Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We Need You Mahinda.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]55225[/ATTACH]

අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි.

වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි.

ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති.

නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති.

විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.

[QUOTE="N sriyantha, post: 17593235, member: 17937"] [ATTACH]55225._xfImport[/ATTACH] [COLOR="Blue"][SIZE="5"]අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි. වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි. ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති. නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති. විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom