Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Designing For Rs.1000/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැක්කා බන් ගොඩක් උන් ඉන්නවා ඔය වගේ ලාභෙට සයිට්/සොෆ්ට්වෙයාර් හදන, නමුත් ඔය ගොඩක් උන්ට හරි දැනුමක් නෑ. මම ෆයිවර් එකේ ඔය වගේ හදන උන් කිහිප දෙනෙක්ට ඕර්ඩර් කරලා බැලුවා උන්ගේ වැඩ අන්තිමයි, කෝර්ඩ් ඔප්ටිමයිස් නෑ, ටෙම්පේල්ට් උස්සලා දාලා ඔහේ හදලා ඒක නිසා කම්පැටිබල් ප්‍රශ්ණ පිරිලා, සිකුරිටි ප්‍රශ්ණත් තිබ්බා. සයිට් එකක් ඕනම පොඩි එකෙක්ට හදන්න පුලුවන් තමයි, නමුත් ගුණාත්මක සයිට් එකක් හදන්න අදාළ ක්ෂේත්රයේ දැනුම තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් යූටියිබ් විඩියෝ බලාගෙන ඉංජිනේරුවෙක් වෙන්නත් පුලුවන් නේ ඔය ඕන තරම් තියෙන්නේ කාර් හදන හැටි, රොකට් හදන හැටි, ප්ලේන් හදන හැටිත්, ඉන්ටර්නෙට් එකේ webmd සයිට් බලාගෙන දොස්තර කෙනෙක් වෙන්නත් පුලුවන්. දොස්තර කෙනෙක් වෙන්න මෙඩිකල් කොලේජ් යන්න ඕනේ නෑ, යූටියිබ් විඩියෝ ටිකක් බැලුවා, webmd එකෙන් බෙහෙත් ගැන ඉගෙන ගත්තා, එන එන ලෙඩාට ටැබ් එකක් ලග තියාගෙන බෙහෙත් දුන්නා. අර දත් කිඹුලා අපරාදේ කැම්පස් ගියේ, ඌටත් තිබ්බා ඉන්ටර්නෙට් එකෙන් දත් ගලවන හැටි ඉගෙන ක්ලින් එකක් දාන්න. එහෙම කරන්න ගියොත් ඉතින් රෙවිලා තියෙයි. ඕනම දෙයක් අද කාලේ කරන්න පුලුවන් ඉන්ටර්නෙට් බලාගෙන, නමුත් යමක් විධිමත් විදියට, අඩුකාලයකින්, ගුණාත්මක ලෙස කරන එක කරන්න අවුරුදු ගාණක අත්දැකීමක් වගේම, ඒ ෆීල්ඩ් එකේ හොද දැනුමක් තියන්න ඕනේ, විධිමත් අධ්‍යාපනයක් තියන්න ඕනේ, නැතුව යමක් හරියට කරන්න බෑ. අපි ඩිග්රි, ඩිප්ලෝමා, කරන්නේ ඒකයි, නැතුව ඒවා කරන්නේ කසනවට නෙවෙයි.

ටූල්ස් අරවා මේවා තිබ්බට බේසික් දන්නේ නැතුව ගුණාත්මක දෙයක් කරන්න බෑ. මොකද ටූල්ස් කියන්නේ මැජික් නෙවෙයි, ඒවා යූස් කරන විදිය සයිට් එක අනුව වෙනස් වෙනවා. එතකොට අපි ඒවා අපිට ඕන විදියට වෙනස් කරන්න ඕනේ. බේසික් දන්නේ නැති එකෙක්ට එහෙම කරන්න බෑ. උදාහරණයකට වර්ඩ්ප්රේශ් එකේ තියෙනවා ක්‍රෝන් ජොබ් කියලා එකක්, ඒකෙන් කරන්නේ ටාස්ක් ස්වංක්‍රීය කරන එකයි ඒක හරියට යූස් කරන්න දන්නවා නම් ඕනම ටාස්ක් එකක්, කස්ටම් ස්ක්රිට් එකක් පවා ස්වංක්‍රීය කරන්න පුලුවන්, ඒක දන්නේ නැති කෙනෙක් කොහොමද තමන්ට අවශ්‍යය දෙයක් ස්වංක්‍රීය කරගන්නේ? මේ හැම එකක්ම කරන්න ටූල්ස් නෑ, තිබ්බත් ඒවා බල්කි, යල් පැනගිය , මිළ අධික ඒවා. බේසික් දන්නවා නම් වර්ඩ් ප්‍රේස් ඩොකියුමන්ටේෂන් එක බැලුවා කෝර්ඩ් දෙක තුනයි ලියන්න තියෙන්නේ.

ගොඩක් ඇඩ්වාන්ස් ටූල්ස් අනික කිසිම එකෙක් නිකම් දෙන්නේ නෑ, ඒවා බර ගණන්, codecanyon එකට ගිහින් පොඩ්ඩක් බලන්න, ඕන තරම් ටූල්ස් තියනවා නමුත් මේවා ඔක්කොම ගන්න ගියොත් අපිව විකිණෙයි. නමුත් වැඩ දන්නවා නම් මේවා ලේසියෙන්ම තමන්ටම හදාගන්න පුලුවන්.

මේවා ටොරෙන්ට් කරලා ඕනේ නම් යූස් කරන්න පුලුවන් නමුත් බිස්නස් වැඩවලට ටොරෙන්ට් යූස් කරන එක ගොඩක් රිස්කි. සයිට් එකක් හොදට හදන්න ඩෙබ් විවලොපින් ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ, එහෙම නැතුව හැදුවොත් වෙන්නේ නිකරුනේ හැක් වෙන්නයි, ස්ලෝ එකේ දුවන්නයි නැත්නම් වෙන බ්‍රවුසර් එකකට යනකොට තීම් එක බ්රේක් කරගන්නයි. මම වර්ඩ් ප්‍රේස් එකේ ඕන තරම් ප්ලගින්ස් බාලා තියෙනවා, නමුත් මේ එක ප්ලගින් එකක් වත් මට ඕන කරන විදියට තිබ්බේ නෑ, මම හැම එකම වගේ මට ඕන විදියට කෝර්ඩ් කරගන්නවා. ඒ ෆ්ලෙක්සිබල් ගතිය ගන්න පුලුවන් ඩෙබ් විවලොපින් ගැන දැනගත්තොත් විතරයි, නැත්නම් එරර් එකක් ආවත් කිසිම දෙයක් දන්නේ නැත්නම් එරර් එකක් තියනවා කියලත් දන්නේ කොහොමද? කෝර්ඩ් දන්නේ නැති උන් කරන්නේ, මේ පොඩි ජවා ස්ක්‍රිප්ට් එකකට පවා, ජේ ක්වරි එකක් උස්සලා දාන එකයි, එතකොට වෙන්නේ සයිට් එක ස්ලෝ වෙන එකයි. මොකද එක කිලෝබයිට් එකක් කියන්නෙත් ලොකු අගයක් සයිට් එහෙකට. හොද සයිට් එකක් ලෝඩ් වෙන්න යන්නේ හරියට තත්පරයකටත් වඩා අඩු කාලයක්, ඊට වඩා යනවා කියන්නේ දියුණූ රටවල කිසිම එකෙක් ඒ පැත්තේ එන්නේ නෑ, මොකද උන්ගේ ළග තියේන්නේ ෆාස්ට් ඉන්ටර්නෙට් කනෙක්ෂන්, ඒක නිසා උන්ට ඕනේ දඩබඩ ගාලා සයිට් ලෝඩ් වෙන්න.

බිස්නස් කරනවා නම් එහෙම අයට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එකක් තමයි, ඔය ලාබ තැන් වලට දෙන්න එපා සයිට් හදන්න, හොදට දන්න කියන ආයතනයකට හරි,පිළිගත් කෙනෙක්ට දෙන්න. දාහට, දෙදහට සයිට් හදන්නේ කොහෙන් හරි පොඩ්ඩක් අහුලගෙන ඔක්කොම දන්නවා කියන හිතන උනුයි. පිටු 2,3 නක පොඩි ප්‍රයිවට් සයිට් එකක් නම් කමක් නෑ, නමුත් බිස්නස් එහෙකට නම්, වගකීමක් ගන්න පුලුවන් එකෙක් දෙන්න, නැත්නම් බිස්නස් එකටත් කෙලවෙයි.

[QUOTE="Chamath2015, post: 20478345, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]මමත් දැක්කා බන් ගොඩක් උන් ඉන්නවා ඔය වගේ ලාභෙට සයිට්/සොෆ්ට්වෙයාර් හදන, නමුත් ඔය ගොඩක් උන්ට හරි දැනුමක් නෑ. මම ෆයිවර් එකේ ඔය වගේ හදන උන් කිහිප දෙනෙක්ට ඕර්ඩර් කරලා බැලුවා උන්ගේ වැඩ අන්තිමයි, කෝර්ඩ් ඔප්ටිමයිස් නෑ, ටෙම්පේල්ට් උස්සලා දාලා ඔහේ හදලා ඒක නිසා කම්පැටිබල් ප්‍රශ්ණ පිරිලා, සිකුරිටි ප්‍රශ්ණත් තිබ්බා. සයිට් එකක් ඕනම පොඩි එකෙක්ට හදන්න පුලුවන් තමයි, නමුත් ගුණාත්මක සයිට් එකක් හදන්න අදාළ ක්ෂේත්රයේ දැනුම තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් යූටියිබ් විඩියෝ බලාගෙන ඉංජිනේරුවෙක් වෙන්නත් පුලුවන් නේ ඔය ඕන තරම් තියෙන්නේ කාර් හදන හැටි, රොකට් හදන හැටි, ප්ලේන් හදන හැටිත්, ඉන්ටර්නෙට් එකේ webmd සයිට් බලාගෙන දොස්තර කෙනෙක් වෙන්නත් පුලුවන්. දොස්තර කෙනෙක් වෙන්න මෙඩිකල් කොලේජ් යන්න ඕනේ නෑ, යූටියිබ් විඩියෝ ටිකක් බැලුවා, webmd එකෙන් බෙහෙත් ගැන ඉගෙන ගත්තා, එන එන ලෙඩාට ටැබ් එකක් ලග තියාගෙන බෙහෙත් දුන්නා. අර දත් කිඹුලා අපරාදේ කැම්පස් ගියේ, ඌටත් තිබ්බා ඉන්ටර්නෙට් එකෙන් දත් ගලවන හැටි ඉගෙන ක්ලින් එකක් දාන්න. එහෙම කරන්න ගියොත් ඉතින් රෙවිලා තියෙයි. ඕනම දෙයක් අද කාලේ කරන්න පුලුවන් ඉන්ටර්නෙට් බලාගෙන, නමුත් යමක් විධිමත් විදියට, අඩුකාලයකින්, ගුණාත්මක ලෙස කරන එක කරන්න අවුරුදු ගාණක අත්දැකීමක් වගේම, ඒ ෆීල්ඩ් එකේ හොද දැනුමක් තියන්න ඕනේ, විධිමත් අධ්‍යාපනයක් තියන්න ඕනේ, නැතුව යමක් හරියට කරන්න බෑ. අපි ඩිග්රි, ඩිප්ලෝමා, කරන්නේ ඒකයි, නැතුව ඒවා කරන්නේ කසනවට නෙවෙයි. ටූල්ස් අරවා මේවා තිබ්බට බේසික් දන්නේ නැතුව ගුණාත්මක දෙයක් කරන්න බෑ. මොකද ටූල්ස් කියන්නේ මැජික් නෙවෙයි, ඒවා යූස් කරන විදිය සයිට් එක අනුව වෙනස් වෙනවා. එතකොට අපි ඒවා අපිට ඕන විදියට වෙනස් කරන්න ඕනේ. බේසික් දන්නේ නැති එකෙක්ට එහෙම කරන්න බෑ. උදාහරණයකට වර්ඩ්ප්රේශ් එකේ තියෙනවා ක්‍රෝන් ජොබ් කියලා එකක්, ඒකෙන් කරන්නේ ටාස්ක් ස්වංක්‍රීය කරන එකයි ඒක හරියට යූස් කරන්න දන්නවා නම් ඕනම ටාස්ක් එකක්, කස්ටම් ස්ක්රිට් එකක් පවා ස්වංක්‍රීය කරන්න පුලුවන්, ඒක දන්නේ නැති කෙනෙක් කොහොමද තමන්ට අවශ්‍යය දෙයක් ස්වංක්‍රීය කරගන්නේ? මේ හැම එකක්ම කරන්න ටූල්ස් නෑ, තිබ්බත් ඒවා බල්කි, යල් පැනගිය , මිළ අධික ඒවා. බේසික් දන්නවා නම් වර්ඩ් ප්‍රේස් ඩොකියුමන්ටේෂන් එක බැලුවා කෝර්ඩ් දෙක තුනයි ලියන්න තියෙන්නේ. ගොඩක් ඇඩ්වාන්ස් ටූල්ස් අනික කිසිම එකෙක් නිකම් දෙන්නේ නෑ, ඒවා බර ගණන්, codecanyon එකට ගිහින් පොඩ්ඩක් බලන්න, ඕන තරම් ටූල්ස් තියනවා නමුත් මේවා ඔක්කොම ගන්න ගියොත් අපිව විකිණෙයි. නමුත් වැඩ දන්නවා නම් මේවා ලේසියෙන්ම තමන්ටම හදාගන්න පුලුවන්. මේවා ටොරෙන්ට් කරලා ඕනේ නම් යූස් කරන්න පුලුවන් නමුත් බිස්නස් වැඩවලට ටොරෙන්ට් යූස් කරන එක ගොඩක් රිස්කි. සයිට් එකක් හොදට හදන්න ඩෙබ් විවලොපින් ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ, එහෙම නැතුව හැදුවොත් වෙන්නේ නිකරුනේ හැක් වෙන්නයි, ස්ලෝ එකේ දුවන්නයි නැත්නම් වෙන බ්‍රවුසර් එකකට යනකොට තීම් එක බ්රේක් කරගන්නයි. මම වර්ඩ් ප්‍රේස් එකේ ඕන තරම් ප්ලගින්ස් බාලා තියෙනවා, නමුත් මේ එක ප්ලගින් එකක් වත් මට ඕන කරන විදියට තිබ්බේ නෑ, මම හැම එකම වගේ මට ඕන විදියට කෝර්ඩ් කරගන්නවා. ඒ ෆ්ලෙක්සිබල් ගතිය ගන්න පුලුවන් ඩෙබ් විවලොපින් ගැන දැනගත්තොත් විතරයි, නැත්නම් එරර් එකක් ආවත් කිසිම දෙයක් දන්නේ නැත්නම් එරර් එකක් තියනවා කියලත් දන්නේ කොහොමද? කෝර්ඩ් දන්නේ නැති උන් කරන්නේ, මේ පොඩි ජවා ස්ක්‍රිප්ට් එකකට පවා, ජේ ක්වරි එකක් උස්සලා දාන එකයි, එතකොට වෙන්නේ සයිට් එක ස්ලෝ වෙන එකයි. මොකද එක කිලෝබයිට් එකක් කියන්නෙත් ලොකු අගයක් සයිට් එහෙකට. හොද සයිට් එකක් ලෝඩ් වෙන්න යන්නේ හරියට තත්පරයකටත් වඩා අඩු කාලයක්, ඊට වඩා යනවා කියන්නේ දියුණූ රටවල කිසිම එකෙක් ඒ පැත්තේ එන්නේ නෑ, මොකද උන්ගේ ළග තියේන්නේ ෆාස්ට් ඉන්ටර්නෙට් කනෙක්ෂන්, ඒක නිසා උන්ට ඕනේ දඩබඩ ගාලා සයිට් ලෝඩ් වෙන්න. බිස්නස් කරනවා නම් එහෙම අයට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එකක් තමයි, ඔය ලාබ තැන් වලට දෙන්න එපා සයිට් හදන්න, හොදට දන්න කියන ආයතනයකට හරි,පිළිගත් කෙනෙක්ට දෙන්න. දාහට, දෙදහට සයිට් හදන්නේ කොහෙන් හරි පොඩ්ඩක් අහුලගෙන ඔක්කොම දන්නවා කියන හිතන උනුයි. පිටු 2,3 නක පොඩි ප්‍රයිවට් සයිට් එකක් නම් කමක් නෑ, නමුත් බිස්නස් එහෙකට නම්, වගකීමක් ගන්න පුලුවන් එකෙක් දෙන්න, නැත්නම් බිස්නස් එකටත් කෙලවෙයි. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom