීඩකයා:මහේල ජයවර්ධන උඩපන්දු 184යි. •ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය සනත් ජයසූරිය පන්දු 17කින් පකිස්ථානයට එරෙහිව. •ලොව වේගවත්ම එක්දින ලකුණු 150 සනත් ජයසූරිය පන්දු 95කින් එංගලන්තයට එරෙහිව. •එක්දින ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා මුත්තයියා මුරලිදරන් කඩුලු 534යි. •එක්දින ඉතිහාසයේ හොදම පන්දු යැවීම චමින්ද වාස් ලකුණු 19ට කඩුලු 8යි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. •එක්දින තරගයකදී කඩුලු 8ක් ලබා ගත් ලොව එකම ක්‍රීඩකයා චමින්ද වාස් ලකුණු 19ට කඩුලු 8යි සිම් බාබ්වේ කණ් ඩායමට එරෙහිව. •එක්දින ඉතිහාසයේ තෙවතාවක් කඩුලු ත්‍රිත්වයක් ලබගත් එකම පන්දු යවන්නා ලසිත් මාළිංග,දකුණු අප්‍රිකාව, කෙන් යාව ඕස්ට්‍රේලියාවට එරෙහිව •එක්දින ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත් ලොව එකම පන්දු යවන්නා ලසිත් මාළිංග දකුණු අප්‍රිකාවට එරෙහිව. ►T20 තරග •T20 තරග වල කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු:ශ්‍රී ලංකාව කෙන්යාවට එරෙහිව 260/6 •T20 තරගය හොදම පන් දු යැවීම අජන්ත මෙන්ඩිස් ලකුණු 16ට කඩුලු 6යි ඕස්ට්‍රේලියාවට එරෙහිව. •T20 තරගයක කඩුලු 6ක් ලබා ගත් එකම පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස් ලකුණු 16ට කඩුලු 6යි ඕස්ට්‍රේලියාවට එරෙහිව. දකුණු අප්‍රිකාණු සංචාරය ආසන්න මේ මොහොතේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මහින්ද අබේසුන්දර නම් අසුන්දර මිනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ජේශ්ඨ ක්‍රීඩකයන්ට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපෘතියට එරෙහිව පෙල ගැසෙමු. ක්‍රිකට් පිටියේ අසාර්ථක සමයක් ගෙවා දැමූවත් ලග එන දකුණු අප්‍රිකාණු සංචාරය සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ් ඩායමට කිසිදු අපහසුවක් නොමැත. (Source : Kajuwaththa Eksath) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom