Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We need Sanath And Vassy... please read this..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2011 ක්‍රිකට් ලෝක කූසලානයට සියල්ල කඩිමුඩියේ මේ දිනවල සූදානම් වෙමින් පවතින මොහොතක ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා තම ලෝක කුසලාන කණ්ඩායම මාධ්‍ය වෙත නිකූත් කලේය. ඔබ දැනටමත් එම කණ්ඩායම හොඳාකාරවම දන්නා බව අපි දනිමු. මේ කණ්ඩායමට කැමැත්ත සහ අකමැත්ත දක්වන බොහෝ පිරිසක් වෙති. අකමැත්ත දක්වන පිරිස එක එකහෙලාම පවසන්නේ සනත් ජයසුරිය සහ චමින්ද වාස් එම කන්ඩායමට ඇතුලත් කරගත යුතු බවයි. එය අපට පෙනෙන ලෙසටනම් සාදාරනය. සනත් වෙනුවට එම කන්ඩායමට ඇතුලත් කර ඇත්තේ රංගන හේරත්ය. රංගන වෙනුවට සනත් ආදේශ කරානම් එය කිසි ලෙසක අපට අවාසි දායක වන්නේ නැත. මන්ද සනත්, රංගන වෙනුවට කන්ඩායමට ආවානම් පැමිනෙන්නේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස සහ වමත් දඟ පන්දු යවන්නෙකු ලෙසය. එලෙස බලන විට සනත් රංගනට වඩා බොහෝ ඉදිරියෙනි. රංගන තවමත් එක්දින ජාත්‍යන්තර තරඟ වලදී සනත් තරම් පදම් වී නොමැත. ( රංගන එක්දින තරඟ 9යි. සනත් තරඟ 444යි). සනත් ලකුනු අතර නැති බව සැබෑය. එහෙත් කඩුලු අතර සිටී. මැද පෙළ සිට Batting Power Play එකේදී හෝ ක්‍රියාත්මක වී වේගයෙන් ලකුනු තිහ හතළියක් ලබා ගැනීමට බැරුවා නොවේ. එහෙත් එය හේරත්ගේ පැත්තෙන් බැලුකල අහස පොළොව සේ වෙනස්ය. එය ඔබ ඔබේ හිතට එකඟව දන්නා කරුනකි. එහෙයින් ජයසූරිය රංගනට වඩා ගව් ගනනක් ඉදිරියෙනි. එහෙත් අවාසනාවට කුමන හේතුවක් මත හෝ තේරීම් කමිටුවට තවමත් නොතේරී ඇත.

එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී හොදම ක්‍රීඩකයා වුයේ චමින්ද වාස්ය. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූහ. බොහෝ දෙනෙක් පවසන්නේ දිල්හාර වෙනුවට වාස්ව ආදේශ කරන්නට තිබූ බවය. මෑතකදී දිල්හාර වාස් තරම් දක්ශතා දක්වා නොමැත. පිතිකරන පැත්තෙනුත් දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් සිටින බව මා ද ඔබද හොඳින් දන්නා කරුනකි. මෙවර අන්තර් සමාජ තරගාවලියේදී දිල්හාර ලකුනු 164ක් දි කඩුලු 8ක් දවාගනිද්දි වාස් ලකුනු 117ක් දි කඩුලු 9ක් දවාගෙන සිටි. එතෙනිනුත් පැහැදිලි වන්නේ දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් බවය. වාස් මේ තරගාවලියේදීද මීට පෙර ක්‍රීඩා කරන ලද එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදීද ඉතා හොදින් ක්‍රීඩා කර ඈති බව අපට පෙනී යයි. වාස්ට වඩා දිල්හාරගේ වේගය වෑඩි බව අපි දනිමු. එහේත් ඔහුගේ පන්දුවේ වාස්ගේ තරම් දෝලනයක් සහ පාලනයක් නොමැත. තේරීම් කමිටුවට පන්දුවේ දෝලනයට වඩා වේගය අවශ්‍ය නම් දිල්හාරව ඇතුලත් කර ගත්තාට කමක් නැත. එහෙත් එයට ලසිත් මාලින්ගද සිටිති. අපට මෙතරම් වේග පන්දු යවන්නන් අවශ්‍යමත් නොමැත. මන්ද අපට ලැබී ඇති තණතීරුද මන්දගාමී තණතීරු වේ. එසේනම් අපට තවත් දෝලනයක්/පාලනයක් නොමැති වේග පන්දු යවන්නෙකුට වඩා වේගයත් සමග පන්දුව දෝලනයක් කල හැකි පන්දු යවන්නෙකු ලෙස වාස්ව ඇතුලත් කරගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව තිබුනි. එහෙත් එය එසේ නොවුනි. මේ වරද නැවත නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබේ.

පන්දු යවන්නෙකු ලෙස සනත්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් පිතිකරුවෙකු ලෙස වාස්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් මේ කණ්ඩායමේ සිටී. මෙය ලෝක කුසලාන තරඟාවලියකි එහෙයින් මෙහිදී අත්හදා බැලීම් නොකල යුතුය.

ස්තූතියි!!

Taken from the FB...

(Sorry if repost..)

[QUOTE="Crazy_Mad, post: 9202070, member: 154927"] [SIZE=4][B]2011[/B] ක්‍රිකට් ලෝක කූසලානයට සියල්ල කඩිමුඩියේ මේ දිනවල සූදානම් වෙමින් පවතින මොහොතක ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා තම ලෝක කුසලාන කණ්ඩායම මාධ්‍ය වෙත නිකූත් කලේය. ඔබ දැනටමත් එම කණ්ඩායම හොඳාකාරවම දන්නා බව අපි දනිමු. මේ කණ්ඩායමට කැමැත්ත සහ අකමැත්ත දක්වන බොහෝ පිරිසක් වෙති. අකමැත්ත දක්වන පිරිස එක එකහෙලාම පවසන්නේ සනත් ජයසුරිය සහ චමින්ද වාස් එම කන්ඩායමට ඇතුලත් කරගත යුතු බවයි. එය අපට පෙනෙන ලෙසටනම් සාදාරනය. සනත් වෙනුවට එම කන්ඩායමට ඇතුලත් කර ඇත්තේ රංගන හේරත්ය. [COLOR=RoyalBlue]රංගන වෙනුවට සනත් ආදේශ කරානම් එය කිසි ලෙසක අපට අවාසි දායක වන්නේ නැත. මන්ද සනත්, රංගන වෙනුවට කන්ඩායමට ආවානම් පැමිනෙන්නේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස සහ වමත් දඟ පන්දු යවන්නෙකු ලෙසය. එලෙස බලන විට සනත් රංගනට වඩා බොහෝ ඉදිරියෙනි. රංගන තවමත් එක්දින ජාත්‍යන්තර තරඟ වලදී සනත් තරම් පදම් වී නොමැත. ( රංගන එක්දින තරඟ [B]9[/B]යි. සනත් තරඟ [B]444[/B]යි).[/COLOR] සනත් ලකුනු අතර නැති බව සැබෑය. එහෙත් කඩුලු අතර සිටී. මැද පෙළ සිට [B]Batting Power Play[/B] එකේදී හෝ ක්‍රියාත්මක වී වේගයෙන් ලකුනු තිහ හතළියක් ලබා ගැනීමට බැරුවා නොවේ. එහෙත් එය හේරත්ගේ පැත්තෙන් බැලුකල අහස පොළොව සේ වෙනස්ය. එය ඔබ ඔබේ හිතට එකඟව දන්නා කරුනකි. එහෙයින් ජයසූරිය රංගනට වඩා ගව් ගනනක් ඉදිරියෙනි. එහෙත් අවාසනාවට කුමන හේතුවක් මත හෝ තේරීම් කමිටුවට තවමත් නොතේරී ඇත.[/SIZE] [SIZE=4]එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී හොදම ක්‍රීඩකයා වුයේ චමින්ද වාස්ය. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූහ. බොහෝ දෙනෙක් පවසන්නේ දිල්හාර වෙනුවට වාස්ව ආදේශ කරන්නට තිබූ බවය. මෑතකදී දිල්හාර වාස් තරම් දක්ශතා දක්වා නොමැත. පිතිකරන පැත්තෙනුත් දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් සිටින බව මා ද ඔබද හොඳින් දන්නා කරුනකි. මෙවර අන්තර් සමාජ තරගාවලියේදී දිල්හාර ලකුනු [B]164[/B]ක් දි කඩුලු [B]8[/B]ක් දවාගනිද්දි වාස් ලකුනු [B]117[/B]ක් දි කඩුලු [B]9[/B]ක් දවාගෙන සිටි. එතෙනිනුත් පැහැදිලි වන්නේ දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් බවය. වාස් මේ තරගාවලියේදීද මීට පෙර ක්‍රීඩා කරන ලද එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදීද ඉතා හොදින් ක්‍රීඩා කර ඈති බව අපට පෙනී යයි.[COLOR=RoyalBlue] වාස්ට වඩා දිල්හාරගේ වේගය වෑඩි බව අපි දනිමු. එහේත් ඔහුගේ පන්දුවේ වාස්ගේ තරම් දෝලනයක් සහ පාලනයක් නොමැත. තේරීම් කමිටුවට පන්දුවේ දෝලනයට වඩා වේගය අවශ්‍ය නම් දිල්හාරව ඇතුලත් කර ගත්තාට කමක් නැත. එහෙත් එයට ලසිත් මාලින්ගද සිටිති. අපට මෙතරම් වේග පන්දු යවන්නන් අවශ්‍යමත් නොමැත. මන්ද අපට ලැබී ඇති තණතීරුද මන්දගාමී තණතීරු වේ. එසේනම් අපට තවත් දෝලනයක්/පාලනයක් නොමැති වේග පන්දු යවන්නෙකුට වඩා වේගයත් සමග පන්දුව දෝලනයක් කල හැකි පන්දු යවන්නෙකු ලෙස වාස්ව ඇතුලත් කරගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව තිබුනි.[/COLOR] එහෙත් එය එසේ නොවුනි. මේ වරද නැවත නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබේ.[/SIZE] [SIZE=4]පන්දු යවන්නෙකු ලෙස සනත්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් පිතිකරුවෙකු ලෙස වාස්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් මේ කණ්ඩායමේ සිටී. මෙය ලෝක කුසලාන තරඟාවලියකි එහෙයින් මෙහිදී අත්හදා බැලීම් නොකල යුතුය.[/SIZE] [SIZE=4]ස්තූතියි!![/SIZE] [SIZE=4]Taken from the FB...:)[/SIZE] [SIZE=4][SIZE=2](Sorry if repost..)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom