Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&

අද කියලා දෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කරලා ඔබේ සයිට් එක Speed කරගන්න ආකාරය ගැන. මගේ LKTips බ්ලොග් එක Host කරලා තියෙන්න VPS එකේ දාලා තියෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp ඔබ LKTips බ්ලොග් එකට ගියපු කෙනක් නම් වෙනස තේරිලා ඇතිනේ මගෙන් ඔය ගැන ගොඩක් දෙනක් අහලා තියෙනවා දැන් හිතෙනවා උත්තරේ හම්බුනා කියලා එයාලට.

මගේ LKTips බ්ලොග් එක Host කරපු VPS සර්වර් එකේ තියෙන්නේ SSD හාඩ් නමේ හැබැයි තත්පර එකක් යන්නේ නැති තරම් වේගයකින් ලොඩ් වෙනවා. (3G Kbps 100 Speed එකෙත් එහෙමයි) ඒ වගේම මේ Panel එකට ලොකු CPU/RAM Usage එකක් යන්නේම නැති තරම්.

දැන් කියලා දේනම් Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කර ගන්නා ආකාරය.

මුලින් ම හොද VPS එකක් ගන්න 1GB RAM VPS එකක් ඇති හොදටම. VPS ඕනම් කියන්න මම ලගත් තියෙනවා https://lankavps.info/ බලන්න.

MINIMAL SYSTEM REQUIREMENTS : 512 Mb RAM (1GB or more is recommended)

: 20GB HDD

: CPU 1Ghz

Step 1 : මුලින් ම VPS එකට Ubuntu 16.04 , Ubuntu 17.04 (64bit) කැමති සංස්කරණයක් Install කරගන්න.

Step 2 : ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න

Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.

Password එකට root Password එක Type කරන්න

Step 3 : ඊලගට පහත Command Copy/Paste කිරීමෙන් පසු Enter ඔබල Vestacp Install කරගන්න.

[CODE]wget https://raw.githubusercontent.com/Nadun21/vesta/master/install.sh --no-check-certificate chmod +x install.sh

sh install.sh

[/CODE]

Step 4 : ඊළගට continue කරන්න Y Type කරලා Keyboard එකේ Enter ඔබන්න. ( ඔය රුපයේ රතු පාට කොටුවේ

තියෙන විදියට තියෙන්න ඕනේ එහෙම නැතිව Nginx+Apache කියලා එනවා නම් වැඩේ හරියට වෙන්නේ නෑ)

Step 5 : ඊලගට E-mail address එක Type කරලා Enter ඔබන්න.

ඊලගට Domain Name එක Type කරලා Enter ඔබන්න. එතකොට Vestacp Install වෙන්න පටන් ගනීවි

ඕක Install වෙන්න විනාඩි 15 යනවා කියලා කියන්නේ ඒ උනාට මටනම් විනාඩි 3-4 කාලයක් තමයි ගියේ.

Install උනාම අර මුලින් දුන්න E-mail එකට Password එක එනවා ඒ වගේම Terminal එකේ මෙහෙම වැටෙනවා

Vestacp Panel එකට ලොග් වෙන්න https://VPS-IP:8083 ඔහොම යන්න.

ගැටළු තියෙනවා නම් අහන්න මම උදව් කරන්නම්, බැරිනම් Install කරලා දෙන්නම්

VPS ඕනම් මම ලග තියෙනවා (උඩ Link එක දාලා තියෙනවා මගේ VPS Host එකේ එකෙන් ගිහින් මගේ පැකේජ් ටික බලාගන්න)

Source - https://lktips.com/2018/06/14/install-vestacp-nginx-php-fpm/

bump දාන අයට Rep +9 ගානේ දෙනවා

[QUOTE="Nadun26, post: 23391854, member: 532894"] [b]Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&[/b] [SIZE="4"]අද කියලා දෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කරලා ඔබේ සයිට් එක Speed කරගන්න ආකාරය ගැන. මගේ LKTips බ්ලොග් එක Host කරලා තියෙන්න VPS එකේ දාලා තියෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp ඔබ LKTips බ්ලොග් එකට ගියපු කෙනක් නම් වෙනස තේරිලා ඇතිනේ මගෙන් ඔය ගැන ගොඩක් දෙනක් අහලා තියෙනවා දැන් හිතෙනවා උත්තරේ හම්බුනා කියලා එයාලට. මගේ LKTips බ්ලොග් එක Host කරපු VPS සර්වර් එකේ තියෙන්නේ SSD හාඩ් නමේ හැබැයි තත්පර එකක් යන්නේ නැති තරම් වේගයකින් ලොඩ් වෙනවා. (3G Kbps 100 Speed එකෙත් එහෙමයි) ඒ වගේම මේ Panel එකට ලොකු CPU/RAM Usage එකක් යන්නේම නැති තරම්. දැන් කියලා දේනම් Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කර ගන්නා ආකාරය. මුලින් ම හොද VPS එකක් ගන්න 1GB RAM VPS එකක් ඇති හොදටම. [COLOR="Red"]VPS ඕනම් කියන්න මම ලගත් තියෙනවා [url]https://lankavps.info/[/url] බලන්න.[/COLOR] MINIMAL SYSTEM REQUIREMENTS : 512 Mb RAM (1GB or more is recommended) : 20GB HDD : CPU 1Ghz Step 1 : මුලින් ම VPS එකට Ubuntu 16.04 , Ubuntu 17.04 (64bit) කැමති සංස්කරණයක් Install කරගන්න. Step 2 : ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න. Password එකට root Password එක Type කරන්න Step 3 : ඊලගට පහත Command Copy/Paste කිරීමෙන් පසු Enter ඔබල Vestacp Install කරගන්න.[/SIZE] [CODE]wget https://raw.githubusercontent.com/Nadun21/vesta/master/install.sh --no-check-certificate chmod +x install.sh sh install.sh [/CODE] [SIZE="4"]Step 4 : ඊළගට continue කරන්න Y Type කරලා Keyboard එකේ Enter ඔබන්න. ( ඔය රුපයේ රතු පාට කොටුවේ තියෙන විදියට තියෙන්න ඕනේ එහෙම නැතිව Nginx+Apache කියලා එනවා නම් වැඩේ හරියට වෙන්නේ නෑ)[/SIZE] [IMG]https://lktips.com/wp-content/uploads/2018/06/Untitled.png[/IMG] [SIZE="4"]Step 5 : ඊලගට E-mail address එක Type කරලා Enter ඔබන්න. ඊලගට Domain Name එක Type කරලා Enter ඔබන්න. එතකොට Vestacp Install වෙන්න පටන් ගනීවි[/SIZE] [IMG]https://lktips.com/wp-content/uploads/2018/07/2.png[/IMG] [SIZE="4"]ඕක Install වෙන්න විනාඩි 15 යනවා කියලා කියන්නේ ඒ උනාට මටනම් විනාඩි 3-4 කාලයක් තමයි ගියේ. [/SIZE] [SIZE="4"]Install උනාම අර මුලින් දුන්න E-mail එකට Password එක එනවා ඒ වගේම Terminal එකේ මෙහෙම වැටෙනවා[/SIZE] [IMG]https://lktips.com/wp-content/uploads/2018/07/3.png[/IMG] [SIZE="4"]Vestacp Panel එකට ලොග් වෙන්න [url]https://VPS-IP:8083[/url] ඔහොම යන්න.[/SIZE] [IMG]http://vestacp.com/img/features-slider/user.png[/IMG] [SIZE="4"]ගැටළු තියෙනවා නම් අහන්න මම උදව් කරන්නම්, බැරිනම් Install කරලා දෙන්නම් VPS ඕනම් මම ලග තියෙනවා (උඩ Link එක දාලා තියෙනවා මගේ VPS Host එකේ එකෙන් ගිහින් මගේ පැකේජ් ටික බලාගන්න)[/SIZE] [SIZE="4"]Source -[/SIZE] [url]https://lktips.com/2018/06/14/install-vestacp-nginx-php-fpm/[/url] [SIZE="4"]bump දාන අයට Rep +9 ගානේ දෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom