Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Design කරන එවුන් වරෙලකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

35000 hosting + domain එක්ක සයිට් කරන එකෙන්ම උබ fail  minimum ලක්ෂ 3 නැත්නම් නම් ඕඩර් ගන්නෙත් නැහැ.....

මට උබට කියන්න තියෙන්නේ කොහේ හරි තියන wordpress design එකක් දාලා සයිට් හදනවා කියන්නේ රුපියල් 4000 වැඩක් තමා...තමන්ගේ value එක වැඩි කර ගන්න...full theme එක තමන්ම design කරන්න..ඔය themeforest template වැඩක්ම නැහැ,ඒවගේ අනවශ්‍ය කැලි ගොඩක් වැඩි,,load වෙනවා හොරයි...rank කරන්න අමාරුයි..

Professional විදියට deal කරන්න..client එන්න කියනවා නම් ගිහින් කතා කරන්න...ලජ්ජා වෙන්න එපා..English දන්නේ නැත්නම් සිංහලෙන් කතා කරපන්.. ඔය Director level එකේ ඉන්න අයත් එක්කත් හොදට සිංහලෙන් කතා කරලා තියෙනවා..ඒ මිනිස්සු හරි හොදයි බන්..ඔය පහල level උන් තමා කඩ්ඩ දාලා කතා කරන්නේ....යනකොට හොද professional විදියට පලයන් සපත්තු දෙකක් දාලා,lap එකත් අරන්,note book එකක් එක්ක...

Wire frame වලින් මුලින් design එක ගහලා approval එකක් ගන්න... home එක හදලා වෙනම approval එකක් ගන්න...ඊළගට full design එක ගහන්න HTML වලින්..එක පෙන්නලා approval එකක් ගන්න...දැන් උබ හදන platform එකට convert කරන්න...

හදලා ඉවර වෙලා හොදට QA කරන්න... පුළුවන් නම් වෙන කෙනෙක්ට කියලා QA කරන්න...මොකද QA උන් හිතන්නේ අපි හිතන දේවල් නෙවි...

last කරපු වැඩේට ලක්ෂ 8.50 ගත්තා..මාස 03 කින් ප්‍රදාන keyword එක first page ගේනවා... දැන් තියෙන්නේ 4 වෙනියට

[QUOTE="Die-hard, post: 25664782, member: 563546"] 35000 hosting + domain එක්ක සයිට් කරන එකෙන්ම උබ fail :angry: minimum ලක්ෂ 3 නැත්නම් නම් ඕඩර් ගන්නෙත් නැහැ..... මට උබට කියන්න තියෙන්නේ කොහේ හරි තියන wordpress design එකක් දාලා සයිට් හදනවා කියන්නේ රුපියල් 4000 වැඩක් තමා...තමන්ගේ value එක වැඩි කර ගන්න...full theme එක තමන්ම design කරන්න..ඔය themeforest template වැඩක්ම නැහැ,ඒවගේ අනවශ්‍ය කැලි ගොඩක් වැඩි,,load වෙනවා හොරයි...rank කරන්න අමාරුයි.. Professional විදියට deal කරන්න..client එන්න කියනවා නම් ගිහින් කතා කරන්න...ලජ්ජා වෙන්න එපා..English දන්නේ නැත්නම් සිංහලෙන් කතා කරපන්.. ඔය Director level එකේ ඉන්න අයත් එක්කත් හොදට සිංහලෙන් කතා කරලා තියෙනවා..ඒ මිනිස්සු හරි හොදයි බන්..ඔය පහල level උන් තමා කඩ්ඩ දාලා කතා කරන්නේ....යනකොට හොද professional විදියට පලයන් සපත්තු දෙකක් දාලා,lap එකත් අරන්,note book එකක් එක්ක... Wire frame වලින් මුලින් design එක ගහලා approval එකක් ගන්න... home එක හදලා වෙනම approval එකක් ගන්න...ඊළගට full design එක ගහන්න HTML වලින්..එක පෙන්නලා approval එකක් ගන්න...දැන් උබ හදන platform එකට convert කරන්න... හදලා ඉවර වෙලා හොදට QA කරන්න... පුළුවන් නම් වෙන කෙනෙක්ට කියලා QA කරන්න...මොකද QA උන් හිතන්නේ අපි හිතන දේවල් නෙවි... last කරපු වැඩේට ලක්ෂ 8.50 ගත්තා..මාස 03 කින් ප්‍රදාන keyword එක first page ගේනවා... දැන් තියෙන්නේ 4 වෙනියට :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom