Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web design & Development thread එකක් කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Web design & Development thread එකක් කරමුද?

මගේ අදහසක් තියෙනවා Web design & Development thread එකක් සිංහලෙන් පටන් ගන්න.

හැබැයි හැමෝගෙන්ම උදව් ඕනෙ එකට.

HTML, CSS, JavaScript, XML, PHP, MySQL වගේ දේවල් සිංහලෙන් කියලා දෙන්න මුල ඉදන්ම.

තමන්ගේ තියෙන ප්රශ්නත් තමන් හිර වෙච්ච තැන එහෙම මෙතනට ගෙනල්ලා ඒවා නිරාකරණය කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්.

තව අදාල වෙන eBooks videos එහෙම share කරන්නත් පුළුවන්.

Thread එක දාන්න ඉන්නේ Education වල.

කලින් එහෙම එකක් තිබ්බද දන්නෙ නැහැ.

පටන් ගන්න කලින් අහන්නේ නැත්තම් මම තනියම පොර වෙන්න ගිහින් thread එක මගදී නැවතුනොත් අපරාදේ නිසා.

තමන් දාන්න දේ කියල දෙන්න කැමති අය ඉන්නවනම් සෙට් වෙමු මචංලා.

මම දන්නවා මේකේ web කරන අය, blog කරන අය forum කරන අයත් ඉන්නවනේ.

ඉතින් කට්ටිය කැමතිනම් සෙට් වෙමු.

මම poll එකක් දැම්ම

සෙට් වෙන්න කැමති අය vote කරාම මට ලේසියි ඒ අයව contact කරගන්න.

සෙට් වෙන්න බැහැ කියන අයට හේතු ගොඩක් තියෙන්න පුලුවන්නේ.

සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්.

එක කමක් නැහැ, සෙට් වෙන්න පුළුවන් අය vote කරන්නකො.

HTML, CSS, JavaScript, XML, PHP, MySQL  Lessons post කරන්න වෙනම color එකකුත් Quiz & Answers වලට වෙනම color එකකුත් බාවිත කලානම් හොදයි නේද? එතකොට බලන අයට ඉක්මනට හොයාගන්න පුලුවන්නේ. යෝජනා එහෙම තියෙනවද?

[QUOTE="KPZ, post: 13526250, member: 351617"] [b]Web design & Development thread එකක් කරමුද?[/b] [CENTER][SIZE=4][COLOR=Teal]මගේ අදහසක් තියෙනවා Web design & Development thread එකක් සිංහලෙන් පටන් ගන්න. හැබැයි හැමෝගෙන්ම උදව් ඕනෙ එකට. [COLOR=Red]HTML, CSS, JavaScript, XML, PHP, MySQL[/COLOR] වගේ දේවල් සිංහලෙන් කියලා දෙන්න මුල ඉදන්ම. තමන්ගේ තියෙන ප්රශ්නත් තමන් හිර වෙච්ච තැන එහෙම මෙතනට ගෙනල්ලා ඒවා නිරාකරණය කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. තව අදාල වෙන eBooks videos එහෙම share කරන්නත් පුළුවන්. Thread එක දාන්න ඉන්නේ Education වල. කලින් එහෙම එකක් තිබ්බද දන්නෙ නැහැ. පටන් ගන්න කලින් අහන්නේ නැත්තම් මම තනියම පොර වෙන්න ගිහින් thread එක මගදී නැවතුනොත් අපරාදේ නිසා. තමන් දාන්න දේ කියල දෙන්න කැමති අය ඉන්නවනම් සෙට් වෙමු මචංලා. මම දන්නවා මේකේ web කරන අය, blog කරන අය forum කරන අයත් ඉන්නවනේ. ඉතින් කට්ටිය කැමතිනම් සෙට් වෙමු. මම poll එකක් දැම්ම සෙට් වෙන්න කැමති අය vote කරාම මට ලේසියි ඒ අයව contact කරගන්න[/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]. සෙට් වෙන්න බැහැ කියන අයට හේතු ගොඩක් තියෙන්න පුලුවන්නේ. සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. එක කමක් නැහැ, සෙට් වෙන්න පුළුවන් අය vote කරන්නකො. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]HTML, CSS, JavaScript, XML, PHP, MySQL[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] Lessons post කරන්න වෙනම color එකකුත් Quiz & Answers වලට වෙනම color එකකුත් බාවිත කලානම් හොදයි නේද? එතකොට බලන අයට ඉක්මනට හොයාගන්න පුලුවන්නේ. යෝජනා එහෙම තියෙනවද?[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom