WEATHER ALERT & FLOOD WATER Megathread 2020

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Weather Alert : Water level of the Kalu River & surrounding waterways on the rise. Minor floods most likely in Ratnapura, Kuruvita, Ayagama & Elapatha : Irrigation Department

    🔴 Weather Update: කළු ගඟ සහ අතු ගංඟාවල ජල මට්ටම ඉහළට :baffled: :baffled:

    අද උදෑසන 8.30 කාළගුණ වාර්තාවට අනුව පැය 12 කටත් අඩු කාලයක් තුලදි රත්නපුර ප්‍රදේශයෙන් 193.3 mm ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත

    FB_IMG_1589874756971.jpg
    FB_IMG_1589874763701.jpg

    🔴 Weather Update: බලංගොඩ නගරයේ තත්ත්වය.

    පස් කඳු කඩා වැටීමෙන් පැල්මඩුල්ලේ කාන්තාවක් සහ රත්නපුර අළුගල ප්‍රදේශයේ කුඩා දරුවෙකු මරුට - දිස්ත්‍රික් ලේකම්

    TOTAL DEATHS - 6
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,336
    66,751
    113
    India and Bangladesh brace for the strongest storm ever recorded in the Bay of Benga
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴කොටපොළ ප්ර්දේශයෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් තිබෙන අයුරු.🌊

    FB_IMG_1589889870146.jpg
     

    Attachments

    • FB_IMG_1589874763701.jpg
      FB_IMG_1589874763701.jpg
      46.6 KB · Views: 95
    • FB_IMG_1589874756971.jpg
      FB_IMG_1589874756971.jpg
      26.9 KB · Views: 92