Web Aulak

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    Machanla mata podi WEB TEMPLATE ekak gana podi prashnayak tiyanawa plz help karanna puluwan kenek ennawa nam plz kiyanawada ?

    Man Theamforest ekan Template ekak gatta eka Video upload wenna kohomada kiyala kiyanna danna kenek ennawada Plz help me
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    template eka mokak da? eyalage support forum eke onnum ahannath puluvan athi gataluva gana.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,059
    4,143
    113
    Sri Lanka
    මචං.... Templates එකක කිසිම Process File එකක් ලියල නෑ. ඉතින් Video Upload කරන දේවල් කරන්න බෑ Custom Admin Panel එකක් PHP වලින් හදන්නෙ නැතුව...

    Website එක Static site එකක් නම් Videos Embed කරන එක තමයි හොඳම. Youtube එකට Videos Upload කරල Embed කරන්න.. මෙන්න මෙහෙම...

    උදාහරණයක් ගමු...
    අපි යමු පොඩි වීඩියෝ එකකට.
    Code:
    https://www.youtube.com/watch?v=uYB_iykyEK0

    මේකෙ යට තියෙනව Share කියල එකක්...
    ඒක එබුවහම එන ටිකේ තියෙනව Embed කියල එකක්..

    Code:
    <iframe width="420" height="315" src="https://www.youtube.com/embed/uYB_iykyEK0" frameborder="0" allowfullscreen></iframe>

    ඒ එන කෝඩ් එක උඹේ Template එක අස්සෙ දාල Save කරන්න‍

    වැඩේ හරි... සමහර විට උඹ ඇහුවෙ මේක නෙමෙයි වෙන්න ඇති. අහල තියෙන එක තේරුන විදියට ඔන්න කිව්ව... :rofl: